මචන් පොඩ්ඩ්කට ඇවිත් යන්නකෝ

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් පොඩ්ඩ්කට ඇවිත් යන්නකෝ

    මචන්ලා මේකයි,මම මේකේ පාට් ටයිම් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.ගොඩාක් අය එකට හෙල්ප් කරල තිබ්බ.ඒ අයට ගොඩාක් පින්.තාම එකක් සෙට් උනේ නෑ මචන්.මම අර නුගේගොඩ gss එකෙන් ඇහුවා කතා කරලා ගොඩක් අය කියල තිබ්බ නිසා එක බලන්න කියලා.ඒකේ අවුල තමයි පලවෙනි මාසේ එකේ 8-5 වැඩ කරන්න ඔනේ.ඊටපස්සෙ තමයි ගෙදර ඉදන් ඔන්ලයින් වැඩ දේන්නේ.ඒත් ඊලග සතියෙ ඉදන් කැම්පස් එකේ වභාග නිසා එහෙම ය්න්නත් බෑ.මට දැනගන්න ඔනේ මට ඒක ඇතුලේ කෙනෙක් මේකේ ඉන්නව නම් සතියක් වගේ 8-5 ගිහින් ඊටපස්සෙ ඔන්ලයින් වැඩ කරන්න.මොකද මචන් මේ දවස්වල වැඩ ටික කර ගන්න්වත් සල්ලි හොයාගන්න අමාරුයි.පුලුව්න්න්ම් ඒක ඇතුලෙ ඉන්න කෙනෙක් උදව් කරන්වද?ලොකු දෙයක් මේ වෙලාවෙ මට ඒක.නැත්ත්ම් මේ වගෙ වෙන එකක් හරි කමක් නෑ.
     
    • Like
    Reactions: Mr.Sawyer

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    bara wada karanna puluwannam , kemathi nam mata kiyapan 1k set karala dennam.habayi katta,bara ussanna,meson baslata udau wenna hama deyakma karanna wenawa.1600k gewanawa dawaskata eda hawasama salli denawa.mama masa 2kata wage kalin wada kala.dan yanne neha wena 1k set una.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    IT සම්බන්ධව දැනුම කොහොමද කියන්න..... මගේ ප්‍රොෆයිල් එකේ නම්බර් එක තියෙනවා.... කෝල් එකක් දෙන්න.
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    Monawada ubata karanna puluwan ? Sathiyata paya 20 wath puluwan da ? Gewal koheda ?
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    bara wada karanna puluwannam , kemathi nam mata kiyapan 1k set karala dennam.habayi katta,bara ussanna,meson baslata udau wenna hama deyakma karanna wenawa.1600k gewanawa dawaskata eda hawasama salli denawa.mama masa 2kata wage kalin wada kala.dan yanne neha wena 1k set una.

    Thnx mchn reply kalata eth ithin mama boding wela mchn inne,eka nisa amarui poddk ewa krnna