මචන් ඔෆිස් ප්‍රශ්නයකට උත්තරයක් ඕන

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මචන් මම කම්පණි එක්කට ජොයින් වුනා මාස දෙකකට කලින්. තවම ප්‍රොබේෂන් ඉන්නෙ.
    මට වෙන ඔෆර් එකක් සෙට් වුන නිසා හදිසියෙ අයින් වෙන්න ඕන.

    එහෙම වෙලාවක මොකක්ද කියන්නෙ බන් කම්පණි එකට? නිකන් අවුල් වගේත් :baffled:

    එහෙම ප්‍රොබේෂන් පිරියඩ් එකෙදි දවස් කිපයක් කලින් ඉන්ෆෝම් කරල අයින් උනොත් උන්ට මගෙ වැඩකරපු කාලෙ සැලරි එක නොදී ඉන්න පුලුවන් ද?
     
    • Like
    • Haha
    Reactions: Cenon and aggregate

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,734
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    Job offer එක sign කරන්නෙ කලින් කියෙව්වෙ නැද්ද ඒකෙ තියෙනව company policy එක මොකක්ද කියල.
    probation එකෙදි සාමාන්‍යයෙන් අයින් වෙන්න පුළුවන් ඉතින්
    පඩි දෙයිද නොදී ඉදීද දන්නෙ නෑ ලන්කාවෙ කම්පැනි සුවර් නෑ
     
    • Like
    Reactions: Noah_Trent

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    වෙස බඩුවක් වගෙ. උන් උම්බට ජොබ් එක දුන්නා නම් එතන හිටපන්කො අවුරුද්දක් වත්. මම ජොබ් ඇප්ලිකෙශන් දාලා සෙලෙක්ට් වෙලා ගියාම වෙන කවුරු කතා කරාත් වෙන තැනකට යන්නෙ නැ. උන්ගෙත් වෙලාව නාස්තිකරලා
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Check the job agreement
    තෑන්ක්ස්
    Job offer එක sign කරන්නෙ කලින් කියෙව්වෙ නැද්ද ඒකෙ තියෙනව company policy එක මොකක්ද කියල.
    probation එකෙදි සාමාන්‍යයෙන් අයින් වෙන්න පුළුවන් ඉතින්
    පඩි දෙයිද නොදී ඉදීද දන්නෙ නෑ ලන්කාවෙ කම්පැනි සුවර් නෑ
    තෑන්ක්ස් මචන්
    වෙස බඩුවක් වගෙ. උන් උම්බට ජොබ් එක දුන්නා නම් එතන හිටපන්කො අවුරුද්දක් වත්. මම ජොබ් ඇප්ලිකෙශන් දාලා සෙලෙක්ට් වෙලා ගියාම වෙන කවුරු කතා කරාත් වෙන තැනකට යන්නෙ නැ. උන්ගෙත් වෙලාව නාස්තිකරලා
    අඩු පඩියට කඹුර කඹුරා ඉන්නද ආසා අවුරුද්දක් වුනත්?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මචන් මම කම්පණි එක්කට ජොයින් වුනා මාස දෙකකට කලින්. තවම ප්‍රොබේෂන් ඉන්නෙ.
    මට වෙන ඔෆර් එකක් සෙට් වුන නිසා හදිසියෙ අයින් වෙන්න ඕන.

    එහෙම වෙලාවක මොකක්ද කියන්නෙ බන් කම්පණි එකට? නිකන් අවුල් වගේත් :baffled:

    එහෙම ප්‍රොබේෂන් පිරියඩ් එකෙදි දවස් කිපයක් කලින් ඉන්ෆෝම් කරල අයින් උනොත් උන්ට මගෙ වැඩකරපු කාලෙ සැලරි එක නොදී ඉන්න පුලුවන් ද?
    ප්රෝබේෂන් ඉන්නකොට අයින් වෙන්න පුළුවන්
    අග්‍රිමන්ට් එකේ විස්තර බලන්න
     
    • Like
    Reactions: Noah_Trent

    planner123

    Well-known member
  • May 22, 2018
    8,813
    15,175
    113
    Depends on the agreement.
    Samahara companies wala even in probation period, you're required to give 2 or 3 months notice.
    Agreement eka balapan cuddah.
     
    • Like
    Reactions: Noah_Trent

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    මචන් මම කම්පණි එක්කට ජොයින් වුනා මාස දෙකකට කලින්. තවම ප්‍රොබේෂන් ඉන්නෙ.
    මට වෙන ඔෆර් එකක් සෙට් වුන නිසා හදිසියෙ අයින් වෙන්න ඕන.

    එහෙම වෙලාවක මොකක්ද කියන්නෙ බන් කම්පණි එකට? නිකන් අවුල් වගේත් :baffled:

    එහෙම ප්‍රොබේෂන් පිරියඩ් එකෙදි දවස් කිපයක් කලින් ඉන්ෆෝම් කරල අයින් උනොත් උන්ට මගෙ වැඩකරපු කාලෙ සැලරි එක නොදී ඉන්න පුලුවන් ද?
    අයින් වෙන්නට් ඕනී මූට , පඩියත් ඕනී..
    වෙන ඔෆර් එකක් සෙට් උනා නම් ඒකට පලයන්කො
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මම හිතන්නේ offer එක ගන්න එක හොදයි salary and other beniifits හොදයිනම් සහ දැන් කරන ජොබ් එක ගැන interest එකක් නැත්නම් , වැඩ කරන දවස් ගානට ගෙවන්න ඕන හරිනම් .
     
    • Like
    Reactions: Noah_Trent

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ප්රෝබේෂන් එකේ නම් අයින් වෙන්න පුළුවන් . නෝටිස් දෙන්න අවශ්‍ය නැහැ . පඩිය ඉතින් සුවර් නැහැ . හැබැයි , ලෝ එකේ හැටියට නම් පඩිය නොගෙවා ඉන්නත් බැහැ .
     
    • Like
    Reactions: Noah_Trent

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    වෙස බඩුවක් වගෙ. උන් උම්බට ජොබ් එක දුන්නා නම් එතන හිටපන්කො අවුරුද්දක් වත්. මම ජොබ් ඇප්ලිකෙශන් දාලා සෙලෙක්ට් වෙලා ගියාම වෙන කවුරු කතා කරාත් වෙන තැනකට යන්නෙ නැ. උන්ගෙත් වෙලාව නාස්තිකරලා
    Job එකක් කරන්නෙ තමන්ට කීයක් හරි ගන්න. company එකට කබුරන්න නෙවෙයි.

    @Noah_Trent හොඳ offer එකක් ආවොත් දෙපාරක් හිත හිත ඉන්න එපා. letter එක දුන්න අයින් උනා. එච්චරයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    හිත් හොදකම් වැඩක් නෑ. ඇග්‍රිමට් බලපන්. උබ දැන් වැඩ කරන තැන සෙට් නෑ වගේ න්ම් අලුත් ඔෆර් එකට පලයන්. එක එකාට කොච්චර් කබුරුවත් උන්ට ඕනි වෙලාවට උබවපන්නන්න පුලුවන්. පඩීය හොද නම් මාරු වෙයන්. කම්පැනිය පව්, HRඑකේ හිත රිදෙඉ වගේ ඒවා අදාළ නෑ. ඒවගේ ඉන්නේත් පඩීයට කබුරන උන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,677
    11,452
    113
    හඳට කිට්ටුව
    dan karana job eka mokadda, hamba wechcha job eka mokadda kiyana eka gena kisima sadahanak na...

    uba thama podi ekek nam, salli gena witharak hithanna epa, dan karana job eka hari hamba wechcha job eke hari exposure eka, experience eka carrier advancement eka gena hithapan...

    samahara wita intern hitiyata othana job eka hambune nathath, aluthen set una job ekata wada qualifications/experience ubata current job eken set wenna puluwan..

    same job nam, hitha hitha inne nathuwa aluth ekata palayan,
    ewagema company eka genath hithapan, intern inna company eke recognition ekada wadi, aluth ekeda?

    anyway, ube life eka uba experience karapan, hari giyath weradunath eka marama life experience ekak wei kawada hari...
     
    • Like
    Reactions: Noah_Trent

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    363
    529
    93
    ඔෆිස් එකේ චන්ඩියා වගේ වෙන උන්ට කැරි වැඩ කරන කවුරු හරි උඹට බුලි කරනවා කියපන්.
    හිරිඔතල් බිදින්න හැදුවා කියපන්.
     
    • Like
    Reactions: Noah_Trent

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    තෑන්ක්ස්

    තෑන්ක්ස් මචන්

    අඩු පඩියට කඹුර කඹුරා ඉන්නද ආසා අවුරුද්දක් වුනත්?
    අඩු පඩියක් නම් එහෙනම් ෆස්ට් ඔෆර් එකට ඇක්සෙප්ට් කරෙ ඇයි?

    ඔෆිස් එකේ චන්ඩියා වගේ වෙන උන්ට කැරි වැඩ කරන කවුරු හරි උඹට බුලි කරනවා කියපන්.
    හිරිඔතල් බිදින්න හැදුවා කියපන්.
    ආව් හෙළයො දස්සයි මුසාවාද වලට
    ------ Post added on Dec 6, 2024 at 10:43 AM

    හැබයි ආය්ත් නම් කෙල වුනත් දැන් ඉන්න තැනට යන්න බැ ආයිත් අස් වුනොත්
    ------ Post added on Dec 6, 2024 at 10:46 AM