මචන් මම කම්පණි එක්කට ජොයින් වුනා මාස දෙකකට කලින්. තවම ප්‍රොබේෂන් ඉන්නෙ.
මට වෙන ඔෆර් එකක් සෙට් වුන නිසා හදිසියෙ අයින් වෙන්න ඕන.
එහෙම වෙලාවක මොකක්ද කියන්නෙ බන් කම්පණි එකට? නිකන් අවුල් වගේත්
එහෙම ප්‍රොබේෂන් පිරියඩ් එකෙදි දවස් කිපයක් කලින් ඉන්ෆෝම් කරල අයින් උනොත් උන්ට මගෙ වැඩකරපු කාලෙ සැලරි එක නොදී ඉන්න පුලුවන් ද?