මචන් පොඩ්ඩ්කට ඇවිත් යන්නකෝ
මචන්ලා මේකයි,මම මේකේ පාට් ටයිම් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්මා.ගොඩාක් අය එකට හෙල්ප් කරල තිබ්බ.ඒ අයට ගොඩාක් පින්.තාම එකක් සෙට් උනේ නෑ මචන්.මම අර නුගේගොඩ gss එකෙන් ඇහුවා කතා කරලා ගොඩක් අය කියල තිබ්බ නිසා එක බලන්න කියලා.ඒකේ අවුල තමයි පලවෙනි මාසේ එකේ 8-5 වැඩ කරන්න ඔනේ.ඊටපස්සෙ තමයි ගෙදර ඉදන් ඔන්ලයින් වැඩ දේන්නේ.ඒත් ඊලග සතියෙ ඉදන් කැම්පස් එකේ වභාග නිසා එහෙම ය්න්නත් බෑ.මට දැනගන්න ඔනේ මට ඒක ඇතුලේ කෙනෙක් මේකේ ඉන්නව නම් සතියක් වගේ 8-5 ගිහින් ඊටපස්සෙ ඔන්ලයින් වැඩ කරන්න.මොකද මචන් මේ දවස්වල වැඩ ටික කර ගන්න්වත් සල්ලි හොයාගන්න අමාරුයි.පුලුව්න්න්ම් ඒක ඇතුලෙ ඉන්න කෙනෙක් උදව් කරන්වද?ලොකු දෙයක් මේ වෙලාවෙ මට ඒක.නැත්ත්ම් මේ වගෙ වෙන එකක් හරි කමක් නෑ.