මචන් උබලා බ්‍රේකප් එකෙන් මිදිලා ආවේ කොහොමද ?

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔය ඔක්කොම අලුත් ලව් එකක් පටන්ගන්නකන් විතරයි.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    LOL ponz math ekka patalenna aawa needa meeta maasayakata witara kalin kisi hetuwak natuwa. 🤭🤭

    Mona lapati huththekda oi mey. Gihin campus ekey wada iwarakarala eliyata waren chiththayak andapu ponnayek wage wenne natuwa 🤭 🤭
    I forgot those things bro...even mama elakiri aaveth goda kalekata passe...mona hari vereddak karala thibba nm sorry...passen panna panna vadayak venna epa again please....
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ
    මිදුනා මා ආදරෙන්...//

    පෙම් බැන්දදා ඉදන් උපන් හදේ
    හිත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා...

    රෑ නින්ද යා නොදී හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතිං
    පෙම් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියඹා යනවා මා...

    ගායනය ක්ලැරන්ස් විජේවර්ධන

    .................................
    පෙමින් බැඳෙන්නයි පෙම් කතා කියන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආරාධනා
    ළඟින් ඉඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි
    මෙයින් මතූ කරන්නෙ නෑ ආයාචනා

    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    පැතුම් බිඳී දුකින් තැවී සුසුම් හෙළන්නේ
    දෙමාපියන් පවා කියා පෙමින් බැඳෙන්නේ
    මේකද මේ ආදරේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ....

    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    තවත් කෙනෙක් අතේ වෙලී තොරන් බඳින්නේ
    කෙනෙක් දිහා නෙතින් බලා හැඟුම් දෙවන්නේ
    මේකද මේ ආදරයේ මිහිර කියන්නේ
    ආදරයෙන් වෙන්වුණු තැන් නැද්ද දිලෙන්නේ
    මෙයින් මතූ මටත් එපා ඒ ආදරේ.....

    පද රචනය, තනු නිර්මාණය සහ ගායනය - හෙන්රි කල්දේරා
     
    • Like
    Reactions: aneasarayana

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    assignments okkoma paththakin thiyala pissek vage eka thena balan innava mn....

    kanna hithenneth nahe...at least bed eken bahinna hithenne vath nahe...

    ekige old chats kiyava kiyava...eki online innavada bala bala innava

    Even i mastrubated for 5-6 times thinking about her...
    Eeeyaa ponnayooo. Apith boot kaawa eth me wage ponna vidiyata hasirilaa ne. Muu nam harakek kiyala danna nisaa datha galola kella puka palala gihin muge. Eth ponnayage talks
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    This is one thing that my friend suggested,
    Drink golden milk with ghee
    It will boots your mood!
    Take fresh milk, add some turmeric power, ghee, cinnamon, honey and drink!
     
    • Like
    Reactions: el_professor

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    ඕක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව මචන්. මටත් ඔහොම වුනා. බදින්නම ඉදල බ්‍රේකප් වුනා. එයාට නම් ගානක්වත් නෑ මේ අවුරුද්දේ දෙසැම්බර් 7 වෙනිදට බ්‍රේකප් වෙලා අවුරුද්දක් වෙනවා. තාම මට ඒකෙන් අත්මිදෙන්න බැරි වුනා. කොච්චර වැඩ්ඩෙක් වුනත් වුනත් හවස 6න් 7න් පස්සෙ කාමරෙ තනි වෙනකොට මානසිකව වැටෙනව 0ටම.කොච්චර යාලුවො ආශ්‍රය කලත් කොච්චර බිසී වුනත් උබ කොච්චර ටෆ් පොරක් වුනත් හිතටම දැනුනු එකක් නම් උබ වැටෙනව වැටිල්ලක් කෙල වෙන්නම.

