මචන් මට දුකයි බන්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මන් මේ තාම ඩිග්‍රී එක කරන් යන ගමන්..
    තව අවුරුද්දක් තියනවා ඒක ඉවර වෙන්න....මම ඒක ඉවර කරලා , ජොබක් හොයාගෙන , කසාද බැදලා ඔක්කොම කරද්දී ලංකාව නන්නත්තාර වෙලා ඇති නේ බන් 🥺...මගේ වයසේ මගේ යාලුවෝ වෙන රටවල් වල ෆුල් ෆන් එකේ ඉන්නවා...උන් හොදට කනවා බොනවා....ට්‍රිප් යනවා...හොද මොබයිල්ස් , වාහන යූස් කරනවා...අපිට මේ මොන මගුලක් වත් නෑ....ඉරිසියයි බොරු කියන්න ඕන නෑනේ....එහෙම උන් සැපේ ඉද්දී මන් මගේ ජීවීතේ ගැන හැමදාම බය වෙවී ඉන්නවා..මට රෑට මෙව්වා හිතත්තී හිතට මාරම අවුල්...අම්මලා තාත්තලවත් බලාගන්නේ කොහොමද බන් මෙහෙම වෙද්දී...මාරම දුකයි බන් මටනම්....ජීවිතේ හොදම කාලේ මගේ ඇස් ඉස්සරහම නාස්ති වෙලා යනවා....
    Migrate
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    හිතපන් ඔය ටිකම තියන දරුවෝ 2ක් විතර මේ වෙනකොට ඉන්න කෙනෙක් ගැන
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මන් මේ තාම ඩිග්‍රී එක කරන් යන ගමන්..
    තව අවුරුද්දක් තියනවා ඒක ඉවර වෙන්න....මම ඒක ඉවර කරලා , ජොබක් හොයාගෙන , කසාද බැදලා ඔක්කොම කරද්දී ලංකාව නන්නත්තාර වෙලා ඇති නේ බන් 🥺...මගේ වයසේ මගේ යාලුවෝ වෙන රටවල් වල ෆුල් ෆන් එකේ ඉන්නවා...උන් හොදට කනවා බොනවා....ට්‍රිප් යනවා...හොද මොබයිල්ස් , වාහන යූස් කරනවා...අපිට මේ මොන මගුලක් වත් නෑ....ඉරිසියයි බොරු කියන්න ඕන නෑනේ....එහෙම උන් සැපේ ඉද්දී මන් මගේ ජීවීතේ ගැන හැමදාම බය වෙවී ඉන්නවා..මට රෑට මෙව්වා හිතත්තී හිතට මාරම අවුල්...අම්මලා තාත්තලවත් බලාගන්නේ කොහොමද බන් මෙහෙම වෙද්දී...මාරම දුකයි බන් මටනම්....ජීවිතේ හොදම කාලේ මගේ ඇස් ඉස්සරහම නාස්ති වෙලා යනවා....
    හිත තද කරනි උබේ ගමාන් පලයන් මල්ලි