මචන්ලා_උදව්වක්_නීතිමය_ගැටළුවක්

kyeosera

Member
Mar 17, 2017
179
23
0
mudal appeyak nam - gewannawenawa
sharira apayaknum - a auruduganata athulata yannawenawa....
habai hoda loya kenek alluwoth gilmat ekak dala berunehaki....
 

peterproud

Banned
Jan 19, 2019
400
44
0
:yes::yes::yes:

Akkage yaluwa enakal akkawa athulata danawa... akka sign karanne ekata thamai apa deddi.. :yes:


ලෝයර් කෙනෙක් අල්ලල මෝසමක් දාල බලන්න වෙනවා. ඒකත් තීරණය වෙන්නෙ ඉන්න ජජ් අනුව සහ අක්කා ඇප තිව්ව එකා කරපු වැරැද්ද අනුව තමා. කොහොමත් අක්කට බෝඩිං ගත වෙන්නම වෙනවා. :(
 

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    lawyer kenek hamba wela ahanna wena case ekak ban. eka eka kiyana dewal karanna yanna epa hariyatama dana gena karapan.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    අපේ තනුජකව කන්ටැක් කරල අහල බලපන්

    ඔව් බන් මම PM එකක් දැම්මා. මේ දවස් වල බිසි වගේ. බලමු reply එකක් දායි
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    apa thabima sambandayen pahadiliwa THANUJAKAge prashna tyenawanam ahapalla thread eke thibba. 2018 december thread eke.

    Mata kiyawapu matake hatiyata ara kena missing wela iddi apen midenna bea salli gewala :no:

    :yes::yes: matak matakai poddak eka balapan
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තනුජක විනිසුරු හිටියනම් අහන්න තිබ්බා
    හොදම දේ ලෝයර් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න එක
    bump වේවා