මචන්ලා සික් කඩාගන්න උදව්වක් දීපල්ලා
ඇතුලට වරෙන් මචන්,බම්ප් එකකින් හරි සප් එකක් දීපන්
.
.
.
.
.
.
.
.
.
.
.
මචන් මේකයි කතන්දරේ,
මගෙ පොඩි කාලේ ඉඳලම හිටිය යාළුවෙක් ඊයෙ කතා කෙරුවා,
ඌ කුවෙට් ගියා මම හිටිය කාලෙම,
පස්සෙ අවුරුදු 4ක් විතර කතා නැතුව හිටියා,
හේතුව කීවේ ඊයෙ,
ඌ බව්වා දාන්න පුරුදු වෙලා එහෙ,දැන් අන්තෙටම වැටිලා ඉන්නෙ,
උට ඔනා කොහොම හරි ඒ දේ නවත්තගන්න,මානසික කොච්චර නවත්තනවා කියලා හිතුවත් ඒ මානසික මට්ටම කැඩිලා ආයෙත් ඒක පාවිච්චි කරන්න හිතෙනවලු,
මේකට ප්රතිකාරයක් තියනවද?
ලංකාවෙ බෙහෙතක් හෝ වෙනත් ක්රමයක්,ලොකු උදව්වක් කොල්ලෙක්ට කරන,දන්න කෙනෙක් කියන්න,උඹලට හුඟක් ස්තූතියි