මචන්ලා.....

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක තවත් එක බුට්‌ සීන් එකක් උබල හැමදාම වගේ දකින....

    මේකයි මචන්ලා.... මගේ අන්තිමට තිබ්බ සම්බන්දය නතර උනා මචං ගිය මාර්තු වල. එකට ප්‍රධාන හේතුවක් කේන්දර මගුලක්... අනික් එක මගේ ජොබ් එකේ අස්ථාවරත්වය... මම QS කෙනෙක් මචන්ලා... මම මේක බ්රේක් වෙන කාලේ හිටියේ ට්‍රේනින් පීරියඩ් එකේ... ඒත් මචන්ලා මම හිතුවේ නැහැ ඒක හේතුවක් උනා කියලා මේක බ්රේක් වෙන්න... නමුත් මම පස්සේ දන ගත්තා එකටත් යම තරමක් දුරට සම්බන්දයක් තියනා කියලා....

    ඒක නැවතුනාට පස්සේ මම දිගටම ට්‍රයි කළා අපහු පරණ තත්වෙට සම්බන්දෙ ගේන්න... ඇත්තටම මම නොකළේ දෙයක් නැහැ මචන්ලා... කේන්දර ගැන තඹ සතේකට විස්වාස නොකරපු මම හොදම කෙන්දරකාරයෝ පස්සේ ගියා කේන්දර බලවන්න... පුළුවන් තරම් පැහැදිලි කරන්න හැදුවා ඉන්න වැරදි මතේ අයින් කරන්න... මගේ යාලුවෝත් බැලුවා... එයාගේ යාලුවොන්ට කිඋවහම තත්වේ ගොඩක් නරක උනා... අන්තිමට පරණ තත්වයට සම්බන්දෙ ගන්න ඒක ගැන මට අදහස ඇත අරින්න සිද්ද උනා මචන්ලා.... ඒත් මචන්ලා... කරපු හැම දෙයක්ම කිසිම ප්‍රතිපලයක් නැහැ වගේ... එකී අන්තිමට මාව හතුරෙක් ගානට දැම්මා.... මගේ ෆෝන් නම්බස් බ්ලොක් කරා....

    මට පට්ට තරහක් අවා මචන්ලා... උපරිමේට... ඒත් කවදාවත් පලි ගන්න අදහසක් හිතේ කොනකවත් තිබ්බේ නැහැ....

    ඒත් මචන්ලා... දවසින් දවස මම පට්ට විදිහට මානසිකව වැටුනා... පට්ට කියන්නේ පට්ටම විදිහට... උබලත් දන්නවා ඇති අනිවාර්යෙන් මේ තත්වය කොහොමද කියල.... ජිවිතේ එපා වෙනවා.... කරන කිසිම දෙයක සතුටක් නැහැ..... කන කැමක රහක් තේරෙන්නේ නැහැ.... ඇත්තම කියනවා නම් අලුත් ආරම්බයක් ගන්න ඕනේ උනාට එකට ඕනේ කරන ශක්තිය මන ගාව තියනවද කියලා සැකයක් තියනවා මචන්ලා....

    මට වෙන කෙල්ලෝ හම්බුනත් වෙන කෙල්ලෝ එක්ක කතා කලත් සමහරවිට කැමැත්තෙන් ඉන්නවා කියල හිතෙනවා උනත් මට අර කලින් කෙල්ලට තිබ්බ ෆීලින්ග් ඒක එන්නේ නැහැ මචන්ලා.....මට හිතා ගන්න බැහැ ඇයි මම මේකට මෙච්චර අඩික් වෙලා ඉන්නේ කියල....

    මම සාමාන්‍ය කොල්ලෙක්. බොන්නේ නැහැ... සිකරට් ගහන්නේ නැහැ... මේ සිද්දියට පස්සෙත් ඒ දේවල් කරන්න හැදුවට කවදාවත් එහෙම කරන්න හිත දුන්නේ නැහැ.... ඒක දෙයක් කළා භාවනා කරන ඒක... එකෙන් පට්ට සහනයක් හිතට අවා... ඒ වගේම ජිවිතේ තිබ්බ ගොඩක් කරදර අඩු උනා... හිත හදාගෙන study වැඩ ටික හොදට ඉවර කර ගන්නවා කියල හිත ගත්තා...

