මචන් මට ලොකු උදව්වක් ඔනා

praveenari

Junior member
  • May 2, 2015
    65
    10
    8
    Matara
    මචන් මට ලොකු උදව්වක් ඔනා

    මචන් මට ලොකු උදව්වක් ඔනා .මම ඉන්නෙ ඩුබයි වල. මම අලුතින් මගෙම කඩයක් පටන්ගත්තා. මම කරන්නෙ picture framing , තව event photography කරනවා මචන් but මච්න් මෙහෙ අපි වගෙ පුන්චි මින්හෙක්ට නගිටින්න දෙන්නැ බන් TAX ගහලා අපිව වට්ටනවා මෙ ලගදිත් මම 17000dhs ගෙව්වා මුන්ගෙ රජයට .... මම වැඩිය IT side දන්නැ බන් . අදුරන මල්ලි කෙනෙක්ට දිලා WEB SITE හදාගත්තා . FB page හදලා තියෙන්නෙ . plz පුලුවන්ම් මට පොඩක් මෙක ප්‍රමොට් කරන්න උදව් කරනවද .. මෙකෙ ඩුබ්යි ඉන්න යලුවො එහම ඉන්නවනම් මගෙ කඩෙට අවිත් යන්න .. බොහම පින් ඔගොල්ලොගෙ අදහස් දක්වනවම්:sorry:

    WEB SITE : http://www.alwahastudio.com/
    FB PAGE : https://www.facebook.com/Al-Waha-Studio-1318452294870743/

    මගෙ කඩෙ පින්තුර මගෙ Fඹ් පෙෆෙහෙ තියනවා
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    report.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP