මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය

    මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය මොකක්ද? Passo එකක් කොහොමද? Indian නම් එපො :cool:
     
    • Like
    Reactions: keerthi.mac

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උබ තෙල් ගැනයි නඩත්තුව ගැනයි කිව්ව නිසා මැනුවල් එකක් බලපන්. හැබැයි දැන් වාහන market කියල ලංකාවේ උන් ගන්නේ auto තමා. ඒත් ලොකු වෙනසක් ම නැහැ. මැනුවල් වල අර වගේ ඔයිල් මාරුකිරිලි එහෙම නැහැ නෙහ්. උබගෙ කැමැත්ත තමා. ගන්න එක උපරිම 1500CC එකකට පලයන්. ඊට වැඩි කියන්නේ තෙල් කිරීම පැත්ත අඩුයි. :yes::yes:

    Nissan FB15 - සාමන්යෙන් N16 එකට වඩා නම් තෙල් කරනවා. 13-14kmpl
    Nissan march K12 - වාහනේ හොදයි. සමහරු කියනවා තෙල් වැඩ කරනවා මදි කියල. නෝ idea :no::no::no:
    Suzuki swift - jeep model එක තමා ඔය ගානට යන්නේ. ඒකෙත් center antenna එක බලල ගනින්. එක තමා ජීප් මොඩල් එකේ facelifted මොඩල් එක. 2004yr වගේ එකකට යන්න පුළුවන් වෙයි.
    Suzuki Liana - මේකත් ඔය ගානට යන්න පුළුවන්
    Toyota 110 - මෙකකටත් යන්න පුළුවන් උබට. හෙව්වොත් diesel එකක් වගෙත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. toyota වල sprinter කියන මොඩල් එක ගණන් අඩුයි. second hand දෙන්න ට්කක් අමාරුයි. එත් ඕක තමා japan domestic model එක. ගන්නවා නම් corolla ම ගනින්.
    Toyota Vitz XP10 - හොද වහනයක්. 1000CC VVTI engine එකක් එන්නේ. ground clearence නම් මදි හැබැයි. දැන් තියෙන ඒවා නම් spacer ගහල, ලොකු රෝද දාල ට්කක් උස්සල තම ඇත්තේ. digital meter මොඩල් එක මාකට් වැඩි. මගේ යාලුවෙක් ගාව තියෙනවා මේකක් AC නැතුව 17ක් වැඩ කිව්වා

    හොද එකක් බලල ගනින්. හොදම දේ උබ මොඩල් කිහිපයක් තෝරාගෙන කට්ටියගේ අදහස් බලල ගනින්. සුබ :):)
     
    ගොඩක් ස්තූතියි මචන් අදහස් වලට. ගොඩක් ප්‍රයෝජනවත් මට.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ගොඩක් ස්තූතියි මචන් අදහස් වලට. ගොඩක් ප්‍රයෝජනවත් මට.

    එල මචන්. කියන්න බැරි උනා Mazda මොඩල් ටිකකුත් බලපන් BJ5P එක වගේ. ප්‍රාඩෝ ලයිට් කියන එක තමා මාකට්. සාමන්යෙන් මැස්ඩා තෙල් වැඩ කරනවා හොදයි කියනවා.පාට්ස් නම් ටිකක් ගණන්. ඔය දාල තියෙන ඔක්කොම මොඩල් උබට 2mil වලට 2-3lakhs අඩුවෙන් ගන්න පුළුවන් අවම. හොයල ගනින්. අතේ තියෙන සතේ ඔක්කොම දාල වාහන ගන්න එපා :):)