මචන්ලා_උදව්වක්_නීතිමය_ගැටළුවක්

signshop

Well-known member
  • May 30, 2011
    12,219
    8,977
    113
    Dubai
    මචන්ලා_උදව්වක්_නීතිමය_ගැටළුවක්

    උදව් කරන හැමෝටම 24 ගානේ බෙදනවා

    නීතිමය ගැටළුවක් තියෙනවා. නීතිය ගැන දන්න කෙනෙක් මේකට පිළිතුරක් දෙනවද?

    මේක මගේ ලොකු අම්මගේ දුවට වෙච්ච දෙයක්. අපේ අක්කා යාළුවෙක් වෙනුවෙන් තිබුන නඩුවක් නිසා ඒ කෙනා වෙනුවෙන් ලක්ෂයක ඇප තියලා එලියට ඇරන් තියෙනවා. කොහොම හරි කෙනා දැන් මිසින්. අක්කට ඕන මේ ඇපය ඉල්ලා අස් කරගන්න.

    මෙහෙම ඇපයක් ඉල්ලා අස් කර ගන්නවා නම් අක්කට ඒ ඇපය ගෙවන්න වෙනවද? මොකද මචන් මෙහෙම කෙනා මිසින් වෙලා ඉදලා වෙන කේස් එකක් දාගෙන තිබුනොත් අක්කට ගස් යන්න වෙනවා. ඒ නිසා අක්කට ඕන මේ ඇපයෙන් ගැලවෙන්න. කොහොමද මචන් ඒක කරන්නේ?

    අක්කයි ලොකු අම්මයි දුවයි විතරයි ගෙදර ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ මචන්.


    ලොකු උපකාරයක්. උදව් කරන හැමෝටම 24 ගානේ බෙදනවා
     
    Last edited:
    • Like
    Reactions: dilshaaa

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    hariyatama danne natho...eth Mudal apayak witharanam salli gaana gewanda wenawa...eka lawyer kenek ekka gihin case ekak open karaganai karanda one man danna widiyata...shareera apayakuth ekkanam athulatath yanda wenawa...lawyersla laga owata wada thiyenawa eth ithin lawyer fee ekath podi na
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    sorry machan....
    athulata yanna wenawa...

    lawyer jkenek meet wela motion ekak dala wistharaya adhikarnayata kiyanna
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    uswiyen warenthu karanwa ..
    eeta kalin police entry ekak danna
    lawyer kenek adama meet wenna

    anthanma aniwa hire ...
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Akkata tachhciyak aran yanna kiyapan... appayak ehema puchchala kala enna puluwan himita... :P

    BTW akka apa dunne monawa karapu kenektada? :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    apa thabima sambandayen pahadiliwa THANUJAKAge prashna tyenawanam ahapalla thread eke thibba. 2018 december thread eke.

    Mata kiyawapu matake hatiyata ara kena missing wela iddi apen midenna bea salli gewala :no: