මචන් මම ඇන්දිලාද? (හෙල්ප්)

nnp327

Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    වෙන්න පුළුවන් දෙකයි

    1. උබ බොරුව දාන්නේ
    එහෙනම් තොගෙ වල්ල කුණු වෙයන්.

    2. කෙල්ල බොරුව දාන්නේ
    කෙල්ල ඉන්නේ uk නෙමෙයි. එක්කෝ ලංකාවේ, නැත්නම් china, belarus වගේ රටක්. මෙහෙම කිව්වේ ලක්ෂ 7 ට medicine කරන්න බෑ uk
    උබ වගේ හරක් සෙට් එකක් හිටියාම free food එකිට. ඕකි sure එකටම fake identity එකක් උබට පෙන්නලා තියෙන්නේ. උබගේ nudes එහෙමත් backup කරලා ඇත්තේ.
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ඊට පස්සේ මචන් ෆුල් නියුඩ්ස් එවන්න ගත්තා

    Ok Thats it. Bye
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    උබේ නියුඩ්ස් ලීක් කරනව කියල බ්ලැක්මේල් කරයිද දන්නෙ නෑ :shocked:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කෙල්ල්ගේ පොටෝ දකින්නැතුව හරියටම කියන්න අමාරුයි. :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    සොෆ්ට්වෙයා එකක් තියෙනවා කැමරා එකට එන කෙනා නෙවේ ඇත්තටම ඉන්නෙ. සමහර විට මිනිහෙක් ද දන්නෙ නෑ. වොයිස් මාරු කරන සොෆ්ට්වෙය ඔන තරම් තියෙනවා ඉතුරු 20000 ඉවර උන ගමන් මිසිං වෙයි
     
    • Like
    Reactions: siri_ayya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,036
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොෆ්ට්වෙයා එකක් තියෙනවා කැමරා එකට එන කෙනා නෙවේ ඇත්තටම ඉන්නෙ. සමහර විට මිනිහෙක් ද දන්නෙ නෑ. වොයිස් මාරු කරන සොෆ්ට්වෙය ඔන තරම් තියෙනවා ඉතුරු 20000 ඉවර උන ගමන් මිසිං වෙයි
    ෆයියත් කිබ්බ වෙලාද පේන්නේ?
    මොකක්ද පුතී සොට්ටෙයා එක🤩🤣
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සොෆ්ට්වෙයා එකක් තියෙනවා කැමරා එකට එන කෙනා නෙවේ ඇත්තටම ඉන්නෙ. සමහර විට මිනිහෙක් ද දන්නෙ නෑ. වොයිස් මාරු කරන සොෆ්ට්වෙය ඔන තරම් තියෙනවා ඉතුරු 20000 ඉවර උන ගමන් මිසිං වෙයි
    ෆොටෝ ටික බැලුවනම් හරියටම කියන්න පුළුවන්
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කෙනෙකුට යමක් දුන්නට පස්සේ එක ගැන ආයි හිතන්න එපා.එහෙම හිතන්න වෙන දේවල් දෙන්න එපා.දැන් ලිවින්ටුගෙද කන්සෙප්ට් එකට පලයන්.කෙල්ල ආවට පස්සේ සති දෙකක් වත් එකට ජීවත් වෙයන්.එතකොට පොඩි අවබෝදයක් ගන්න පුළුවන්.කාමයටම හිත පුරුදු කරන්න එපා.කාමය කියන්නේ ජීවිතේ එකක් විතරයි.හැබැයි කාමය ගවුරවනීය නොවුනොත් ළමයි හදාගෙන නිවැරදි පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ.
    ක්‍රෙඩිට් කාඩ් එක ගැන කෙල්ලට ඇත්ත කියපන්.ෂෝ දාන්නේ නැතුව අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ කියල තේරුම් කරලා දීපං.එතකූටත් කෙල්ල අද වගේම ඉඳීද? එහෙම හිටියොත් ගැටලුව ඉවරයි. අනික කෙල්ල ඉන්නේ uk වලනම් ඔයාට එයාව ළඟ යාලුවෙක් කරගන්න එක අනාගතේට හොඳයි.හදිසි තීරණ ගන්න එපා.හරි විදියට ඇත්ත කතා කරලා ,වැඩකරලා කාලෙට ඉඩදෙන්න.තමන් කරන්නේ හරි දේ නම් කවදාවත් තමන් රැවටෙන්නේ නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    174.jpg
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    CArd details දුන්නෙ ඇයි ඕනමනම් උඹට ගෙවල ඒකිට යවන්න තිබ්බානෙ නැත්නම් ඒකිගෙ account එකකට දාන්න තිබිබනෙ.
    කතාව ඇත්ත නම් හම්බවෙලාම දැන අදුරගෙන ඇත්ත තත්වය බලල පෙට්ටියත් තියේද බලල ගෙවල් වලට කතා කරලා ඉවරයක් කරල දාපන් 🙂
    ප්‍රබන්ධයක් නම් කරන්න දෙයක් ඥැහ්..
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Ekatama kellek da kiyala confirm karaganna one.
    Kellata salli thiyanawa da confirm karaganna.
    Kella uk da inne kiyala confirm karaganin room eken eliyata giya welawaka video call ekak aragena.

