මචන්ලා මාව ඇක්සිඩන්ට් උනා

bike එකක පිටිපස්සෙ ගියා. ඕවර්ටේක් කරන්න ගිය වාහනේකට අයින් කරද්දි වැටුනා බන්. මූන තමයි ගොඩක්ම ඩැමේජ්. කම්මුල ලග මැහුම් 2යි. නළලේ එකයි. තව තුවාල 4ක් තියෙනවා මූනෙ. මචන් මම ඉතින් ඇහැට කනට පේන්න ඉන්න ලස්සන කොල්ලෙක්.
හැමදේකටම වඩා මම මගෙ ලස්සන ගැන උනන්දු වෙනවා.
ලොකු කමකට කියනවා නෙමෙයි කෙල්ලො පිස්සුවෙන් වගේ පස්සෙන් එන තරමට මට ලුක් එකක් තිබ්බා. ඒත් දැන් මූන තනිකර ප්ලාස්ටර් ගොඩක්.
පෙර කරපු කරුමයක් පල දුන්නද කොහෙද!
මචන් උබලා දන්නවද කැලැල් මැකෙන හොද ක්රීම් එකක් හරි වෙන ක්රමයක් හරි?
දන්නවනම් ප්ලීස් කියපල්ලා. මට ජීවිතේ එපාවෙලා ඉන්නෙ.
ආත්ම අභිමානය සම්පූර්ණයෙන්ම නැති උනා මේකෙන්.
බම්ප් එකක් වත් දාන්න.