මචන් ඩයස් උඹ යන්න එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මචන් ඩයස් උඹ යන්න එපා

ඩයස් කොල්ලො ඔට්‍ටුව පැරදුනා කියලා උඹ එලකිරි එකෙන් යන්න එපා. අපිත් එක්ක හිටපන්.
අපි කැමති ජයග්‍රහනය ඔබත් එක්ක බෙදා ගන්න.
එලකිරි සාමාජිකයන් හුඟක් මාත් එක්ක මේ මතයේ ඉන්නවා
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,518
    16,286
    113
    ඌ කොහොමත් යන්නේ නැහැ..මීට ඉස්සෙල්ලත් එහෙම උනානේ.:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මේකට මුකුත් කියන්නදෝ..... එපාදෝ..... කිව්වොත්, උඹට රිදෙනවා..... ඒ නිසා..... :dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    th
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබත් යන ලිස්ට් එකෙ තම්යි ඉන්නෙ එත් උබ හිටපන් අපිට මඩවන්න බුරුවො දෙන්නෙක්ම ඔන වෙන නිසා:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබත් යන ලිස්ට් එකෙ තම්යි ඉන්නෙ එත් උබ හිටපන් අපිට මඩවන්න බුරුවො දෙන්නෙක්ම ඔන වෙන නිසා:lol:

    මම කීවේ ලංකාව දිනනවා කියලා.මැච් එක පටන් ගන්න කලින් ත්‍රෙඩ් දෙකකින්ම මම ඔට්‍ටුවක් ඇල්ලුවා.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මම කීවේ ලංකාව දිනනවා කියලා.මැච් එක පටන් ගන්න කලින් ත්‍රෙඩ් දෙකකින්ම මම ඔට්‍ටුවක් ඇල්ලුවා.
    ane palayan ponnayo yanna.mama dakka tho tread ekak dala thibba eiye apita dinanna bari api demallunta karapu wada hinda kiyala.tho wage ape jathiyatawath adare nathi ewun wadak naa.gihilla ara ube sudu kollage eka katata ganin
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    උඹ බය වෙන්න එපා . උ fake එකකින් හරි එළකිරි එකට එනවා :rofl: :lol::lol:

    මොනවා උනත් දැන් අපි දිනුව එකේ උට බැනල වැඩක් නැහැ :)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ane palayan ponnayo yanna.mama dakka tho tread ekak dala thibba eiye apita dinanna bari api demallunta karapu wada hinda kiyala.tho wage ape jathiyatawath adare nathi ewun wadak naa.gihilla ara ube sudu kollage eka katata ganin

    ඒක මගේ නෙවෙයි පොන්ස්.මම වගේම නමක් හදාගත්ත ෆේක් පොන්ස් කෙනෙක්.හොඳට බලපන්.ඒකා මම නැති කාලේ එලකිරි එකේ මගේ නමට සමානව එකවුන්ට් එකක හදාගෙන සමලිංගික කාරයෙක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් සමලිංගික ත්‍රෙඩ් සහ කොටින්ට කඩේ යන ත්‍රෙඩ් දාලා තියෙනවා.මේක ගැන මම ඇඩ්මින්ලව දැනුවත් කරලා තියෙන්නේ.:angry::angry:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම කීවේ ලංකාව දිනනවා කියලා.මැච් එක පටන් ගන්න කලින් ත්‍රෙඩ් දෙකකින්ම මම ඔට්‍ටුවක් ඇල්ලුවා.
    උබ පැරෙදෙනවා කිවුවාත් අවුලක් නැහැ බන් අපි දිනුම්නෙ:):):lol: උබටනම් සමහරක් වෙලාවටනම් විහිලුවට බනින්නෙ බන් :)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒක මගේ නෙවෙයි පොන්ස්.මම වගේම නමක් හදාගත්ත ෆේක් පොන්ස් කෙනෙක්.හොඳට බලපන්.ඒකා මම නැති කාලේ එලකිරි එකේ මගේ නමට සමානව එකවුන්ට් එකක හදාගෙන සමලිංගික කාරයෙක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් සමලිංගික ත්‍රෙඩ් සහ කොටින්ට කඩේ යන ත්‍රෙඩ් දාලා තියෙනවා.මේක ගැන මම ඇඩ්මින්ලව දැනුවත් කරලා තියෙන්නේ.:angry::angry:
    අයිස් කාරයා බන් එ:lol::lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔට්ටුවනම් ඔට්ටුව:yes::yes::yes:. දැන් ඉතින් එනවනම් ෆේක් එකක හදන් එන්න කියහන්. ඔය AC එකෙන් රෙදි ඇදන්නම් එන්න එපා කියහන්.