මචන්ලා මේක මොන වගේ dress එකක්ද?

nidarsha91

Well-known member
  • මතක නැතැයි මන් හදපු ෆේක් එක
    ෆේක් වලින් වහන්න බැහැ මචන් ඇත්ත මිනිස්සුන්ව. මම නං මේ කෙල්ල දිහා කවදාවත් බඩුවක් දිහා බලන ආකල්පෙන් බලන්නෙම නැහැ. එහෙම හැඟීමක් එන්නෙම නැහැ. ඊට වඩා මාර ගෞරවයක් දැනෙනවා මේ වගේ ගෞරවය ගැන හිතන මිනිස්සු ගැන. කෙනෙක් කියනවා එයා කැමති කෙනෙක්ලු පුද්ගලිකව මේ පල්ලවීව. දවසක් කොහෙදො රටක යද්දි ඈතින් දැක්කලු ගැහැනු ලමයෙක් නිදහසේ ඇවිදගෙන යනවා. ලන්වෙලා බැලින්නම් මේ පල්ල්වීලු. ලෝකෙට පේන්න ජීවත් වෙන්න හදන මිනිස්සු අතරෙ වෙනස් උසස් ජීවිත.

    උඹට ෆිට් එකට කියන්නෙ මචන්. එහෙම මනුස්සයන්ව සමාජය ඉස්සරහා නිරුවත් කරවන්න එපා මචන්. ඕව හෙන ගහන වැඩ. තමන් එහෙමයි කියල සමාජය ඉස්සරහ විකිණෙන උන්ට නං කමක් නැහැ. ඒක උන් පිළිගන්න ඇත්ත වෙලානෙ. සල්ලි වෙනුවෙන් ආත්මය විකුණන්න. ඒ ඇරෙන්න එහෙම කරන්න එපා මචන්. මා නං කියවෙන්නෙම හෙන ගහපන් කියලමයි. සමාවෙයන් එහෙම කිව්වට
     
    • Like
    Reactions: Sinhalese Victor

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    උබ teen කාලෙනම් ඔය වගේ පොර ටෝක් දෙන්නේ නැති වෙයි :cautious:
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • උබ teen කාලෙනම් ඔය වගේ පොර ටෝක් දෙන්නේ නැති වෙයි :cautious:

    යොවුන් ආදරයද කියල කියන්න මට තේරුමක් තිබුනෙ නැහැ මචන් ඒ කාලෙ. මට හොඳට මතකයි අපිත් එක්ක හිටිය 5 දෙනෙක් වගේ ෆේල් වෙච්ච පොරවල්. පාර්ශ්වික අපවර්තනය ගැන කියද්දි උන්ට ඒක තේරුම් ගන්න බැරි වුණා. ඒ වගේම, හොඳටම මතකයි 9 වසරෙදිත් මට නං එහෙම මෝලක් තිබ්බෙම නැහැ. මොකද මට සහෝදරඉයො නැති හින්ද ද දන්නෙ නැහැ උන්ට මේ තරම් ගරු කරන්නෙ. අපේ කළු සමිතය කියල එකෙක් උන්නා. උන් එදා හෙන ලොකු වෙලා උන්නෙ. වයසට කලින් වනචාරී ගතිගුණ ඔක්කොම සම්පූර්ණ කරගෙන ඉක්මනට ලොකු වෙලා සාමාන්‍ය ජීවිත ගත කරන්න. සෞඛ්‍යය පීරියඩ් එකේ ඌ කියනවා කෙල්ලෙක්ව කැලේකට එක්කගෙන ගිහිල්ලා නියපොත්තෙන් මෑත් කරල බලන්න ඕනලු. එතකොට ඒක පේනවලු කියල. පව් බන් එතකොට අපිට උගන්නපු මිස් අර මොස වගේ තියෙන තරහ ගියත් හිනාවෙලා යන කෙනෙක්. ඒ මිස් ඉස්සරහ අරූ අරහෙම කිව්වෙ. හිතපන්කො ඒ ආකල්ප වල තියෙන බාල කම. හැබැයි උඹට මාව එදා හම්බුනා නං උඹ දැනගන්නවා මේ ටෝක් එකම තමයි මම දෙන්නෙ කියල. මට සු - කෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් තව ආත්මයක් ජීවිතයක් විනාශ කරන්න වුවමනා නැහැ මචන්. මට දැන දැන කෙලෙව්ව අය ඉන්නවා. ඒකෙ වේදනාවා මම හොඳටම අඳුනනවා මචන්. මම තව කෙනෙක්ට ඒ දේ කළොත් මම මනුස්සයෙක්ද මචන්?

    කෙල්ලෙක් එල්ලිලා මැරිල ඉන්නවා දැක්කා. ඒ කෙල්ලගෙ කොල්ලා ලීක් කරනවා කියල බය කරලලු. තාත්තා ඇඬුවෙ පොඩි එකෙක් වගේ. ඒ මනුස්සයත් අවුරුදු 3කින් වගේ මැරිලා. හිතපන්කො....

    මම මේ කතාවම ආයෙ දවසක ජීවත් වෙලා උන්නොත් ඇවිත් කියන්න කැමතියි මචන්. මට ආදරය කියන්නෙ නිකම් මේ වඩයක් වගේ දෙයක් නෙමෙයි මචන්. සල්ලි තිබිල ආදරය අහිමි වෙලා මේ ලෝකෙ අත ඇරල යන මිනිස්සු ඕන තරම් දැකල තියෙනවා.

