මචන් පොඩි business එකකට current account එකක් හොද bank එකක

pagani69

Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මචන් online කරන පොඩි company එකකට current account එකක් open කරන්න හොද bank එකක් මොකද්ද? මම අහල තියෙන විදියට government සහ private banks වල account 2ක් තිබ්බොත් හොදයි. Government එක විදියට BOC එක හොදයි කියල හිතෙනවා, මොකද මගේ salary එන්නෙත් එකට. එතකොට loan එකක් උනත් ගන්න ලේසි වෙයිනෙ.

    මම දන්න විදියට මේකේ ගොඩක් business කරන අය ඉන්නවනේ. Rates එහෙම අඩු documents වැඩ හොදට කරගන්න පුළුවන් service එක හොද එකක් තමයි බලන්නේ.

    SDB (Sanasa Development Bank) එක හොදයිද?
     
    • Like
    Reactions: reddeckuka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ගොඩක්ම බිස්නස් කරන අයගෙ කරන්ට් එකවුන්ට් තියෙන්නෙ BOC.
    ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් වගේ තමයි ප්‍රයිවෙට් බැංකුවක එකවුන්ට් එක තිබුනම ලෝන් එහෙම ගන්න ලේසියි. BOC එකේ ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් ලෝන් ගන්න ටිකක් අමාරුයි නේ
    බිස්නස් කරනවා නම් BOC තමයි හොඳම කියල ගොඩක් අය කියන්නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොඩක්ම බිස්නස් කරන අයගෙ කරන්ට් එකවුන්ට් තියෙන්නෙ BOC.
    ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් වගේ තමයි ප්‍රයිවෙට් බැංකුවක එකවුන්ට් එක තිබුනම ලෝන් එහෙම ගන්න ලේසියි. BOC එකේ ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් ලෝන් ගන්න ටිකක් අමාරුයි නේ
    බිස්නස් කරනවා නම් BOC තමයි හොඳම කියල ගොඩක් අය කියන්නෙ

    okkoma hondai oke weda karana naki ganunge danuma nam maru :lol: gon haththak inne :growl: pissu natanawa wada karana un.
     
    • Haha
    Reactions: pagani69

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    NSB Poddak balanna. Commercial Bank eke nam C/A open karanna initial payment adu karala kiyanawa

    මමත් දන්නා විදියට NSB හොදයි. හැබැයි Com Ban එකේ එච්චර හොද support එකක් නෑ කිවා. Chargers වැඩිලු.
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    ගොඩක්ම බිස්නස් කරන අයගෙ කරන්ට් එකවුන්ට් තියෙන්නෙ BOC.
    ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් වගේ තමයි ප්‍රයිවෙට් බැංකුවක එකවුන්ට් එක තිබුනම ලෝන් එහෙම ගන්න ලේසියි. BOC එකේ ප්‍රයිවෙට් ජොබ් කරනවා නම් ලෝන් ගන්න ටිකක් අමාරුයි නේ
    බිස්නස් කරනවා නම් BOC තමයි හොඳම කියල ගොඩක් අය කියන්නෙ

    Thanks මචන්. මමත් හිත හිතා හිටියේ BOC ගැන. මොකද උන්ගේ service එක හොදයි.
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    Nsb da hodama

    මම දැනට experience තියෙන එවූන්ගෙන් අහල බලපුවම මට හම්බුන හොදම option 2,
    Government - BOC
    Private - NDB

    But මිට වඩා හොද options තියෙන්න පුළුවන්.

    මචන් NTB එවුන්ගේ after service, අපිට මොනවා හරි documentation, වෙන මොනවා හරි service එකක් වගේ කරගන්න උනොත් cost එක වැඩි.
     
    • Like
    Reactions: dmsupun

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැනට experience තියෙන එවූන්ගෙන් අහල බලපුවම මට හම්බුන හොදම option 2,
    Government - BOC
    Private - NDB

    But මිට වඩා හොද options තියෙන්න පුළුවන්.

    මචන් NTB එවුන්ගේ after service, අපිට මොනවා හරි documentation, වෙන මොනවා හරි service එකක් වගේ කරගන්න උනොත් cost එක වැඩි.

    Elakiri ban

    mage tiyenne okkoma NSB
    Hitiya set eka maru wela aluth set ekak inne

    Wadak karanna giyama kisima na customer friendly gatiyak
    Kuhaka hattak inne

    boc eke nrfc ekak tiyenawa current ekakut open karanna ona
     
    • Love
    Reactions: pagani69