මචන් මම ඇන්දිලාද? (හෙල්ප්)

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුගෙ බැච් එකේම එකෙක් මූව අන්ඳනවා වෙන්න පුලුවන්. අපෙත් කැම්පස් කාලෙ ඔහොම කරපු එවුන් හිටියා. එකෙක් කාලයක්ම වෙන එකෙක්ට කියලා රීලෝඩ් දම්මගෙන. මූ කෙල්ල වගේ මැසේජ් කරන එක කරන්නෙ. අනිකා කියන සැණින් රිලෝඩ් දානවා. සතියකට දෙකකට විතර පාරක් බැච් එකේම කෙල්ලෙක් අල්ලගෙන පොඩි බයිටක් දාමු කොල්ලෙක්ට කියලා කෝල් කරවනවා. ඒ කෙල්ලටවත් මූ කියලා නෑ බැච් එකේම එකෙක්ට කෝල් කරන්නෙ කියලා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374

    Kollek kohomada bn muuta nudes yavanne? Uba full kiyevve nadda
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ වැදගත් එකෙක් නම් කෙල්ලෙක්ගෙන් නියුඩ්ස් ෆොටෝ ඉල්ලන්නේ නෑ.කෙල්ල වැදගත් එකියක් නම් ඉල්ලපු ගමන් එහෙම දෙන්නේ නෑ ඒ අතින් උබලා දෙන්නා පුකයි ජොකයි වගේ හොදට මැච් වෙනවා😁😁😁😁😁 . මෙඩිසින් ගන්නවා කියලා කියපු එක උබට මෙඩිසින් කරනවා කියලා ඇහුනා වෙන්න බැරිද?? මොකද මානසික ආබාධයක් තියෙන එකියක් ඇරෙන්න කෙල්ලෙක් ඔහොම හැසිරෙයි කියලා හිතන්න අමාරුයි. උබගේ යුනි ඒකෙම එකෙක් කාවහරි දම්මලා උබව අන්දනවා වෙන්න බැරි කමකුත් නෑ.ඒ කොහොම උනත් උබ ඒකිට වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකී මෙඩිසින් කරන නිසා කවදාහරි බදින්න ලැබුනොත් හොදයි කියන අදහසින් මිසක්‌ ඇත්තටම ඒකීට ආදරේ නිසා නම් නෙවෙයි කියන එක පැහැදිලියි. ඒ සේරටම වඩා උබ අපිව අන්දන්න මේක දැම්මද කියලා සැකයකුත් නැත්තෙම නෑ 😁😁
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    ඊට පස්සේ මචන් ෆුල් නියුඩ්ස් එවන්න ගත්තා

    nagga. pm mchn
    joke ekata ganna epa ban
    hnda life ekak thyna ubala me nika alienla vage evun passe yanne ai machn! hoya ganinko hnda billionaire knkge vage duvekva ! pavata pina dennath ba ithin ! -_-
    gold digger scene eke naaaa
    mata nam aduna ban oka kiyavana kota mkd machan series eka
    Joke ekk newe ban.
    උබ ගැන හොයලා බලන්නේ නම් කෙල්ලගේ හිතේ උබව බදින්න අදහසක් ඇති කියලා හිතන්න පුළුවන් . සල්ලි ගන්නේ නම් දත ගලවන්න කියලා හිතන්න අමාරුයි . එකී හම්බ කරන්නේ නැති නිසා උබෙන් කෑම order කරනවා වෙන්නේ පුළුවන්
    mata kiyapu widihata gedarin salli denawa ban. oya wiyadam karanne machan illegal deyak karannada danne na.
    kella ubwa test karnwa mchn..uba gold digger kenek da nathnm uba ekita aththta adareda kiyla..eki balanne uba perethyekda kiyla

    ekige family background eka kiypn..
    business thama. podi thenaka idan godak udata apu pawlak. machan card details gaththe illegal deyak karanna wenna berida. mama gas yaida?
    meke inna huththala kellek dwask chat karoth sathiyak mano gahala Maara Fantasy atharinne :rolleyes:
    mata puduma rudawak ban thiyenne fantasy katha kiyala ubalata sepa denna.
    card details dunna ekanam awl. kello + card details echara sure na. redda galawapu gaman moll wenna epa tikak hithapan.

    bari welawath ekige hitha wenas wela ubawa atha ariyoth ubata adei karapu gon kam mathak wela. (ekige address eka illagena order ekak dapanko. card details denne mokatada)

