මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප්

dosaar

Member
Nov 29, 2013
4
0
0
මචන්ලා විශාල උදව්වක් ඔනා.. ප්ලිස් හෙල්ප්

මේකයි මචන් ගැටලුව. අද අපේ මල්ලීයි, එයාගේ නොනයි අබාන්ස් එකට ගියා.. ක්‍රෙඩිට්කාඩ් එකට ගෙවන්න ලැප්ටොප් එකක් ගෙනාව, මචන්, මේකේ මෙලො අන්ඩර දෙමලයක් පෙන්නේ නැනේ. ඔක්කොම අයිකන් විතරනේ බන්. ෆොන් එකක් වගේ.. :baffled::baffled::baffled::baffled:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔකේ ඉන්ස්ටෝල් කරලා ඇත්තේ වින්ඩෝස් එයිට් වෙන්න ඇති
     

    dosaar

    Member
    Nov 29, 2013
    4
    0
    0
    Xp newe 7 daganin:D
    වොරන්ටි කේස් වෙයිද බන් ෆොමැට් කලොත්.. මේ හුයන්න නම් හරියන්නේ නැ. යකො ලැප් එකක් ගත්තේ ටැබ් එකක වැඩ කරනයැ.. ස්කයිප් ෆයිල් ශෙයාර් කරන්නවත් බැ.. ඔක්කොම ගූගල් ප්ලෙය් එකේ වගේ ඇප් ස්ටො එකකින් බාන්න ඔනා.. මේ මොන ඉලව්වක්ද,,,
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මේකට XP දාන්න බැරිද බන්..

    එයිට් වලට පුරුදු වෙන්න. ඕකේ Desktop අයිකන් එක ඇති ඒ ක ක්ලික් කරාම Desktop එකට යනවා. ඔය අයිකන් වගේ පේන Screen එකෙන් programs වලට යන්න ලේසී.xp දාන්න පුලුවන්. ඒත් මොකටද නිකං ඉතිහාස ගතවෙන්නේ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    වොරන්ටි කේස් වෙයිද බන් ෆොමැට් කලොත්.. මේ හුයන්න නම් හරියන්නේ නැ. යකො ලැප් එකක් ගත්තේ ටැබ් එකක වැඩ කරනයැ.. ස්කයිප් ෆයිල් ශෙයාර් කරන්නවත් බැ.. ඔක්කොම ගූගල් ප්ලෙය් එකේ වගේ ඇප් ස්ටො එකකින් බාන්න ඔනා.. මේ මොන ඉලව්වක්ද,,,

    :rolleyes:
    oke metro ui eka use karanne nathuwa inna wade hari ne :rolleyes: skype ehemat have normal ui ekata
    internet explorer eken chrome or firefox download karagena eken okkoma ba ganna ban :P
    windows 8.1 nam metro startup ui ekath disable karanna can.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    8 එකට පුරුදු වියන් බං. අනික කවුරුත් 8ට උඹලාගේ ගෙදරින් හුරු නැති එකේ උඹටමයි එකෙන් වාසියක් වෙන්නේ. කවුරුත් අත පත දාන්න යන්නේ නැති වෙයි.
    අනික උඹේ මේ කතාව මල්ලියා දැන ගත්තාම පුකෙනුත් ඌට හිනා යයි. ඌ උඹට වඩා දැනුමක් ඇති බං එක නේ වින් 8 එකක් ම අහුලාගෙන ඇවිල්ලා තියෙන්නේ.