යොවුන් ආදරයද කියල කියන්න මට තේරුමක් තිබුනෙ නැහැ මචන් ඒ කාලෙ. මට හොඳට මතකයි අපිත් එක්ක හිටිය 5 දෙනෙක් වගේ ෆේල් වෙච්ච පොරවල්. පාර්ශ්වික අපවර්තනය ගැන කියද්දි උන්ට ඒක තේරුම් ගන්න බැරි වුණා. ඒ වගේම, හොඳටම මතකයි 9 වසරෙදිත් මට නං එහෙම මෝලක් තිබ්බෙම නැහැ. මොකද මට සහෝදරඉයො නැති හින්ද ද දන්නෙ නැහැ උන්ට මේ තරම් ගරු කරන්නෙ. අපේ කළු සමිතය කියල එකෙක් උන්නා. උන් එදා හෙන ලොකු වෙලා උන්නෙ. වයසට කලින් වනචාරී ගතිගුණ ඔක්කොම සම්පූර්ණ කරගෙන ඉක්මනට ලොකු වෙලා සාමාන්‍ය ජීවිත ගත කරන්න. සෞඛ්‍යය පීරියඩ් එකේ ඌ කියනවා කෙල්ලෙක්ව කැලේකට එක්කගෙන ගිහිල්ලා නියපොත්තෙන් මෑත් කරල බලන්න ඕනලු. එතකොට ඒක පේනවලු කියල. පව් බන් එතකොට අපිට උගන්නපු මිස් අර මොස වගේ තියෙන තරහ ගියත් හිනාවෙලා යන කෙනෙක්. ඒ මිස් ඉස්සරහ අරූ අරහෙම කිව්වෙ. හිතපන්කො ඒ ආකල්ප වල තියෙන බාල කම. හැබැයි උඹට මාව එදා හම්බුනා නං උඹ දැනගන්නවා මේ ටෝක් එකම තමයි මම දෙන්නෙ කියල. මට සු - කෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් තව ආත්මයක් ජීවිතයක් විනාශ කරන්න වුවමනා නැහැ මචන්. මට දැන දැන කෙලෙව්ව අය ඉන්නවා. ඒකෙ වේදනාවා මම හොඳටම අඳුනනවා මචන්. මම තව කෙනෙක්ට ඒ දේ කළොත් මම මනුස්සයෙක්ද මචන්?
කෙල්ලෙක් එල්ලිලා මැරිල ඉන්නවා දැක්කා. ඒ කෙල්ලගෙ කොල්ලා ලීක් කරනවා කියල බය කරලලු. තාත්තා ඇඬුවෙ පොඩි එකෙක් වගේ. ඒ මනුස්සයත් අවුරුදු 3කින් වගේ මැරිලා. හිතපන්කො....
මම මේ කතාවම ආයෙ දවසක ජීවත් වෙලා උන්නොත් ඇවිත් කියන්න කැමතියි මචන්. මට ආදරය කියන්නෙ නිකම් මේ වඩයක් වගේ දෙයක් නෙමෙයි මචන්. සල්ලි තිබිල ආදරය අහිමි වෙලා මේ ලෝකෙ අත ඇරල යන මිනිස්සු ඕන තරම් දැකල තියෙනවා.
ඒ කාලෙ ගැන උඹ ඇහුව නේද මචන්?
මම කිරියට ආවෙත් මගෙ සින්දුවක් මුලින්ම දාන්න. ඒ සින්දු ලින්ක්ස් දැන් කිරියෙ නැහැ. නිකන් නම ගහල බැලුවම දැක්කෙ මේක.
බැලින්නම් අපේ සංකපාලය කිරියෙ
@Dinushasankalpa 🫡
------
Post added on Jul 25, 2025 at 10:46 PM