මචන්ලා සික් කඩාගන්න උදව්වක් දීපල්ලා

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන්ලා සික් කඩාගන්න උදව්වක් දීපල්ලා

    ඇතුලට වරෙන් මචන්,බම්ප් එකකින් හරි සප් එකක් දීපන්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් මේකයි කතන්දරේ,:dull:මගෙ පොඩි කාලේ ඉඳලම හිටිය යාළුවෙක් ඊයෙ කතා කෙරුවා,:oo:ඌ කුවෙට් ගියා මම හිටිය කාලෙම,:rolleyes:පස්සෙ අවුරුදු 4ක් විතර කතා නැතුව හිටියා,:growl:හේතුව කීවේ ඊයෙ,:(ඌ බව්වා දාන්න පුරුදු වෙලා එහෙ,දැන් අන්තෙටම වැටිලා ඉන්නෙ,:nerd:උට ඔනා කොහොම හරි ඒ දේ නවත්තගන්න,මානසික කොච්චර නවත්තනවා කියලා හිතුවත් ඒ මානසික මට්ටම කැඩිලා ආයෙත් ඒක පාවිච්චි කරන්න හිතෙනවලු,:shocked:මේකට ප්‍රතිකාරයක් තියනවද?:baffled:ලංකාවෙ බෙහෙතක් හෝ වෙනත් ක්‍රමයක්,ලොකු උදව්වක් කොල්ලෙක්ට කරන,දන්න කෙනෙක් කියන්න,උඹලට හුඟක් ස්තූතියි
    11.gif
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    center tiyanawa. habai uthsahe nathnam wadak na.. balen nawatanna ba. eke hodata hitiyath aye eliyata awith set ekata watunoth purudu wenawa.

    oya kari kuddonta denna one olu palenna. hora haththa. mama me lagadi ekekta dunna pani berenna horakame awith.

    okawa allala hire dapan.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    mehe ekkan awit pnuruthapane karana one masa 6 wat

    etakota hari yanawa

    center tiyanawa. habai uthsahe nathnam wadak na.. balen nawatanna ba. eke hodata hitiyath aye eliyata awith set ekata watunoth purudu wenawa.

    oya kari kuddonta denna one olu palenna. hora haththa. mama me lagadi ekekta dunna pani berenna horakame awith.

    okawa allala hire dapan.

    ඒකට ලංකාවට එන්නත් බෑ බන්,:rolleyes:නඩුවකින් පැනලා ඉන්නෙ,කුඩු සීන් එකක්මද කොහෙද ඒකත්:baffled:,මේකට බෙහෙතක් නැද්ද:oo:
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    ඒකට ලංකාවට එන්නත් බෑ බන්,:rolleyes:නඩුවකින් පැනලා ඉන්නෙ,කුඩු සීන් එකක්මද කොහෙද ඒකත්:baffled:,මේකට බෙහෙතක් නැද්ද:oo:

    ehenam sorry. amataka karala dapan. ohe mattu unoth itin mala wage tama.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඒකට ලංකාවට එන්නත් බෑ බන්,:rolleyes:නඩුවකින් පැනලා ඉන්නෙ,කුඩු සීන් එකක්මද කොහෙද ඒකත්:baffled:,මේකට බෙහෙතක් නැද්ද:oo:

    ehenam karana deyak na machan

    okata puunrutapane karannama one

    hita hada ganin yaluwa iwarai kiyala
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ehenam sorry. amataka karala dapan. ohe mattu unoth itin mala wage tama.

    mehe puluwan bn oya beheth thiyenne nathnam ithin bn athuru mithuru wage deyak thamai

    ehenam karana deyak na machan

    okata puunrutapane karannama one

    hita hada ganin yaluwa iwarai kiyala
    මෙහෙම බැරිවෙද බන්?වෙන දේකට ඇබ්බැහි කෙරුවොත් අවුල් යයිද?ඇපලට ඇබ්බැහිකරවලා ටික ටික ඒ සික් කඩන එක?:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙහෙම බැරිවෙද බන්?වෙන දේකට ඇබ්බැහි කෙරුවොත් අවුල් යයිද?ඇපලට ඇබ්බැහිකරවලා ටික ටික ඒ සික් කඩන එක?:(

    bawwa gahanwa kiyane machan aye wena dekin ea kick eka ganna ba

    hoyanema bawwa tamai

    aga pana nati wela wewlanakota minihek marala hari bawwa tikak gahana one wenawa

    bawwa walata abbahi wecha ekekta oka taniyen kada ganna ba

    punurutapane karana one

    kisima widihakin bawwa hoya ganna barima wenna one

    ehema tamai oka kada ganna puluwan
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මෙහෙම බැරිවෙද බන්?වෙන දේකට ඇබ්බැහි කෙරුවොත් අවුල් යයිද?ඇපලට ඇබ්බැහිකරවලා ටික ටික ඒ සික් කඩන එක?:(

    amrui bn.army eke punuruththaoana gya ekek htiya ape.kalin 4 parak withara idala thiyei.meken hadei kiyala yawala thiyenne.apu gaman dakkoth ai gahanawa bn.sick hadunama ohma nemei kelinma biththi hooran marenna hadanawa.police kooduwaka kuddek ekka ehama iddi epa wenawa.uma hadagaththe nathnam ba.nawaththapu unuth oni tharam innawa