ඔව්.. ඩිටෙන්ශන් සෙන්ටර් එකට් දාලා ෆින්ගර් ප්රින්ට් ගන්නවා.. ඒ වෙලාවේ උන් අහනවා මොන රටෙන්ද ආවේ කියලා.. ඒ වෙලාවට කිව්වොත් අහවල් රටෙන් කියලා ඒ අදාල රටේ එම්බසියට කියලා ඩිටේන් සෙන්ටර් එකෙන් අන්ලො ෆුලි එන්ටර් ටු ඔස්ට්රිලියා කියලා අවුරුදු 3 ඉදන් 10 වෙනකම් ට්රැවල් බැන් එකක් දාලා නෙක්ට් ඇවේලබල් ෆ්ලයිට් එකේ ලන්කාවට එවනවා. හැබැයි ඌ කිව්වොත් මට ලන්කාවට යන්න බැ මම සරනාගතයෙක්. ගියොත් ලන්කාවේ ආන්ඩුව මා මරාවි කියලා උන් කරන්නේ නාවුරුවල තියන කදවුරට දානවා, ඊට පස්සේ හියුමන් රයිට්ස් එකේ උන් තමා නීතී ආදාර දීලා ඔස්ට්රිලියන් ආන්ඩුවට කියන්නේ. දැන් එහෙම උන්ට විසා හම්බ වෙන්නේම නැ..