මචන්ලා, BD ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993
    113
    ඇයි බන් DB flavors හැටහුටාමාරක් තියෙන්නේ (eg:Oracle, mysql, mssql, mariadb, postgre, mongodb etc etc)? එක එක ටාස්ක් එකකට හරියන DB උඹල choose කරන්නේ කෝමද? මේ ඔක්කොම commercial purpose නිසා ආපු එවාද? නැත්තන් ලොකු වෙනස්කම් තියෙනවද?

    FAAAAAAAAAAAAAAAAAARK should be DB not BD 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඇඳුම් වගේ තමයි ෆෝමල් කැෂුවල් හෙලුවෙන්, Brands, party dress etc.
     
    • Like
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ක එක ටාස්ක් එකකට හරියන DB උඹල choose කරන්නේ කෝමද?
    වෙනස්කම් තිබුනට ඔය හැම එකකින්ම වැඩක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ලයිසන් අරන් තියෙනවා නම් එකේ ඇතුලේ development කෙරෙන්නේ ඒ DB එකට.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි බන් DB flavors හැටහුටාමාරක් තියෙන්නේ (eg:Oracle, mysql, mssql, mariadb, postgre, mongodb etc etc)? එක එක ටාස්ක් එකකට හරියන DB උඹල choose කරන්නේ කෝමද? මේ ඔක්කොම commercial purpose නිසා ආපු එවාද? නැත්තන් ලොකු වෙනස්කම් තියෙනවද?
    මෙහෙමයි මචන් ඔය රටක් දියුණු කරන්න එහෙම oracle db ගන්නවා
    මං එහෙමනම් MSsql, Mysql පාවිච්චි කරනවා

    monogo කියන්නේ නම් Nosql වර්ගයට අයිති වෙන ඒවනේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩිවලොපර් කෙනෙක් විදිහට වැඩ පටං අරගන අවුරුදු දහයක් වෙනවා. මේ තාක් කාලෙට Mysql, SQL ,PostgreSQL සහ MongoDB විතරයි පාවිච්චි කරලා තියෙන්නෙ.
    95%ක්ම mySQL.
     
    • Like
    Reactions: B.Chat and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,993
    113
    මෙහෙමයි මචන් ඔය රටක් දියුණු කරන්න එහෙම oracle db ගන්නවා
    මං එහෙමනම් MSsql, Mysql පාවිච්චි කරනවා

    monogo කියන්නේ නම් Nosql වර්ගයට අයිති වෙන ඒවනේ
    ඇඳුම් වගේ තමයි ෆෝමල් කැෂුවල් හෙලුවෙන්, Brands, party dress etc.
    ඩිවලොපර් කෙනෙක් විදිහට වැඩ පටං අරගන අවුරුදු දහයක් වෙනවා. මේ තාක් කාලෙට Mysql, SQL ,PostgreSQL සහ MongoDB විතරයි පාවිච්චි කරලා තියෙන්නෙ.
    95%ක්ම mySQL.
    වෙනස්කම් තිබුනට ඔය හැම එකකින්ම වැඩක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ලයිසන් අරන් තියෙනවා නම් එකේ ඇතුලේ development කෙරෙන්නේ ඒ DB එකට.
    Ne ban mama DB product walata sambanda pathaka inne. DB list eka baluwama tama hithune mona labbakda kiyala mey. mama hitanne cloud ekka gaththoth 50k wath athi ban eka eka varients.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    database basically 3 types thiyanawa

    1. Relational - mssql, mysql
    2. object Relational - oracale
    3. nosql - mongo db

    Tamanta karaganna ona dee anuwa Technology eka select karaganna technology eke database provider thoranna hugal licensing thamai balapanne
     
    • Like
    Reactions: tharakaf