මචන් කෙල්ල දලා ගියා ගෙන්න ගන්න සිරා ප්ලෙස් 1ක් දෙවාලයක් හරි මොකක් හරි දන්නවනන් කියන්න......ලොකු උදව්වක්.....
![]()
ගෙන්නාගෙන මොකද කරන්න හිතන් ඉන්නේ උබ???
මරන්නද?
ආයිත් ලව් කරන්නද?
මරන්න , කපන්න කොටන්න වගේ ඉන්නවනම් උදවුවක් දෙන්නෙම
කෙල්ලගේ කෙස් ගහක් තියනවද?
එක ජීවම් කරලා අතපය කොරවෙන්න කොඩිවිනයක් කරන්න නම් පොට් තියනවා
ආයිත් ගෙන්නලා දෙන්න තමයි බැරි