    අද මගේ course එකේ final result බැලුවා මචන්ලා.... මට Merit පාස් එකක් හම්බෙලා... පට්ට සතුටක් අවා මචන්ලා.... පවුලේ කට්ටියටත් හොදටම සතුටුයි.... ඒත් මචන්ලා... කලින් සිද්දිය නිසා හැම දේම විනාස වෙන්නත් ඉඩ තිබ්බා.. නමුත් මට කලින් කිවුව කෙනාටත් කිවුවා...

    මචන්ලා..... මට මේ සම්බන්දෙ හිතින් අයින් කරන්න ඕනේ මචන්ලා..... මොකද මම දන්නවා කවදාවත් අපේ සම්බන්දෙ කලින් තත්වෙට ගේන්න බැහැ කියලා.... අනික මචන්ලා මට ජිවිතේ නාස්ති කරගන්න බැහැ වැඩක් නැති අරමුණක් පස්සේ හිත යොදවලා... ඒත් මේක අනික් සිද්දි වගේ ලේසියෙන් අමතක කරන්නත් බැහැ කියලා උබල දන්නවා ඇති...

    මේකේ ඉන්නවා ඇති මේ තත්වෙට මුණ දීපු ඕනේ තරම් අය... පුළුවන් නම් අදහසක් දීපල්ලා... උබල මේකෙන් ගොඩ ආපු හැටි කියල...

    උදවු කරන හැමෝටම ගොඩක් පිං මචන්ලා....
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    As i always say kella udeta comod eka pirenna betta dana heti menehi karapan ..:P...life eka kiyanne okata tama mchn...kisima dekata onawata wada alenna yanna epa...love karannath epa...siyalu de nesena sului..uba asa karana ewa nethi wena speed eka wediy.e loke heti...taraha enawa tamai ekata return eka denna hondama widiya uba silent idala ube life eka success karaganna eka...tamanta inne tama witarai...parentsla arunama kawurwath uba wenuwen marenna enne ne ban....e love stories dan kale ne....oya gatta experience eken wena hoda kellak daganna...feeling eka auto ei ubatama match wena kellek hambunama...etakota hitei parana eka mona magulakda kiyala,uba karapu pinak wage deney...silent idapan uba oya wisiyata weda karan yanna...hithata awama tak gala poddak e gena hithala patas gala amataka karapan athulata hitanna yanna epa...kal yanakota hariyanawa...but kawadawath full amataka wennne ne...ewa ehema tamai...just face it...ipadenkota aran awe nane ban tika kalene inne oya ekak hinda marenna yanna epa...godak kello penakota mala paniy but hariyana kellek dekmma auto feeling eka ei baya wenna epa....yana ayata yanna denna...ona karana dewal and kattiya life ekata ubata galapena widiyata auto ei.....live happy gd luck
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1st Love එක ජීවිත කාලෙටම මතකයෙ රැදෙනවා බං.. ලොකුවටම නැති වුණත් පුංචි මතකයක් හරි ජීවිත කාලයටම අපේ හිතේ රැඳෙනවා.. ඒක නැති කරන්න නම් අමාරුයි.. මොන තරම් කෙල්ලො එක්ක යාලු වුණත්, කසාඳ බැන්ඳත් ඒක එහෙමම තමයි..

    මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා බං.. උඹට වඩා ගොඩක් සෝචනීය විදියට.. ඒ ගැන මං ත්‍රේඩ් දාලා නෑ..ඒත් එළකිරියෙ සමහර මෙම්බර්ස්ලට කියලා තියෙනවා.. මං ඒ කාලෙ බිබී පිස්සු කෙලියා.. උසස් පෙළ කෙලවගත්තා.. ඒත් පස්සෙ මට හැමදේම තේරුම් ගියා බං.. නොලැබෙන දේවල් ලබාගන්න යන එකෙන් ඉතුරු වෙන්නෙ දුකක් විතරයි බං.. ඒකයි යතාර්ථය.. ඒක තේරුම් ගත්තොත් උඹට යන්තමට හරි හිත හදාගන්න පුළුවන්..
     
    11.gif
    11.gif
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේ ටික කොරාපිය පුලුවන් නම් :D

    මෙ අර්ටිකල් එක බූට් කාපු අඬ අඬා ඉන්න සහොදරයන්ට...

