මචන්ලා මේ දවස් වල fixed deposit rate කොහෙමද..

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මචන්ලා මේ දවස් වල fixed deposit rate කොහෙමද..

    මචන්ලා මේ දවස් වල fixed deposit rate කොහෙමද.. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඒව එහෙම.. :yes:
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    රේට්ස් අඩු වෙලා නේ...ජ්‍යෙෂ්ඨ පුරවැසි 15% තියෙනවා තාම මම හිතන්නේ..(1.5 මිලියන් වෙනකන්)...අනිත් ඒවා අඩු වෙලා (9% වගේ යන්නේ මම හිතන්නේ..)