    ඒ කාලෙ ගැන උඹ ඇහුව නේද මචන්?

    මම කිරියට ආවෙත් මගෙ සින්දුවක් මුලින්ම දාන්න. ඒ සින්දු ලින්ක්ස් දැන් කිරියෙ නැහැ. නිකන් නම ගහල බැලුවම දැක්කෙ මේක. 😇

    බැලින්නම් අපේ සංකපාලය කිරියෙ @Dinushasankalpa 🫡
    ------ Post added on Jul 25, 2025 at 10:46 PM
     
    • Like
    Reactions: lilman

    @sanzilla jackcat bro informed me to remove the link so I did.

    @Candid-B What do you think bro?
    ------ Post added on Jul 20, 2025 at 8:00 PM
     
    nidarsha91

    Well-known member
  • @Sinhalese Victor
    උඹ අහල තියෙනවද මචන් මනස දියුණු කරපු මිනිස්සු කියල කොටසක් ගැන. ඒ කියන්නෙ ඔය පොත් කියවල ඒ කතා පොත් වල තියෙන ලෝක වලට යන්න, නිමග්න වෙන්න ඔලුව හදාගත්ත මිනිස්සු. ඒ වගේ මිනිස්සු ඇති වෙන එක දැන් නැති වෙන එක හෙන අපරාදයක් නේද මචන්? උන්ට පුළුවන් ඔලුව ඇතුලෙන් ලස්සනට මවාගන්න. එහෙම බැරි වුන්ට නං ඇස් දෙකට පෙන්නන්න වෙනවා. ඉස්සර ෆෝන් නැති කාලෙ තමන් ආදරය කරන කෙනාව මතකයෙ තියාගන්න සෑහෙන මහන්සි වෙනවා මචන්. දකින්නේ ආයෙ සතියකින්. නැත්තන් මාසෙකින්. ඒ වෙනකන් දවසෙ ගානෙ ඒ ඇස් දෙක මූණ මතක් කර කර මතකෙ ආයෙ ආයෙ අලුත් කර ගන්න ඕන. නැත්තන් අමතක වෙලා යනවා.

    එහෙම මිනිස්සුන්ට නං උඹ මේ මැරීගෙන ඇඳුම් ගලවන්න උවමනා වෙච්ච දේවල් නතින් වෙන්න ඇති. ඒත්, ධර්මයෙන් කියල දීල තිබුනනෙ රහසින්වත් පව් කරන්න එපා කියල. ඒ හින්ද එහෙම කරන්න උත්සාහ කරන්න නැතුව ඇති. මේක ඉතින් උඹේ කැමැත්තනෙ ඉතින්.
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    @Sinhalese Victor

    Just mind your fucking business and don't try to teach me the great gothama's dharma. I know it very well. I know the anuloma and patiloma paticca samuppaada very well motherf*ker...
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • First breed your wife and have some kids before trying to advice me.
    I love my wife. You can't imagine even my love braw. But, she married another one. She won't come again. I don't need to love another one again. You are correct and I won't have kids as well. Thank you for remembering this to me & I wish you to find a good one to make a family. Because it really really really really really really fucking hurts. She comes in to my dreams and I can't control it. It hurts a lot and I can't explain the fucking pain. I think my time has come to say goodbye kiriya. I don't match here anymore. Good luck braw
     
    • Sad
    Reactions: Sinhalese Victor

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    I love my wife. You can't imagine even my love braw. But, she married another one. She won't come again. I don't need to love another one again. You are correct and I won't have kids as well. Thank you for remembering this to me & I wish you to find a good one to make a family. Because it really really really really really really fucking hurts. She comes in to my dreams and I can't control it. It hurts a lot and I can't explain the fucking pain. I think my time has come to say goodbye kiriya. I don't match here anymore. Good luck braw
    Is that true bruh...OMG...she is such a disgusting bitch...how old are you bro?
     
    nidarsha91

    Well-known member
  • Why do I wanna kill myself? You aren't lying, are you? How is she correct by leaving you?
    She didn't have another way to face that situation. So, she is correct. This is my karma. I ned to face this. Do whatever you like braw. I don't wanna kill your happiness. People need to enjoy nudity. It's up to you braw. I was wrong and I tried to let you know the bad side of making adultery things. Pardon me bro. This is my fault. That is why she had to move on. Good luck brother
     
    • Sad
    Reactions: Sinhalese Victor

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    She didn't have another way to face that situation. So, she is correct. This is my karma. I ned to face this. Do whatever you like braw. I don't wanna kill your happiness. People need to enjoy nudity. It's up to you braw. I was wrong and I tried to let you know the bad side of making adultery things. Pardon me bro. This is my fault. That is why she had to move on. Good luck brother
    What was the situation machan? Were you wrong on your side? Tell me what happened. If you can't tell it here pls do DM me...
     
    nidarsha91

    Well-known member
  • What was the situation machan? Were you wrong on your side? Tell me what happened. If you can't tell it here pls do DM me...
    No one can correct this brother. This is my fault and there is no a way to fix this now. Just forget this conversation and enjoy your life machan. I don't match this forum anymore.
     
    • Wow
    Reactions: Sinhalese Victor