    පියවර 1

    කැමති වෙනක කෙල්ලෙක් ඉන්නවනම් එයා ගැන හිතුවට කමක් නෑ දැන්....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-1.jpg

    පියවර 2

    බූට් සිංදු අහන්නෙපා....මුලු ලොකේම දැන ගන්නවා බූට් එකක් කාල කියල....හොඳ 6/8 බීට් එකක් අහපල්ලා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-2.jpg

    පියවර 3

    යාලුවෙක් නම්...එතින් ඒ කෙල්ල උඹව අස්සරේ කරන්නේ යලුවෙක් විදියටම විතරක් කියලා මතකේ තියගේන අස්සරේ කරොත් හොඳයි...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-3.jpg

    පියවර 4

    හොඳට කතා කරන්න..එත් ඔනෙවට වඩා ඔනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-4.jpg

    පියවර 5

    මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවේ නෙ...ඉතින් වෙන මාලුවෙක් අල්ල ගන්න බලන්න...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-5.jpg

    පියවර 6

    ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ගිහින්..හොඳ ආතල් එකක් ගන්න

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-6.jpg

    පියවර 7

    පොඩි එකෙක් වගේ අඬන්න එපා..ගිය එකා ගියා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-7.jpg

    පියවර 8

    තමන්ගේ රූප සම්පත්තිය ගැන සැක හිතන්නේපා.....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-8.jpg

    පියවර 9

    මෙක නම් ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හුල්ල හුල්ල ඉන්නෙපා....එකෙන් වෙන්නේ ත්වත් හිත රිදෙන එක...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-9.jpg

    පියවර 10

    ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-10.jpg

    පියවර 11

    ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-11.jpg

    පියවර 12

    හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම්...පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-12.jpg

    පියවර 13

    මිස් කොල් දෙන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-13.jpg

    පියවර 14

    වැදගත්ම කාරනාවක් නොවෙන්න කොල් කරන්නම එපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-14.jpg

    පියවර 15

    තමන්ගේ ජීවිතේ වැඳගත්ම කෙනා එයා කියලා හිතන්නෙපා.....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-15.jpg

    පියවර 16

    ඉන්දල හිටලාවත් එයා කියන දෙවල් ගනන් ගන්නේ නැතුව ඉන්න...අපේ හිත් රිදෙනවා කියලා දැනෙන්නේ එයාලටත් ටිකක් රිදුනම තමයි....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-16.jpg

    පියවර 17

    ඉගෙන ගන්න එවුන්ටයි මෙ කියන්නේ .... උබලා විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි....එක නිසා හොදට ඉගෙන ගනිල්ලා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-17.jpg

    පියවර 18

    මෙලොකෙ ඉන්නෙ එකම කෙල්ල ඒ කෙල්ල කියලා හිත හිතා තමන්ගේ ජීවිතේ පස්සට යන්නෙපා...එ එක කෙල්ලට බැ ඔයාගේ ජීවිතේ විනාස කරන්න..ඉදිරියට යන්න දෛර්ය ගන්න....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-18.jpg

    පියවර 19

    ගිය දේ ගියා...යන කෙනාට යන්නම දෙන්න...බලෙන් ලව් කරන්න බෑනේ...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-19.jpg

    පියවර 20

    නිකන් ඉන්නේ නැතුව ජිම් එක්කට ගිහින් ලුක් එක පොඩ්ඩක් හදාගත්තොත් මොකද?ඊලඟ එකට රෙඩි වෙන්න එපායැ....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-20.jpg

    පියවර 21

    කොල්ලො සෙට් එක එකතු වෙලා ආතල් එකක් ගන්න!!

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-21.jpg

    පියවර 22

    කෙල්ලගේ කොල්ලත් එක්ක රන්ඩු වෙන්න යන්නෙපා...තෙරුමක් නෑ....මොක්ද උ දැනටමත් අමාරුවෙ වැටිලා ඉන්නේ...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-22.jpg

    පියවර 23

    ඉස්සර හිටපු විදිය ගැන හිතලා දුක් වෙන්නෙපා...මොකද අයේ එහෙම වෙන්නෙ නැති නිසා...හිත රිද්දගනේ මොකටද?....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-23.jpg

    පියවර 24

    තමන්ගේ වැඩ කරන ප්ලේස් එකෙන් හරි...වෙන පිට තැනකදි හරි...තමන්ව දාල ගිය කෙල්ල නිසා කැරැට්ටුව චාටර් කරගන්නේපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-24.jpg

