මචන්ලා හෙල්ප් 🙄

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    CIM එකයි Bsc(hons) in marketing management අතරෙයි මොකද්ද Exact වෙනස?

    CIM - professional qualification
    Bsc in marketing - Academic qualification

    අපි CIM එක complete කරොත් අපිට ඩිරෙක්ට් මාස්ටර්ස් ඇප්ලයි කරන්න පුලුවන් ලූ...එතකොට ඩිග්‍රී එක ඕන නෑ...

    ඇකඩමික් පැත්තෙන් නැතුව කෙලින්ම ප්‍රොෆශනල් පැත්තෙන් යන එක හොදයිද?

    CIM කරොත් මාව මාකටින් ෆීල්ඩ් එකටම කොටුවෙනවා...හැබැයි බැචලස් ඩිග්‍රී එකක් කරොත් හැම පැත්තෙන්ම කවර් වෙනවා...ජොබක් සෙට් කරගන්නත් ලේසියි..

    ප්‍රයිසස් අතින් ගත්තම CIM කරලා මාස්ටර්ස් කරන්න ලක්ශ 12.5 යනවා....Masters Award karanne local institute ekakin hebei.

    But බැචලර්ස් කරනවා නම් ලක්ශ 21යි. Award කරන්නේ Plymouth කියන UK යුනි එකකින්..ඒක UK වල Top 49 තියනවා and world Ranking අතින් ගත්තම 541 වෙනි යුනි එක..කරන්න තියෙන්නේ අනික NSBM එකේ...පට්ට යුනිවර්සිටි එක්ස්පීරියන්ස් එකකුත් හම්බෙනවා හැබැයි....

    Duration අතින් ගත්තම CIM කරලා මාස්ටර්ස් ඉවර වෙන්න අවුරුදු 6ක් යනවා...
    අවුරුදු හයක් උනාට ෆීල්ඩ් වර්ක් එක්ස්පීරියන්ස් අවුරුදු 4ක් වගේ හැදෙනවා මාස්ටර්ස් ඉවර වෙද්දී...

    හැබැයි බැචලස් එක කරන්න යන්නේ අවුරුදු 3යි...නෝ වර්ක් එක්ස්පීරියන්ස්...හැබැයි CIM කරා වගේ නෙමෙයි ඩිග්‍රී එකක් කරාම හම්බෙන ජොබ් පොශිශන් එක...

    මේවා කන්සිඩර් කරලා මට හොද පාත් එකක් රෙකමන්ඩ් කරන්න ගායිස්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    plymouth කරන්නෙ nsbm
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334

    Homagama idan pitipana yanna bus ecac nathuwa innacota thereyi
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ow banz

    job ekath ekka amaruwen :baffled: CIMA certificate level ekata class giya , thawa eka subject ekayi ithuru
    currency rate drop wyi kiyala BA1 - Fundamentals of Business Economics revision study patan gatta

    thawa Cololobo campus External IHRA degree (management and HR)
    first year inne - meke cost eka aduyi per year , world bank funded nisa

    time shape unoth Scrum certification karann inne , thama time management hari track ekata watune na ne :baffled: