මචන් දේපල නීති ගැන උදවුවක් ඕනි

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    මචන් දේපල නීති ගැන උදවුවක් ඕනි

    අපේ ඉඩමක් තියෙනවා.ඒක බෙදා වෙන් නොකළ ඉඩම් කියන එක යටතට වැටෙන්නේ.මට එක බෙදල වෙන් කරගන්න ඕනි.ලෝන් එකක් ගන්න ඕනි එත් මේ බෙදා වෙන් නොකළ කියන case එක නිසා බැංකු වල ලෝන් එක පාස් කරන්නෑ.ලොකු උදව්වක් මචන් help එකක් දෙන්න පුළුවන් නම්.
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මුලින්ම පලයන් lawyer කෙනෙක් ගාවට .හැබැයි ගිය ගමන්ම මිනිහට වැඩේ බාර දෙන්න යන්න එපා.උ හරි නෑ වගේ නම් වෙන එකෙක් ගාවට පලයන් මොකද සමහර එවුන් වවන් කන්න බලනවා .උඹලට ඔය ඉඩම හම්බ උනේ කොහොමද ? ඔය lane එකේම ඉඩම් කඩපු ලොකු plan එක හොයා ගනින්.ඒකේ තියෙනවා උඹලගේ ඉඩමේ සීමා.