    පියවර 25

    විරහ නිර්මාණ සම්පූර්නයෙන්ම තහනම් .... ට්රයි කරන කෙල්ලෙක් වෙනුවන් ඔනෙ නම් ලියපල්ලා...එත් දාල ගිය එකා වෙනුවෙන් නම් එපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-25.jpg

    පියවර 26

    අලුතෙන් යාලුවො හොයාගන්න....මෙන්න නියම චාන්ස් එක...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-26.jpg

    පියවර 27

    පරන දේවල් මතක් වෙන දෙවල් කරන්නේපා...ඉස්සර ගිය තැන්..ෆිල්ම් හොල්...නැත්තම් දෙන්නම ආස කරපු කෑම...සිංදු....අලුතෙන් කෙල්ලක් සෙට් කරගන්නකම් හරි නවත්තන්න...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-27.jpg

    පියවර 28

    ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම්..එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නපා...මොකද..උඹව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-28.jpg

    පියවර 29

    අසාර්ථක ආදරවන්තයෙක් කියලා හිතන්නෙපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-29.jpg

    පියවර 30

    මෙහෙම නොව්නානම් කොහොම ඉන්න තිබ්බාද කියලා හිතන්නෙපා...අනාගතේ කරන්න හිටිය දේවල් කල්පනා කර කර ඉන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-30.jpg

    පියවර 31

    හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදුසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-31.jpg

    පියවර 32

    ඔෆිස් එකේ එකක් නම්...රාජකාරි මට්ටමෙන් මුන ගැහුනට..පුලුවන් තරම් ගනන් නොගෙන ඉන්න,...එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-32.jpg

    මේක මෙම්බර් කෙනෙක්ගේ පෝස්ට් එකක් කොපි කොරලා දැම්මේ මං.... ;)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    hmmmmm...........matanam kellek idala naha kawadawath.. hamadama lokuline balapu eka thamai wela thiyenne.. eth mata hithena hatiyata mehemai.. eki ubata aththatama adarei nam mehema deyak karanne naha.. ekita ubagana poddakwath ganak nathinisai ehema kale.. ekanisa worry wenna epa.. ubata girlsla innawada friends la? innawanam ee aya ekka poddak katha karala eyalage ideas aran balanna.. ohoma watenna epa
     
    තැන්ක්ස් මචං... උඹේ අදහස ගොඩක් වටිනවා මචං....
    මට වෙන කෙල්ලෝ හම්බෙලා තියනවා මචං... ඒත් කලින් ඒක විදිහට ෆීලින්ග්ස් ගන්න අමාරුයි.... ඇත්තටම කියනවා නම් තවත් කෙල්ලෝ විස්වාස කරන්න බයයි මචං... මට කෙනෙක්ට බොරු කරන්න බැහැ මචං.... ඇත්තටම බොරුවක් කලොත් ඒක ආපස්සට එනවා මචං කවද හරි..... ඒක මගේ හිතේ හැම තිස්සෙම තියනවා.... අනික කවද හරි දවසක අපුහු එකී එයි කියලත් හිතේ තියනවා....
    උබ කියල තියන දේවල් ගොඩක් හරි මචං.... කාලයට ඉඩ දීල බලන්න ඕනේ මචං... හොද ජොබක් සෙට් වෙලා තැනකට අපුවහම සමහර විට ඔක්කොම හරි යයි... :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    1st Love එක ජීවිත කාලෙටම මතකයෙ රැදෙනවා බං.. ලොකුවටම නැති වුණත් පුංචි මතකයක් හරි ජීවිත කාලයටම අපේ හිතේ රැඳෙනවා.. ඒක නැති කරන්න නම් අමාරුයි.. මොන තරම් කෙල්ලො එක්ක යාලු වුණත්, කසාඳ බැන්ඳත් ඒක එහෙමම තමයි..

    මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා බං.. උඹට වඩා ගොඩක් සෝචනීය විදියට.. ඒ ගැන මං ත්‍රේඩ් දාලා නෑ..ඒත් එළකිරියෙ සමහර මෙම්බර්ස්ලට කියලා තියෙනවා.. මං ඒ කාලෙ බිබී පිස්සු කෙලියා.. උසස් පෙළ කෙලවගත්තා.. ඒත් පස්සෙ මට හැමදේම තේරුම් ගියා බං.. නොලැබෙන දේවල් ලබාගන්න යන එකෙන් ඉතුරු වෙන්නෙ දුකක් විතරයි බං.. ඒකයි යතාර්ථය.. ඒක තේරුම් ගත්තොත් උඹට යන්තමට හරි හිත හදාගන්න පුළුවන්..

