මචන්ලා මෙන්න මේ සීන් එක මොකක්ද?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන්ලා මෙන්න මේ සීන් එක මොකක්ද?

    මචන්ලා මෙන්න මේ සීන් එක මොකක්ද?

    75580128_10217905312478969_5961730295534190592_n.jpg

    :confused::confused::confused:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පෙර දිනක

    අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි.

    ‍කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද සදහන් කළේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

    මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ විශ්ව පාරමී නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද ඔහු පෙන්වා පෙන්වා දුන්නේය.

    මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලුවලට දැඩි හැනි සිදුවන බවත් මේ වන විටද එවා හානියට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව එතුමන් පෙන්වා දෙන ලදී.

    මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මගහරමින් තිබෙන බව ද සදහන් කළේය.

    මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ මහාචාර්ය ක්ෂණිකා හිරඹුරේගම ඇතුලු පිරිසක් සහභාගී වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස යටතේය.

    අද
    රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් පැන නැගී නොමැති බව ජාතික උරුමය සැරැකීමේ සම්මේලනය අද (21) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.

    මීට පෙර සඳහන් කෙරුණු කරුණු පිළිබඳව දිගින් දිගටම කරුණු සොයා බැලූ බවත් ඒ අනුව එහි ගැටලුකාරී තත්ත්වයක් ඇති බවට කරුණු වාර්තා වී නැති බවද අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාකාරව සිදුකෙරෙන බවත් පෙන්වා දෙන්නේ.

    රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් සවිකර ඇති යකඩ බට දාගැබ් වහන්සේට බරක් බවට වූ කරුණද ඉන්ජිනේරුවන් පරීක්ෂා කර එය එසේ නොවන බවට සනාථ කර ඇති බවයි මහාචාර්ය ක්ෂණිකා හිරිබුරේගම පෙන්වා දුන්නේ.

    ඒ අනුව රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව මහජනතාවට දැනුම් දෙන බවත් එහි කටයුතු භාරව සිටින විශ්ව පාරමී නැමැති ආයතනය ඉන්දියාවේ බුද්ධගයාවේද සම්පූර්ණ කටයුතු කරමින් ඇති බවත් මහාචාර්යවරිය සඳහන් කළා.

    Neth news
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඉන්දියාවෙ නෙවෙය් බන් හරි බුද්ද ගයාව තියෙන්නෙ නේපාලෙනෙ

    මම බයෙන් ඉන්නෙ හිලක් හදල ඇතුලෙ නිදන් ටික උස්සාවිද කියල
    එහෙව් සින්හලයොනෙ අපිට ඉන්නෙ