මචන් බැංකු බන්කොලොත් වෙයිද

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ වගේ ත්‍රෙඩ් දාන්න එපා මචන්. මෙහෙම එකක් ඇති බොරුවට පට්තුවෙන්න
    @GTRZ
    ow serama un withdraw karanda gatthoth nikanma bank walata kela wenawa

    bank watenda tharam kela wela na. giya aurudde bank 100%k da profit gattha kiyala man dakka
     
    • Like
    Reactions: Venux and Gaash

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    මම සල්ලි දාල තියනව ගන්නද එපාද එපාද මචන්ලා, මගෙ යාලුවෙක් කිවුව ගන්න කියල ඉස්සරේහට එන විදිය හරි යන් නෑ කියල
     
    • Dislike
    Reactions: sithija.h

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බැංකු බංකොලොත් වෙන්නේ නෑ Corona කාලේ උන් අඩු පොලියක් දීලා savings ගත්තෙ. වෙන කවදටත් වඩා පහුගිය අවුරුද්දෙම profit කලා.
     
    • Like
    Reactions: reddit

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලංකාවේ බැංකු කෙල වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ තව උන් පොහොසත් වෙන එක. ගොඩක් ලෝන් දීලා තියෙන්නේ ඉඩම් වගේ වටිනා දේවල් ඇපේට අරන්.

    මම සල්ලි දාල තියනව ගන්නද එපාද එපාද මචන්ලා, මගෙ යාලුවෙක් කිවුව ගන්න කියල ඉස්සරේහට එන විදිය හරි යන් නෑ කියල
    යාලුවා මොනවා කරන එක්කෙනෙක් ද? මොකක්ද එයාගේ background එක ඒ වගේ decision එකකට එන්න?
    ------ Post added on Jun 30, 2021 at 5:46 PM
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ලංකාවේ බැංකු කෙල වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ තව උන් පොහොසත් වෙන එක. ගොඩක් ලෝන් දීලා තියෙන්නේ ඉඩම් වගේ වටිනා දේවල් ඇපේට අරන්.


    යාලුවා මොනවා කරන එක්කෙනෙක් ද? මොකක්ද එයාගේ background එක ඒ වගේ decision එකකට එන්න?
    ------ Post added on Jun 30, 2021 at 5:46 PM
    sira kathawa. me eka eka boru kaiwaru gahala minissu pissu kelinna gattot thama banks walata kelawenne.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ලක්ශ 6 යි, රිටර්න් ලැබෙන්නේ ඔයා කෝටි 100ක් Bank දාලා තිබ්බත්. ඕක තමයි ආන්ඩුවේ ගැරන්ටිය.
    NSB eka sampurana mudalata waga kiyanwa neh
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    බැංකුවෙන් සල්ලි අරන් බඩු ගහපන්. ඒ සල්ලි වලින් හිකුවනේ කියලවත් සැනසීමක් ලැබෙයි. :-)
     
    • Haha
    Reactions: buddikagayan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක එක අය දේශපාලන වාසි බලාගෙන කියන කතා වලට අහු නොවී ඉන්න. මේ වගේ ප්‍රචාර ඇති ඇත්තටම බැංකු පද්ධතිය වට්ටන්න. ඒ අයට ඇත්තටම ඕන කරල තියෙන්නෙත් ඒකමයි.