මචන් මං අලුත්

මචන්

Member
Mar 11, 2012
12
2
0
මචන් මං අලුත් මචන් :P

හැබැයි දැන් උබලා මං fake එකක් කියල නම් කැගහන්න එපා :rofl::P:no::angry:
 
  • Like
Reactions: Pink panther

මචන්

Member
Mar 11, 2012
12
2
0
Captain ජැක් ස්පැරෝ;12279230 said:
ඒ කියන්න්නේ උඹ ෆේක්ම තමා........:yes::yes:
නැ මචන් කාලෙකින් ආවේ පරන අයිඩි එකක් තිබ්බා දැන් එක මතක නැ :baffled:
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්;12279260 said:
    නැ මචන් කාලෙකින් ආවේ පරන අයිඩි එකක් තිබ්බා දැන් එක මතක නැ :baffled:
    මචන්;12279215 said:
    හැබැයි දැන් උබලා මං fake එකක් කියල නම් කැගහන්න එපා :rofl::P:no::angry:

    මෙකෙන් ඔප්පු වෙනවා උඹ ලගදිත් එළකිරියට ඇවිල්ලා තියනවා කියලා...........
     
    මචන්

    Member
    Mar 11, 2012
    12
    2
    0
    Captain ජැක් ස්පැරෝ;12279300 said:
    මෙකෙන් ඔප්පු වෙනවා උඹ ලගදිත් එළකිරියට ඇවිල්ලා තියනවා කියලා...........
    උබ හරි මචන් එනවා එත් ලොග් වෙන්නේ නැ :frown:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මචන්;12279325 said:
    උබ හරි මචන් එනවා එත් ලොග් වෙන්නේ නැ :frown:
    මචන්;12279260 said:
    නැ මචන් කාලෙකින් ආවේ.................

    මේ කිව්ව හින්දා බැලුවේ............
    ෆේක් නෙවේනම් අවුලක් නෑ........

    වෙල්කම්...... වල්කම් නොකර ඉන්න බලපන්...........:D