මචන්ලා, ලංකාවේ මේ වගේ quality Bee hives ගන්න තැනක් තියෙනවද?

Muttley

Active member
  • Jun 29, 2010
    892
    190
    43
    අලුත් වැඩක් පටන් ගන්න බැලුවේ. ලේසියෙන්ම scale up කරන්නත් පුළුවන්. ලංකාවේ තියන ඔක්කොම වගේ Bee hives හෙන cheap විදියට හදපුවා තියන්නේ.

    Screenshot 2025-06-24 113436.png
     
    • Like
    Reactions: Mr.dark

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    කෙලින්ම ටැප් එක ඇරපුවාම පැනි ටික ගන්න පුලුවන් හයිව් තියේ නෙට් එකේ පොඩ්ඩක් බලන්න එහෙම එකක් සෙට් කර ගන්න තිබ්බනම් මරු
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    කෙලින්ම ටැප් එක ඇරපුවාම පැනි ටික ගන්න පුලුවන් හයිව් තියේ නෙට් එකේ පොඩ්ඩක් බලන්න එහෙම එකක් සෙට් කර ගන්න තිබ්බනම් මරු
    Eka machan loku ganak wenawa. Anika business ekak wage bees honey karaddi eka recommend karanne na mata theruna widiyata.

    adoo maath aasai.. Retirement plan ekee part ekak ooka.
    mamath wenasakath ekka patan ganna baluwe. Oluwata hoda relax ekakuth ewnawa, environment ekatath ape patten support ekak wenawa. Hoda commercial value ekakuth thiyanwa hariyata kaloth.
    ------ Post added on Jun 24, 2025 at 11:52 AM
     
    • Love
    Reactions: Flappybird

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙලින්ම ටැප් එක ඇරපුවාම පැනි ටික ගන්න පුලුවන් හයිව් තියේ නෙට් එකේ පොඩ්ඩක් බලන්න එහෙම එකක් සෙට් කර ගන්න තිබ්බනම් මරු

    mamat hewwa ban
    tibba nam patta
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඕකුන්ට පැනි හොයාගන්න අමාරුනම් රැජිනටත් හුකාගනින් කියල යනව බං යන්ඩ
    මං පෙට්ටි දෙකක් කරා.
    ඕක කරපු කාලෙ ගොඩක් වෙලාවට තනි ඇහෙන් තමයි ලෝකෙ බැලුවෙ. පෙට්ටියෙන් 10m වගේ දුරකදිත් විදිනව ඇගේ හැප්පුන ගමන්.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    ඕකුන්ට පැනි හොයාගන්න අමාරුනම් රැජිනටත් හුකාගනින් කියල යනව බං යන්ඩ
    මං පෙට්ටි දෙකක් කරා.
    ඕක කරපු කාලෙ ගොඩක් වෙලාවට තනි ඇහෙන් තමයි ලෝකෙ බැලුවෙ. පෙට්ටියෙන් 10m වගේ දුරකදිත් විදිනව ඇගේ හැප්පුන ගමන්.

    Mal thiyana pattaka oni karanna commerical karanwanam. Mama thama igana gannawa meka. Mal adu kaleta mona hari karana dewal thiyanwa neda unwa yanne nathiwa thiyaganna.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    Mal thiyana pattaka oni karanna commerical karanwanam. Mama thama igana gannawa meka. Mal adu kaleta mona hari karana dewal thiyanwa neda unwa yanne nathiwa thiyaganna.
    ඔව් සීනි දියකරල තියන්න ඕන
    මං නැටුව මාසගානක් පස්සෙ ඇතිවෙලා අතැරල දැම්ම.
    උබ ඉන්න කිට්ටුව ක්රුෂි මන්ඩලේට පලයන් ඕකුන් ප්රී කෝස් එකක් කරල බඩු සෙට් එකයි පෙට්ටි දෙකයි මීමැස්සොයි ඔක්කොම නිකන් දුන්න මට ඒ දවස්වල
    අවු 10කට විතර කලින්
    ඒවගේ ප්‍රොජෙක්ට් තාම තියෙනවනම් නිකන් සෙට්වෙයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    My father is doing bee keeping. He makes his own hives.
    you can purchase quality hives here, you can get information from Govijana seva like approved hive makers etc.
     
    • Wow
    Reactions: Mr.dark