මචන් නේවි එකට යන්න හිතුනා

chamath97

Member
Jul 16, 2015
22
2
3
මචන් නේවි එකට යන්න හිතුනා

නේවි ඔෆිසර් කෑඩෙට් කොල් කරලා තියනවා. කොලිෆිකෙශන් ටිකත් තියනවා දන්න එකෙක් කියපල්ලාකො provost branch එකේඊ executive branch එකේඊ තියන වෙනස.තව කියපල්ලකො මෙක හොදඊද කියලා . ක්ලොසින්ග් ඩේට් සෑප්තෑම්බර් 15 .
මෙන්න ලීන්ක් එක

http://navy.lk/vacancies.html
 
Jun 25, 2014
63
8
0
මචං නේවි එකේ පිළිගැනීම හොඳම බ්‍රාන්ච් එක x බ්‍රාන්ච් එක. නාවික හමුදාධිපති (C of N) වෙන්න පුලුවන් x එකෙක්ට විතරයි. නැව්, බෝට්ටු, සහ ආයතනවල CO වෙන්නෙ x ලා. ප්‍රධානම වැඩේ මුහුදු යන එක. උඹට motion sickness නෑ කියල හිතනවා. Provost බ්‍රාන්ච් එක කියන්නෙ නේවි පොලිසිය. පොඩි බ්‍රාන්ච් එකක්. x තරන් පිළිගැනීම නෑ. x තරන් අවස්තා නෑ. x තරන් කට්ටත් නෑ.:P

තව මොනවද දැනගන්න ඕන?
 
chamath97

Member
Jul 16, 2015
22
2
3
බණ්ඩා;18932958 said:
මචං නේවි එකේ පිළිගැනීම හොඳම බ්‍රාන්ච් එක x බ්‍රාන්ච් එක. නාවික හමුදාධිපති (C of N) වෙන්න පුලුවන් x එකෙක්ට විතරයි. නැව්, බෝට්ටු, සහ ආයතනවල CO වෙන්නෙ x ලා. ප්‍රධානම වැඩේ මුහුදු යන එක. උඹට motion sickness නෑ කියල හිතනවා. Provost බ්‍රාන්ච් එක කියන්නෙ නේවි පොලිසිය. පොඩි බ්‍රාන්ච් එකක්. x තරන් පිළිගැනීම නෑ. x තරන් අවස්තා නෑ. x තරන් කට්ටත් නෑ.:P

තව මොනවද දැනගන්න ඕන?

තෑන්කු මචො ට්‍රෙනින් එක එහෙම අමාරුද? මට යාලුවෙක් කිව්වා කොතලාවල ගිහින් එන officer ලා නේවි එකෙ ට්‍රෙනින් වෙලා එන අයට වඩා වෑඩ වලින් හොන්දඉ කියලා මෙක ඈත්තද? motion sickness කියන්නෙ ඔය බස් වල එහෙම යනකොට වමනෙ යන එක නෙද? එකනම් චුට්ටක් විතර තියනවා එක ප්‍රශ්නයක් වේඊද මචන්?
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හොදට ගුටිකන්න වෙනව මචන්. Punishment හොදටම තියනව.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan forces yanawa nam hoda iwasimak tiyenna ona.aye 2k na godak amarui trining eka.training wela iwara unamath loku kattak kanna one 2 years wat ynakan.ona widiyata niwaduwak enna ba.gewal dorawal amathaka karala inna one e kale.mama me addakimen kiyanne.kauru mona surangana katha kiuwath forces yanawanam 100 parak hithapan.thiranaya ube athe.mama kare aththa pahadili kirimak pamanai.:confused:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තෑන්කු මචො ට්‍රෙනින් එක එහෙම අමාරුද? මට යාලුවෙක් කිව්වා කොතලාවල ගිහින් එන officer ලා නේවි එකෙ ට්‍රෙනින් වෙලා එන අයට වඩා වෑඩ වලින් හොන්දඉ කියලා මෙක ඈත්තද? motion sickness කියන්නෙ ඔය බස් වල එහෙම යනකොට වමනෙ යන එක නෙද? එකනම් චුට්ටක් විතර තියනවා එක ප්‍රශ්නයක් වේඊද මචන්?

    executive branch eka thama hodama.ekata AL science subject karala thiyenna one
    2 years training eka .
    supiri kattak machan
    mage yaluwo thundenek innawa
    ekek KDU,anith denna direct entry
    ekama awurudde join unata direct entry una dennage seniority eka wadi KDU ekata wada
    hodata egena ganna awastha thiyenawa
    course kara kara athala eke inna thiyenne
     
    Jun 25, 2014
    63
    8
    0
    තෑන්කු මචො ට්‍රෙනින් එක එහෙම අමාරුද? මට යාලුවෙක් කිව්වා කොතලාවල ගිහින් එන officer ලා නේවි එකෙ ට්‍රෙනින් වෙලා එන අයට වඩා වෑඩ වලින් හොන්දඉ කියලා මෙක ඈත්තද? motion sickness කියන්නෙ ඔය බස් වල එහෙම යනකොට වමනෙ යන එක නෙද? එකනම් චුට්ටක් විතර තියනවා එක ප්‍රශ්නයක් වේඊද මචන්?

    ට්‍රේනින් 1 මුලදි ටිකක් අමාරුයි. පස්සෙ මාස 3ක් විතර යනකොට හුරු වෙනවා. සිවිල් ජීවිතේ එක්ක බලද්දි ඒක කට්ටක් තමයි. x බ්‍රාන්ච් අනිව මුහුදෙ නිසා sea sick තියෙනව නං ටිකක් අවුල්. ඒත් ඒක ගොඩක් දෙනෙක්ට හුරු වෙනවා. KDU, Cadet කියල දැනුම අතින් ලොකු වෙනසක් මට නං දැනිල නෑ. හැබැයි Cadet entry ලට ලෙෆ්ටිනන්ට් අඳිනකොට තියෙන අත්දැකීම් KDU ලට වඩා වැඩියි. මොකද passout වෙනකොට පරක්කු වෙනව ට්‍රේනින් පීරියඩ් එක වැඩි නිසා.