ඇයි බන් DB flavors හැටහුටාමාරක් තියෙන්නේ (eg:Oracle, mysql, mssql, mariadb, postgre, mongodb etc etc)? එක එක ටාස්ක් එකකට හරියන DB උඹල choose කරන්නේ කෝමද? මේ ඔක්කොම commercial purpose නිසා ආපු එවාද? නැත්තන් ලොකු වෙනස්කම් තියෙනවද?
FAAAAAAAAAAAAAAAAAARK should be DB not BD


FAAAAAAAAAAAAAAAAAARK should be DB not BD