    Uda kiyapuwa okkoma atta nam.umben card eka illa gatte ekita salli nathi nisa neme hurathaleta. Nattam umbe account eke salli loku ganak eka paara gannawa.


    Habai meka umbe hithala gothapu kathawak nam umbata jeewitheta ganiyek set wenna epa.

    ෆයියත් කිබ්බ වෙලාද පේන්නේ?
    මොකක්ද පුතී සොට්ටෙයා එක🤩🤣
    Matath one :ROFLMAO:
    ------ Post added on Dec 13, 2021 at 10:48 AM
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    මචං මම රැවටිලාද?

    මචං මම සමහර විට රැවටිලා ඇති. නැත්නම් රැවටිලා නැතුව ඇති. එහෙමත් නැත්නම් රැවටිලා කියලා දන්නේ නැතුව ඇති. මම මගේ කථාව කෙටියෙන් දාන්නම් කවුරුහරි මේක කියවලා උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්

    මචන් මම ලංකාවේ හොදම රජයේ යුනි එකක ඉන්ජිනියරින් ඩිගි එකක් කරන කෙනෙක්. මේ ළගදි මට එෆ් බී එකේ කෙල්ලෙක්ගෙන් රික්වෙස්ට් එකක් ආවා. ඒ කෙල්ල UK වල මෙඩිසින් ඩිග්‍රි එකක් කරන Sri Lankan කෙල්ලෙක්. ඒ කෙල්ලගේ පොෆයිල් එකේ ගොඩක් Friends ලා නෑ. පොටෝ වලට දාලා තියෙන කමෙන්ට් අනුව දැක්කේ පවුලේ අය තමා ගොඩක් ඉන්නෙත් කියලා. අනික අපේ බැච් එකේ කොල්ලෝ කවුරුත් ඒ කෙල්ලගේ පොෆයිල් එකේ හිටියෙත් නෑ, සාමාන්‍යයෙන් අපේ බුවාලා ටික කෙල්ලොන්ගේ ඒවායෙ ඉන්නවා. තව සිඹාලා වගේ ඩයලුත් ඒ කෙල්ලගේ පොෆයිල් එකේ නෑ කියලා තේරැණා.

    මට මචන් කථා බහ කරන්න ආසාවක් ආවා. මම තමා ඊට පස්සේ මැසේග් එක දැම්මේ. ඒ කෙල්ලගෙන් ගොඩක් හොද රෙස්පොන්ස් එකක් ආවා. පැයක් වගේ ඇතුලත මට ඒ කෙල්ලගෙන් පර්සනල් නම්බර් එක ඉල්ලගන්න පුලුවන් වුණා. ආයේ රෑ තමා අපි දෙන්නා කෝල් කරලා කථා කරන්න ගත්තේ.

    මේ කෙල්ල කථා බහ කරද්දි හෙනම ඕපන් කථා කරේ. ඒකිට පීරියඩ් හැදෙන දවස් වගේ ටිකක් පෞද්ගලික දේවල් පවා පළවෙනි කෝල්‌ එකේදිම කථා වුණා. තව ඒ කෙල්ලගේ ගෙදර විස්තර එහෙමත් කිව්වා. මම ගොඩක් නෝමල් තමා කථා කරේ. තව එදා රෑ වෙද්දි අපි දෙන්න වීඩියෝ කෝල් එකකුත් ගත්තා. ඔහොම මචන් පළවෙනි දවස ඉවර වෙද්දිම දෙන්නට දෙන්නා සෙට් වගේ ලයින් එකක් තිබ්බේ. මට මේ මාසෙ එහෙම ලොකුවට ඇකඩමික් සම්බන්ධයෙන් වැඩක් වැටිලා තිබ්බෙත් නෑ. මාත් ඉතින් ඒ නිසා අර කෙල්ල එක්ක හෙනට ෆිට් වුණා.

