මචන් කොළඹ නගර සභාවේ .....
කොල්ලනේ මීට අවුරුද්දකට විතර කලින් කොළඹ නගර සභවේ පුරප්පාඩු වගෙකට විභාගයක් තිබ්බා බොරැල්ලෙ සුසමයවර්දන ඉස්කොලේ
...... විභගෙන් පස්සේ මාස 4ක් වගේ ගිහින් සම්මුඛ පරික්ශනයකුත් තිබ්බා කැම්බ්ල් ඔඩිටොරියම් එකෙත්
.... ඊට පස්සේ මේ ගෙන මුකුත් ආරන්චියක්වත් නැනේ
..... මෙක ගෙන මුකුත් දන්න කෙනෙක් එහෙම ඉන්නවාද එලකිරි එකේ? 
නගරසභවේ වැඩ කරන කෙනෙක් හරි ???? ආන්ඩුව මරු උන නිසා මෙක අත්හැරලා දන්නද මචන් ලා??
හැබැයි විභගෙ තියෙද්දිත් හිටියෙ මුසම්මිල්, දැන් ඉන්නෙත් මුසම්මිල්... කොමසාරිස් විතරයි මරු උනේ... දන්න දෙයක් තියෙනවානම් ලියා ගෙන යමල්ලා කොල්ලනේ... 