    මගේ 1 සීන් එකට මෙච්චර මරුනේ නැහැ මචං ඇත්තටම.... ඒත් ජිවිතේ සමහර සිද්දි සමහර අය කොයි තරම් කල් ගියත් අමතක කරන්න අමාරුයි මචං නේද??? ඒ දේවල් වල මොකක් හරි special දෙයක් තියනවා මචං.... ඒක වචනයෙන් තේරුම් කරන්න බෑ.... හරියට පට්ට රස කෑමක් කෑවට අපිට normally වචනයෙන් කියන්න පුළුවන් ලිමිට් ඒක රසයි වගේ තමා මචං....
    නමුත් උබ කියන විදිහට යථාර්තය පිළිගන්න ගොඩක් අමාරු වෙනවා සමහර වෙලාවල් වලදී... නමුත් අකමැත්තෙන් උනත් අනිවාර්යෙන් ඒක කරන්න වෙනවා මචං....]
    ගොඩක් පිං මචං අදහසට!!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ ටික කොරාපිය පුලුවන් නම් :D

    මෙ අර්ටිකල් එක බූට් කාපු අඬ අඬා ඉන්න සහොදරයන්ට...

    පියවර 1

    කැමති වෙනක කෙල්ලෙක් ඉන්නවනම් එයා ගැන හිතුවට කමක් නෑ දැන්....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-1.jpg

    පියවර 2

    බූට් සිංදු අහන්නෙපා....මුලු ලොකේම දැන ගන්නවා බූට් එකක් කාල කියල....හොඳ 6/8 බීට් එකක් අහපල්ලා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-2.jpg

    පියවර 3

    යාලුවෙක් නම්...එතින් ඒ කෙල්ල උඹව අස්සරේ කරන්නේ යලුවෙක් විදියටම විතරක් කියලා මතකේ තියගේන අස්සරේ කරොත් හොඳයි...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-3.jpg

    පියවර 4

    හොඳට කතා කරන්න..එත් ඔනෙවට වඩා ඔනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-4.jpg

    පියවර 5

    මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවේ නෙ...ඉතින් වෙන මාලුවෙක් අල්ල ගන්න බලන්න...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-5.jpg

    පියවර 6

    ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ගිහින්..හොඳ ආතල් එකක් ගන්න

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-6.jpg

    පියවර 7

    පොඩි එකෙක් වගේ අඬන්න එපා..ගිය එකා ගියා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-7.jpg

    පියවර 8

    තමන්ගේ රූප සම්පත්තිය ගැන සැක හිතන්නේපා.....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-8.jpg

    පියවර 9

    මෙක නම් ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හුල්ල හුල්ල ඉන්නෙපා....එකෙන් වෙන්නේ ත්වත් හිත රිදෙන එක...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-9.jpg

    පියවර 10

    ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-10.jpg

    පියවර 11

    ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-11.jpg

    පියවර 12

    හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම්...පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-12.jpg

    පියවර 13

    මිස් කොල් දෙන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-13.jpg

    පියවර 14

    වැදගත්ම කාරනාවක් නොවෙන්න කොල් කරන්නම එපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-14.jpg

    පියවර 15

    තමන්ගේ ජීවිතේ වැඳගත්ම කෙනා එයා කියලා හිතන්නෙපා.....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-15.jpg

    පියවර 16

    ඉන්දල හිටලාවත් එයා කියන දෙවල් ගනන් ගන්නේ නැතුව ඉන්න...අපේ හිත් රිදෙනවා කියලා දැනෙන්නේ එයාලටත් ටිකක් රිදුනම තමයි....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-16.jpg

    පියවර 17

    ඉගෙන ගන්න එවුන්ටයි මෙ කියන්නේ .... උබලා විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි....එක නිසා හොදට ඉගෙන ගනිල්ලා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-17.jpg

    පියවර 18

    මෙලොකෙ ඉන්නෙ එකම කෙල්ල ඒ කෙල්ල කියලා හිත හිතා තමන්ගේ ජීවිතේ පස්සට යන්නෙපා...එ එක කෙල්ලට බැ ඔයාගේ ජීවිතේ විනාස කරන්න..ඉදිරියට යන්න දෛර්ය ගන්න....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-18.jpg