    බ්‍රේකප් වෙලා අවුරුද්දක් ගියත් වැටුනු වැටිල්ල කොච්චරද කියනව නම් ඒ අවුරුද්දට කොච්චර කෙල්ලො හම්බ වුනත් කිසිම කෙල්ලෙක් ගැන හිතිල නෑ. එදා ඉදන් අද වෙනකන් තනියම.
    තනිකම කියන්නෙත් මාරම ලල් එකක්.. ඒකට ඇබ්බැහි වුනොත් අතාහරින්න හිතෙන්නෙ නෑ.
    100%
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Mata teacher kallak set una oye wage. Married ekak. Miniha lankawata awata passe mata mara sick. Ekige blow eka kiyanna wachana na. Fuck ekath ehemai. Mata mara sick eke hitiye. Miniha gedara awata passe telegramuth ain karala. Man dawasak school time eke cl karama eki kiwwa husband awa meka thawath dura karanna ba kiyala. meka methanin nawaththamu kiyala.

    Mata sathi 2k withara kari aulen hitiye. Passe nam eka ehemama nathuwa giya. Chill eke beer ekak ehema gahala dumak dala hawasata ira bahiddi view eka balagena inna purudu una. Kandy ehema ewunoth kadugannawedi aniwa evening sunset eka balanawa nawaththala plain tea ekak ekka dumak dada.

    Time ekath ekka owa hariyanawa. Owa hithanna epa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Do not let the fear of losing your first love consume you, as it is often through this experience that you may find the person who is truly right for you.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    Mata teacher kallak set una oye wage. Married ekak. Miniha lankawata awata passe mata mara sick. Ekige blow eka kiyanna wachana na. Fuck ekath ehemai. Mata mara sick eke hitiye. Miniha gedara awata passe telegramuth ain karala. Man dawasak school time eke cl karama eki kiwwa husband awa meka thawath dura karanna ba kiyala. meka methanin nawaththamu kiyala.

    Mata sathi 2k withara kari aulen hitiye. Passe nam eka ehemama nathuwa giya. Chill eke beer ekak ehema gahala dumak dala hawasata ira bahiddi view eka balagena inna purudu una. Kandy ehema ewunoth kadugannawedi aniwa evening sunset eka balanawa nawaththala plain tea ekak ekka dumak dada.

    Time ekath ekka owa hariyanawa. Owa hithanna epa.
    1689861882040.png
     
    • Haha
    Reactions: SimMaster

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    කොච්චර වැඩ්ඩෙක් වුනත් වුනත් හවස 6න් 7න් පස්සෙ කාමරෙ තනි වෙනකොට මානසිකව වැටෙනව 0ටම.
    True af

    මට නං depression හැදෙන්න ගන්නෙ කෑල්ල දාල ගියපු එක මතක් උනාම නෙමේ, ඒකි නිසා waste උන කාලෙ මතක් වෙද්දි. අනාගතේට කිසි වැඩක් කරගත්තෙ නෑ ඔහේ කාලෙ කෑව ඒ දවස්වල ඒකි එක්ක. ඒ වැටුන වලෙන් තාම ගොඩ එන්න දගලනව.
    ඒ නිසා කොහොමහරි වැඩ ටික කරගනින් මග අරින්නෙ නැතුව. නැත්තං ඔයිට වඩා 100 ගුණයක් දුක හිතෙයි තව ටික කාලෙකින්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113
    Mata teacher kallak set una oye wage. Married ekak. Miniha lankawata awata passe mata mara sick. Ekige blow eka kiyanna wachana na. Fuck ekath ehemai. Mata mara sick eke hitiye. Miniha gedara awata passe telegramuth ain karala. Man dawasak school time eke cl karama eki kiwwa husband awa meka thawath dura karanna ba kiyala. meka methanin nawaththamu kiyala.

    Mata sathi 2k withara kari aulen hitiye. Passe nam eka ehemama nathuwa giya. Chill eke beer ekak ehema gahala dumak dala hawasata ira bahiddi view eka balagena inna purudu una. Kandy ehema ewunoth kadugannawedi aniwa evening sunset eka balanawa nawaththala plain tea ekak ekka dumak dada.

    Time ekath ekka owa hariyanawa. Owa hithanna epa.
    Mata pena heena ?