මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය
මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය මොකක්ද? Passo එකක් කොහොමද? Indian නම් එපො
මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය මොකක්ද? Passo එකක් කොහොමද? Indian නම් එපො


Nissan N16... or FB 15

lancer cs2
nissan toyota nam boru market
marino hondai


nissan march K12 ekak ganin...............Suzuki swift jeep model hari bola model balapan ganna puluwan

resell value balanawanan toyota 110 thama.........













උබ තෙල් ගැනයි නඩත්තුව ගැනයි කිව්ව නිසා මැනුවල් එකක් බලපන්. හැබැයි දැන් වාහන market කියල ලංකාවේ උන් ගන්නේ auto තමා. ඒත් ලොකු වෙනසක් ම නැහැ. මැනුවල් වල අර වගේ ඔයිල් මාරුකිරිලි එහෙම නැහැ නෙහ්. උබගෙ කැමැත්ත තමා. ගන්න එක උපරිම 1500CC එකකට පලයන්. ඊට වැඩි කියන්නේ තෙල් කිරීම පැත්ත අඩුයි.
Nissan FB15 - සාමන්යෙන් N16 එකට වඩා නම් තෙල් කරනවා. 13-14kmpl
Nissan march K12 - වාහනේ හොදයි. සමහරු කියනවා තෙල් වැඩ කරනවා මදි කියල. නෝ idea
Suzuki swift - jeep model එක තමා ඔය ගානට යන්නේ. ඒකෙත් center antenna එක බලල ගනින්. එක තමා ජීප් මොඩල් එකේ facelifted මොඩල් එක. 2004yr වගේ එකකට යන්න පුළුවන් වෙයි.
Suzuki Liana - මේකත් ඔය ගානට යන්න පුළුවන්
Toyota 110 - මෙකකටත් යන්න පුළුවන් උබට. හෙව්වොත් diesel එකක් වගෙත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. toyota වල sprinter කියන මොඩල් එක ගණන් අඩුයි. second hand දෙන්න ට්කක් අමාරුයි. එත් ඕක තමා japan domestic model එක. ගන්නවා නම් corolla ම ගනින්.
Toyota Vitz XP10 - හොද වහනයක්. 1000CC VVTI engine එකක් එන්නේ. ground clearence නම් මදි හැබැයි. දැන් තියෙන ඒවා නම් spacer ගහල, ලොකු රෝද දාල ට්කක් උස්සල තම ඇත්තේ. digital meter මොඩල් එක මාකට් වැඩි. මගේ යාලුවෙක් ගාව තියෙනවා මේකක් AC නැතුව 17ක් වැඩ කිව්වා
හොද එකක් බලල ගනින්. හොදම දේ උබ මොඩල් කිහිපයක් තෝරාගෙන කට්ටියගේ අදහස් බලල ගනින්. සුබ![]()
ගොඩක් ස්තූතියි මචන් අදහස් වලට. ගොඩක් ප්රයෝජනවත් මට.