    wena nam awlak na. ekith uba gana ahalanam watenma ubawa andanawa wenath ba.
    mata loku bayak thiyenawa mage card details aki illegal deyakata pawichchi karai kiyala. a kellage adurana ewn mama shape eke dannawa. habai aki gena ahanna tharam loku fit ekk un ekka naa.
    Karma is back nigga.pay your loans now
    mama weraddak karala na neda ban
    උබ වගේ තව දෙතුන් දෙනෙක් හිටියනං එකී මාසෙම ෆ්‍රී කනවා
    eth ban nudes pennala aki kaema kanawa kiyanne henama gon wedak neh. akige jeewithema iwaraineh leak wunoth.
    ඇනලත් බලපන් අවුලක් නැතුව තියෙනවා ද කියලා 🤣
    Virgin kiyala thama kiyanne. Kath ekkawath yalu wela nahalu. askout karapu ayawa reject karalu.
    Lokka mkkhari upadesak deepanko?
    Oki divorce wetcha ekak
    Oya comment eka uba nathiwa wena ekek dammanam wishwasa karanawa mama. eki henama open katha kara. Divorce nam ithin hoyaganna puluwan wei poddak hoyala baluwoth.
    උබ වැදගත් එකෙක් නම් කෙල්ලෙක්ගෙන් නියුඩ්ස් ෆොටෝ ඉල්ලන්නේ නෑ.කෙල්ල වැදගත් එකියක් නම් ඉල්ලපු ගමන් එහෙම දෙන්නේ නෑ ඒ අතින් උබලා දෙන්නා පුකයි ජොකයි වගේ හොදට මැච් වෙනවා😁😁😁😁😁 . මෙඩිසින් ගන්නවා කියලා කියපු එක උබට මෙඩිසින් කරනවා කියලා ඇහුනා වෙන්න බැරිද?? මොකද මානසික ආබාධයක් තියෙන එකියක් ඇරෙන්න කෙල්ලෙක් ඔහොම හැසිරෙයි කියලා හිතන්න අමාරුයි. උබගේ යුනි ඒකෙම එකෙක් කාවහරි දම්මලා උබව අන්දනවා වෙන්න බැරි කමකුත් නෑ.ඒ කොහොම උනත් උබ ඒකිට වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකී මෙඩිසින් කරන නිසා කවදාහරි බදින්න ලැබුනොත් හොදයි කියන අදහසින් මිසක්‌ ඇත්තටම ඒකීට ආදරේ නිසා නම් නෙවෙයි කියන එක පැහැදිලියි. ඒ සේරටම වඩා උබ අපිව අන්දන්න මේක දැම්මද කියලා සැකයකුත් නැත්තෙම නෑ 😁😁
    ehema gon athal ekk newe ban. hamadama raeta video call ganna kella. aki maawa andanawanm akita therenna one munath ekka nudes yawanawa kiyanne henama risky wedak kiyala.
    aka kiyanna ba ban. mkkhari hithaganin.
    ai ban net eke Indian kallakage set ekak hoya gaththa eka eka release karanawane.
    a kella akige muna ekka ewanne ban.
     
    Sen-lu

    Well-known member
  • කතාව බොරු හෝ ඇත්ත, long term relationship එකකට හොඳ partner කෙනෙක් නම් නෙවෙයි. කාඩ් details දුන්න එක අමු මෝඩ වැඩක්. ඕකිට උබව බෝරින් වෙන්න කලිං කරන දෙයක් කරගෙන අයින් වෙයන් . නැත්නම් දැන්ම අයින් වෙයන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Video call ekedi ehema bahe ne...muuta video call eketh pennavalu
    ow ban. video call eke penawa
    කතාව බොරු හෝ ඇත්ත, long term relationship එකකට හොඳ partner කෙනෙක් නම් නෙවෙයි. කාඩ් details දුන්න එක අමු මෝඩ වැඩක්. ඕකිට උබව බෝරින් වෙන්න කලිං කරන දෙයක් කරගෙන අයින් වෙයන් . නැත්නම් දැන්ම අයින් වෙයන්.
    matath sadarana sekayak thiyenawa. eth kello mechchara modada kiyalath hithenawa.

    උබ වැදගත් එකෙක් නම් කෙල්ලෙක්ගෙන් නියුඩ්ස් ෆොටෝ ඉල්ලන්නේ නෑ.කෙල්ල වැදගත් එකියක් නම් ඉල්ලපු ගමන් එහෙම දෙන්නේ නෑ ඒ අතින් උබලා දෙන්නා පුකයි ජොකයි වගේ හොදට මැච් වෙනවා😁😁😁😁😁 . මෙඩිසින් ගන්නවා කියලා කියපු එක උබට මෙඩිසින් කරනවා කියලා ඇහුනා වෙන්න බැරිද?? මොකද මානසික ආබාධයක් තියෙන එකියක් ඇරෙන්න කෙල්ලෙක් ඔහොම හැසිරෙයි කියලා හිතන්න අමාරුයි. උබගේ යුනි ඒකෙම එකෙක් කාවහරි දම්මලා උබව අන්දනවා වෙන්න බැරි කමකුත් නෑ.ඒ කොහොම උනත් උබ ඒකිට වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකී මෙඩිසින් කරන නිසා කවදාහරි බදින්න ලැබුනොත් හොදයි කියන අදහසින් මිසක්‌ ඇත්තටම ඒකීට ආදරේ නිසා නම් නෙවෙයි කියන එක පැහැදිලියි. ඒ සේරටම වඩා උබ අපිව අන්දන්න මේක දැම්මද කියලා සැකයකුත් නැත්තෙම නෑ 😁😁
    andana scene ekk newe ban. anduwath oya wage nudes pennala andana eken ekige jeewithetamaneh haniyak wenne. na na ubalawa joke ekata gaththe na
    ------ Post added on Dec 12, 2021 at 8:22 PM
     
    • Like
    Reactions: Ryan08

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Eki card details illuwada
    ow. mulin watin godin wage kiwwa. badagini. monawahari order karanna. eka dawasak eka paratama kiwwa card details denna kiyala. passe aye kiwwa joke ekk kare kiyala. ohoma deweni dawaseth kiwwa. mata theruna joke ekk newe kiyala. mama ithin dunna ban. mata dan bayak enawa eki illegal dekata mage card details use karaida kyala . habai ekige orders rs 2000 wata wedi wenne na. mata message ekk enwa.

    UK medicine karana wadagath kellek nam lankawe inna ekekge salli walin kanna wiyadam karaida ?
    hamadama newe. dawas dekakta serayak wage 1000-2000 wage badu hari. eth eka welai ganne. pereda rs 900 order ekk daaala thibba
    ------ Post added on Dec 12, 2021 at 8:25 PM
     
    • Like
    Reactions: Master malli