    පියවර 19

    ගිය දේ ගියා...යන කෙනාට යන්නම දෙන්න...බලෙන් ලව් කරන්න බෑනේ...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-19.jpg

    පියවර 20

    නිකන් ඉන්නේ නැතුව ජිම් එක්කට ගිහින් ලුක් එක පොඩ්ඩක් හදාගත්තොත් මොකද?ඊලඟ එකට රෙඩි වෙන්න එපායැ....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-20.jpg

    පියවර 21

    කොල්ලො සෙට් එක එකතු වෙලා ආතල් එකක් ගන්න!!

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-21.jpg

    පියවර 22

    කෙල්ලගේ කොල්ලත් එක්ක රන්ඩු වෙන්න යන්නෙපා...තෙරුමක් නෑ....මොක්ද උ දැනටමත් අමාරුවෙ වැටිලා ඉන්නේ...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-22.jpg

    පියවර 23

    ඉස්සර හිටපු විදිය ගැන හිතලා දුක් වෙන්නෙපා...මොකද අයේ එහෙම වෙන්නෙ නැති නිසා...හිත රිද්දගනේ මොකටද?....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-23.jpg

    පියවර 24

    තමන්ගේ වැඩ කරන ප්ලේස් එකෙන් හරි...වෙන පිට තැනකදි හරි...තමන්ව දාල ගිය කෙල්ල නිසා කැරැට්ටුව චාටර් කරගන්නේපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-24.jpg

    පියවර 25

    විරහ නිර්මාණ සම්පූර්නයෙන්ම තහනම් .... ට්රයි කරන කෙල්ලෙක් වෙනුවන් ඔනෙ නම් ලියපල්ලා...එත් දාල ගිය එකා වෙනුවෙන් නම් එපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-25.jpg

    පියවර 26

    අලුතෙන් යාලුවො හොයාගන්න....මෙන්න නියම චාන්ස් එක...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-26.jpg

    පියවර 27

    පරන දේවල් මතක් වෙන දෙවල් කරන්නේපා...ඉස්සර ගිය තැන්..ෆිල්ම් හොල්...නැත්තම් දෙන්නම ආස කරපු කෑම...සිංදු....අලුතෙන් කෙල්ලක් සෙට් කරගන්නකම් හරි නවත්තන්න...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-27.jpg

    පියවර 28

    ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම්..එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නපා...මොකද..උඹව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-28.jpg

    පියවර 29

    අසාර්ථක ආදරවන්තයෙක් කියලා හිතන්නෙපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-29.jpg

    පියවර 30

    මෙහෙම නොව්නානම් කොහොම ඉන්න තිබ්බාද කියලා හිතන්නෙපා...අනාගතේ කරන්න හිටිය දේවල් කල්පනා කර කර ඉන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-30.jpg

    පියවර 31

    හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදුසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-31.jpg

    පියවර 32

    ඔෆිස් එකේ එකක් නම්...රාජකාරි මට්ටමෙන් මුන ගැහුනට..පුලුවන් තරම් ගනන් නොගෙන ඉන්න,...එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-32.jpg

    මේක මෙම්බර් කෙනෙක්ගේ පෝස්ට් එකක් කොපි කොරලා දැම්මේ මං.... ;)

    ඔව් මචං මමත් ඕක දැක්කා..... මට බූක්මාර්ක් ඒක හොයා ගන්න බැරුව හිටියේ..... තැන්ක්ස් මචං...!! very helpful!!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba kiyala thiyena de hoda therenawa ban,mage yaluwek hitiya office eke.pora sira kallak kale.kella double game gahuwe.yaluwata eka mattu une passe.eth kella muwa athariya.e wenakota mu campus final hitiye wada kalata.e nisa hamba karana hama sathema study walata damme.mawath ekkagena kellawa balanna giya.eth wadak une naha,mage ekka kiyawa kiyawa paya ganan aduwa podi ekek wage.muge exam laga nisa hitha hadala hadala exam walata yawuwa.pora hodata pass una.degree eka gatta.dan supiri thanaka hoda salary ekakata wada.kella set wela hitiya anith eka kellata salli wiyadam kalata podi job ekak karapu ekek.dan kellatata aru inna thathwe dakala kata uththawara nathiwa inne.porata dan badinnath ekak innawa.hoda akka kenek(mage yaluwa mata wada 2yr wadimal).hodama de karagena inna wada tika karan palayan.hoda fit yaluwek innawanam hithe thiyena ewa kiyala hitha nidahas karaganin.ubata waradinne naha machan.jaya wewa !!!
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔව් මචං මමත් ඕක දැක්කා..... මට බූක්මාර්ක් ඒක හොයා ගන්න බැරුව හිටියේ..... තැන්ක්ස් මචං...!! very helpful!!

