අපි පාවිච්චි කරන electronics සල්ලිවලට ගන්න තැනක්? ඒ කිව්වේ smartphone, headset, laptop වගේ?
A amilasadaruwan4455 Well-known member Nov 3, 2016 364 352 63 Sep 1, 2025 #1 අපි පාවිච්චි කරන electronics සල්ලිවලට ගන්න තැනක්? ඒ කිව්වේ smartphone, headset, laptop වගේ?
kinkon Well-known member Aug 5, 2007 115,956 2 116,059 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 1, 2025 #2 Reactions: War Fighter
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Sep 1, 2025 #3 amilasadaruwan4455 said: අපි පාවිච්චි කරන electronics සල්ලිවලට ගන්න තැනක්? ඒ කිව්වේ smartphone, headset, laptop වගේ? Click to expand... උඹ හිතුවෙ නුවර කියන්නෙ කැලයක් කියලද? ඕන තරං තියනවා Reactions: max_pain, Dexter-D and Cole Phelps
amilasadaruwan4455 said: අපි පාවිච්චි කරන electronics සල්ලිවලට ගන්න තැනක්? ඒ කිව්වේ smartphone, headset, laptop වගේ? Click to expand... උඹ හිතුවෙ නුවර කියන්නෙ කැලයක් කියලද? ඕන තරං තියනවා
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,559 113 Sep 1, 2025 #4 maxtalker said: උඹ හිතුවෙ නුවර කියන්නෙ කැලයක් කියලද? Click to expand... ගල විද්දා කියලා අමතක වෙනවා බ්රෝ.
maxtalker said: උඹ හිතුවෙ නුවර කියන්නෙ කැලයක් කියලද? Click to expand... ගල විද්දා කියලා අමතක වෙනවා බ්රෝ.
remoteworkerlanka Well-known member Jul 8, 2025 1,567 1,875 113 Sep 1, 2025 #5 උකස් බඩු ගන්න තැන් වලින් සල්ලි වලටත් ගන්නවා.. තුට්ටු දෙකට හැබැයි
Jihadi john Well-known member Aug 22, 2024 4,307 8,451 113 Sep 1, 2025 #6 DS සේනානායක වීදිය, EL සේනානායක වීදි වල phone කඩවල් වලින් පාවිච්චි කරපු phone ගන්නවා. Headset නම් බැරිවෙයි.
DS සේනානායක වීදිය, EL සේනානායක වීදි වල phone කඩවල් වලින් පාවිච්චි කරපු phone ගන්නවා. Headset නම් බැරිවෙයි.
Cole Phelps Well-known member Apr 9, 2025 1,335 2,202 113 California Sep 1, 2025 #9 අලිමුඩුක්කුව, පේරා උඩ පාර, train station road එකේ පෙට්ටි කඩ complex
B.Chat Well-known member Jun 28, 2021 10,343 20,919 113 Sep 1, 2025 #10 https://www.facebook.com/people/Old-Gold-Store-Kandy/61556375627977/# මේක බලන්න. මේ වගේ ඒව තව ඇති. පොඩ්ඩක් search කරලා බලන්න.
https://www.facebook.com/people/Old-Gold-Store-Kandy/61556375627977/# මේක බලන්න. මේ වගේ ඒව තව ඇති. පොඩ්ඩක් search කරලා බලන්න.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,055 22,122 113 ගම මහනුවරයි Sep 1, 2025 #11 na ehema than na