මචන් මට පොඩි උපදෙසක් ඕනේ . මම දැන් ඉන්න company notice period 3 months , මට ඊට කලින් යන්න ඕනේ . .මම resignation දීලා තියෙන්නේ එක accept කරේ නැ තාම . මම යන්න හදද්දී තාම කරුත් අවේ නැ එනකම් ඉන්න කිව්වා . දැන් තව එක්කෙනෙක් ජෝයින් උනා ,මම ආයේ ඇහුව එතොකොට කියනවා එයාව කලින් ඉල්ලපු කෙනෙක් ලු client . මුන් මාව මාස 3ම තියා ගන්න වගේ යන්නේ . Agreement එකේ තියන්නේ මෙන්න මෙහෙම
This Agreement may be terminated by either party after giving 3 months’ notice to the company or payment
equivalent to 3 month’s total salary in lieu of notice. This is applicable during the probation period as well.
මම සල්ලි වලින් ගෙවන්න ගියත් එක ගන්නේ නැ .මම කලින් ගියොත් මට service Letter එක දෙන්න බැ කියනවා .
මේකට මොකක් ද කරන්න ඕනේ .මම මාස 3ම ඉන්න ඕනෙද ?මට service Letter ඕනේ

ilaga eke goda kaalayak inna balagena yanna