මචන්ලා Camera-less smartphone තියනවද

Needhelp

Member
Jul 1, 2013
34
2
0
මචන්ලා Camera-less smartphone තියනවද

මචන්ලා Camera-less smartphone තියනවද ලංකාවේ ගන්න. තියනවනම් ගන්න තැනක් කියනවද? Big help

:rofl::rofl::rofl::rofl:
 
Needhelp

Member
Jul 1, 2013
34
2
0
කැමරා තියෙන ස්මාට්ෆෝන් එකක් අරගෙන කැමරා එක උඩින් කළු පාට ටේප් එකක් අලවපන්..වැඩේ ඉවරයිනේ :baffled:

එහෙම හරියන්නේ නෑ boss. අපේ office එකට camera phone ගෙනියන්න බැ.
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එහෙම හරියන්නේ නෑ boss. අපේ office එකට camera phone ගෙනියන්න බැ.

362.jpg
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙම හරියන්නේ නෑ boss. අපේ office එකට camera phone ගෙනියන්න බැ.

    එහෙනං මෙහෙම කරපන්..කැමරා එකක් නැති ටැබ්ලට් එකක් ගනින්..චයිනීස් එකක් හොයාගන්න පුළුවන්...එත් එක්කම තව පොඩි නොකියා කලර් displayවත් නැති අර Nokia 1280 වගේ ෆෝන් එකක් ගනින්..

    ටැබ්ලට් එකේ පිටිපස්සයි ෆෝන් එකේ පිටිපස්සයි ඩබල් ටේප් හරි මොකක්හරි adhesive එකකින් අලවපන් :oo: :oo:

    (මෙහෙම කරහම හැබැයි ෆෝන් එකේ ස්පීකර් එක වැහෙනවා..එකට මොකක්හරි පිලියමක් යෝදාගනින්)

    එතකොට උඹට කෙලින්ම Dual Screen Smartphone එකක් තියෙනවා..Android තියෙනවා..පට්ට ඕයි..තාම Dual Screen Smartphone ගහන්නේ Yota එකෙන් විතරයිද කොහෙද..ඒවා තාම ලංකාවේ නැහැනේ..උඹ දිහා හැමෝම (ඉන්ක්ලූඩින් කෙල්ලෝ) බලයි..උඹ වර්ල්ඩ් ෆේමස් වෙයි :cool: :cool:
     
    කොහොමද මචන් මේ වගේ වටිනා අදහස් ඔලුවට ගලාගෙන එන්නේ.:shocked::shocked::shocked:

    උඹ ජනාදිපති උපදේශක කරන්න වටිනවා..:cool::cool: