මචන් කොළඹ නගර සභාවේ .....

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් කොළඹ නගර සභාවේ .....

    කොල්ලනේ මීට අවුරුද්දකට විතර කලින් කොළඹ නගර සභවේ පුරප්පාඩු වගෙකට විභාගයක් තිබ්බා බොරැල්ලෙ සුසමයවර්දන ඉස්කොලේ:yes:...... විභගෙන් පස්සේ මාස 4ක් වගේ ගිහින් සම්මුඛ පරික්ශනයකුත් තිබ්බා කැම්බ්ල් ඔඩිටොරියම් එකෙත්:yes:.... ඊට පස්සේ මේ ගෙන මුකුත් ආරන්චියක්වත් නැනේ:confused::confused:..... මෙක ගෙන මුකුත් දන්න කෙනෙක් එහෙම ඉන්නවාද එලකිරි එකේ? :eek::eek: නගරසභවේ වැඩ කරන කෙනෙක් හරි ???? ආන්ඩුව මරු උන නිසා මෙක අත්හැරලා දන්නද මචන් ලා?? :rolleyes: හැබැයි විභගෙ තියෙද්දිත් හිටියෙ මුසම්මිල්, දැන් ඉන්නෙත් මුසම්මිල්... කොමසාරිස් විතරයි මරු උනේ... දන්න දෙයක් තියෙනවානම් ලියා ගෙන යමල්ලා කොල්ලනේ... :yes::yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mage dikthalath oka liuwa ban.. habai exam liyanna kalinma ewata kattiya aran thibuna :lol::lol::lol::lol:.. mahinda ponsiyage anduwen kale oya wage kari wadamai.. exam fee eka 500 gannawa eth result nahe.. un hodata hamaba kala

    dan nam dikthala wada karanne embassy ekaka eka nisa aulak nahe :yes::yes:
     
    ekath ehemada :sorry::sorry::sorry:
    exam fee ekanam eewage ganak thama math pay kare saho... :yes: api ithin manthirilata weda karala nethi nisa exam pass unata wedak neh ....:confused:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mage dikthalath oka liuwa ban.. habai exam liyanna kalinma ewata kattiya aran thibuna :lol::lol::lol::lol:.. mahinda ponsiyage anduwen kale oya wage kari wadamai.. exam fee eka 500 gannawa eth result nahe.. un hodata hamaba kala

    dan nam dikthala wada karanne embassy ekaka eka nisa aulak nahe :yes::yes:

    දැකලා නැති නිසා අහන්නේ දික්තලා ලස්සනද බන්? මොන එම්බසි එකේද දන්නේ නැහැ වැඩ කරන්නේ?:rofl::rofl::rofl::rofl:

    වැරදි දෙයක් ඇහුවනම් තරහ අවසර ආයුබෝවන්ඩ

    247.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ලංකාව බන් නගර සභා, ප්‍රාදේශ්‍රිය සභා, පලාත් සභා ,සහ බහුතරයක් රඡයේ රැකියා වලට දාන්නේ මන්ත්‍රි මැති ඇමතිලා ලිස්ට් වලින් බන් ඔන්න ඔකයි ලංකාවේ තත්වය විභාගයක් තියෙනවා තියන්න ඔනේ හින්දා.
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    දැකලා නැති නිසා අහන්නේ දික්තලා ලස්සනද බන්? මොන එම්බසි එකේද දන්නේ නැහැ වැඩ කරන්නේ?:rofl::rofl::rofl::rofl:

    වැරදි දෙයක් ඇහුවනම් තරහ අවසර ආයුබෝවන්ඩ

    247.gif

    Visa officer kenek sup ekak ona unoth kiyapan yanna ona ratath ekka ma