මචන්ල පොඩ්ඩක් කියන්න පුලුවන්ද...

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මචන්ල පොඩ්ඩක් කියන්න පුලුවන්ද...

මචන්ල පොඩ්ඩක් කියන්න පුලුවන්ද මේ දෙකෙන් හොදම එක මොකද්ද කියල..ගෙදරට

A

2rcyf13.jpg

B

10714bq.jpg
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    A. easy setup and maintain..but current bill1 wediwei :D
    B. installation cost wedi unata daily cost1 na neda ?? :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    a use karala thiyenawa, eth b hoda ethi.

    හ්ම්ම්ම්

    solar eka godak gann neda..?

    A වගේ පස් ගුනයක් විතර ගනන්.. :dull:

    A. easy setup and maintain..but current bill1 wediwei :D
    B. installation cost wedi unata daily cost1 na neda ?? :)

    ඒ උනාට බන් වෙනම කරන්ට් ලයින් එකක් දෙන්ඩ ඕනෙලු නේද අව්ව නැති වෙලාවට වතුර රත් කරන්න...

    C. A hot water geyzer
    kailash-6-l-water-heater-metal-body-medium_40e47680b9b2120a8a2e3b02ec6877bc.jpg

    ඕක වියදම් වැඩී බන් කරන්ට් එකට එහෙම..

    dekama use karanawa
    2ka tama long term use walata hoda
    current bill ekak ne
    eka tama lokuma de

    ඒ උනාට බන් වෙනම කරන්ට් ලයින් එකක් දෙන්ඩ ඕනෙලු නේද අව්ව නැති වෙලාවට වතුර රත් කරන්න...

    Solar hodai ban...arakata electricity godak yanava machan

    එල... ;)

    bump macho.

    ;)

    නිතරම වගේ පාවිච්චි කරන්න වෙන දෙයක් නිසා B හොදයි වගේ :)

    ;):cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    B eka kochcharak weida bn?

    ඒක් මචන් එක එක ගනන්වලට තියනව..ටැංකියෙ කෑපෑසිටි එක අනුව වෙනස් වෙනව ගාන... 100 ලීටර් ඉදල 200 වෙනකන් වගේ තියනව 60000 ඉදල ලක්ශෙ වෙනකන් ඊටත් එහා සමහර ඒව...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama dekama use karala thiyenawa. Dekama install karala thiyenawa.

    #1 nam dannawa ne. Malaysian items thiyenawa godak adui. 4 kW wage power yanne electric ekata.

    #2 ekata payload eka denna one tank ekakin. E nisa direct water line eken denna baha. Sun light thiyenna one ithin. dawas 3-4k eka digata ahasa kalu wela thibunoth duka thamai.
    Dawal ta hodata awwa thiyenawanam ra 11-12 ta wunath hot water ganna puluwan. Water line ekak wenama aragena yanna one heater eke indala shower ekata. Meta tikak expensive danata bathroom eka hadala iwarai nam. Oken ena hot water eka naththam patta rasnei. Cold water eka mix karanna one. bath tub ekakata ganna one nam loku unit ekak ganna one (liter gana anuwa price eka wadi wenawa).
     
    උබ කියන විදියට මචන් දෙවැනි ඔප්ශන් එක වාසියි වගේ..තාම හදාගෙන යන ගෙයකට ඕක හයි කරන්න හදන්නෙ..ඕකට තඹ බට දාන්ඩ ඕනෙද බන් මික්සර් ටැප් දාල...

    A ගොඩක් පහසුයි ගෙදරකට ,

    :)

    :)