    ලොල්...මමත් විනාඩි 15 ක් විතර ඕක හෙවුවා උබේ ඔය කන්නලව්ව ඇහැලා ;)

    දැං ඉතිං ඕකේ කියලා තියන ඒවා හෙට වෙනකොට කටපාඩම් වෙන්න ඕන හොදද රජෝ :lol:

    ;)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    hmmmmm...........matanam kellek idala naha kawadawath.. hamadama lokuline balapu eka thamai wela thiyenne.. eth mata hithena hatiyata mehemai.. eki ubata aththatama adarei nam mehema deyak karanne naha.. ekita ubagana poddakwath ganak nathinisai ehema kale.. ekanisa worry wenna epa.. ubata girlsla innawada friends la? innawanam ee aya ekka poddak katha karala eyalage ideas aran balanna.. ohoma watenna epa

    උඹ කියන දේත් හරි මචං... ඒත් මේ දේ හැම හැම තිස්සෙම නිතර ආශ්‍රය කරන අය මේ දේවල් එක්ක share කරගන්න ඒක ඒ අයට වදයක් වෙන්නත් පුළුවන් මචං.... සමහර කට්ටිය මේක තේරුම් ගන්නේ ඒක ඒක විදි වලින්.... සමහර අත්දැකීම් තමන්ටම තිය ගන්න ඒක හොදයි කියල හිතෙනවා දේවල් වලදී මචං....
    තැන්ක්ස් මචං අදහසට...!!
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    uba kiyala thiyena de hoda therenawa ban,mage yaluwek hitiya office eke.pora sira kallak kale.kella double game gahuwe.yaluwata eka mattu une passe.eth kella muwa athariya.e wenakota mu campus final hitiye wada kalata.e nisa hamba karana hama sathema study walata damme.mawath ekkagena kellawa balanna giya.eth wadak une naha,mage ekka kiyawa kiyawa paya ganan aduwa podi ekek wage.muge exam laga nisa hitha hadala hadala exam walata yawuwa.pora hodata pass una.degree eka gatta.dan supiri thanaka hoda salary ekakata wada.kella set wela hitiya anith eka kellata salli wiyadam kalata podi job ekak karapu ekek.dan kellatata aru inna thathwe dakala kata uththawara nathiwa inne.porata dan badinnath ekak innawa.hoda akka kenek(mage yaluwa mata wada 2yr wadimal).hodama de karagena inna wada tika karan palayan.hoda fit yaluwek innawanam hithe thiyena ewa kiyala hitha nidahas karaganin.ubata waradinne naha machan.jaya wewa !!!

    ඔව් මචං....නරක දෙයක් කලොත් බොරුවක් කලොත් කවදාහරි දවසක එකේ ප්‍රතිපලය අනිවාර්යෙන් එනවා.... අපි බලමු මචං.... කාලය කියන දේ ගොඩක් හෙමිට ගතවෙන්නේ... නමුත් ගොඩක් වෙලාවට හොද උත්තර අපිට දෙනවා.... මටත් හොද යාලුවෝ සෙට් එකක් ඉන්න නිසා හොදයි මචං... නැත්තම් අද මේ තත්වෙට කොහොමත් එන්න බැහැ....
    තැන්ක්ස් මචං අදහසට... ගොඩක් පිං..!!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලොල්...මමත් විනාඩි 15 ක් විතර ඕක හෙවුවා උබේ ඔය කන්නලව්ව ඇහැලා ;)

    දැං ඉතිං ඕකේ කියලා තියන ඒවා හෙට වෙනකොට කටපාඩම් වෙන්න ඕන හොදද රජෝ :lol:

    ;)

    අනිවා අනිවා මචෝ.... :D:D මමත් එකෙක්ට mail කළා මේක බූට්‌ සීන් එකකදී... :) ඕක හෙන කල් නේද මුලින් දාල??​