    දවස් දෙකක් විතර ගියායින් පස්සේ මම පොඩ්ඩක් උඩ කෑල්ල විතරක් තියෙන පොටෝස් ඉල්ලුවා. මේ කෙල්ල මට කියපු ගමන්ම ස්නැප්චැට් එකෙන් එව්වා. මූණත් එක්ක එව්වේ බං. මම එතකොට දැන අදුරගෙන දවස් දෙකක් විතර. ඒ එවන හැම පොටෝ එකකම මූණ තිබ්බා. ඊට පස්සේ මචන් ෆුල් නියුඩ්ස් එවන්න ගත්තා. කෙල්ල බලෙන් එවන්නේ නෑ. ඒත් මම කියපු ගමන් වගේ එවනවා. ඒ කෙල්ල හෙන වැදගත් පවුලක කෙනෙක් බං. එහෙම මූණ පෙන්න පොටෝස් කවදාවත් දැකලා නැති එකෙක්ට එවන්න තරම් මානසික මට්ටමක් තියෙන්නේ ඇයි කියලා මටවත් හිතෙන්නේ නෑ. අනික ඒ කෙල්ල කිව්වේ ඒකි වර්ගින්. කාත් එක්කවත් යාළු වෙලා නෑ කියලා. ඒක විශ්වාස කරන්න ටිකක් අමාරුයි මට.

    ඊට පස්සේ දවස් වල කෙල්ල කියනවා මාව විතරයිලු බදින්නේ. එයා මාස 4කින් ලංකාවට එනවා. එතකොට අපේ ගෙදර අයත් එක්ක එයාගේ ගෙදර ඇවිත් එයා ගැන අහන්න වගේ දේවල් වලට කථා කරන්න ගත්තා. මට මචන් කෙල්ලෙක් හිටියෙත් නෑ. එහෙම මම ඩබල් ගේම් ගහන ජාතියෙ කෙනෙකුත් නෙවේ. ඒත් මේ දෙවල් පට්ට ඉක්මණට වුණ නිසා මට හෙන අවුලක් තියෙනවා. ඒ කෙල්ල නිතරම මගෙන් අහනවා ඔයා මට ඇත්තටම ආදරෙයිද නැත්නම් මගේ ඇගටද ආදරේ කරන්නේ අරවා මේවා. මේ වෙද්දි කෙල්ල මට කියපු විදිහට මම ගැන අම්මට කියලා තියෙන්නේ, ඒත් කෙල්ලගෙ ගෙදරින් මට ලොකුවටම කැමතිත් නෑ. මම අහවල් යුනි එකේ ඉන්ජිනියරින් ඩිග්‍රි එකක් කරන නිසා ගෙදර අය ටිකක් හරි ෂේප් කියලා ඒ කෙල්ල මට කිව්වා. ඔය මොන ප්‍රශ්නේ තිබ්බත් කෙල්ල මට නියුඩ්ස් එවන එක නතර කරලා තිබ්බේ නෑ.

    ඔහොම දවස් කීපයක් ගියායින් පස්සේ අපි බන් දෙන්නට දෙන්න හෙනම සීන් එකේ හිටියේ. දවසක්දා ඒ කෙල්ල මට මැසේග් දාලා කිව්වා අද හොදටම බඩගිනී. උයන්න කම්මැලි වගේ කථාවක්. මට ඉතින් මොකටද එන්නේ කියලා තේරැණා. ඒත් බං ඒ කෙල්ල මේ ටිකට හෙනට ෆිට් වෙලා තිබ්බේ. මම ඒ කෙල්ලගේ ඇගේ නොදැක්ක තැනක් නෑ. ඒ කෙල්ල වොට්ස් ඇප් එකේ වීඩියෝ කෝල් ගනිද්දිත් උඩ කෑල්ල එහෙම මම ඉල්ලන හැම පාරකම වගේ පෙන්නුවා. යට ඒව නම් වීඩියෝ කෝල් වල එච්චර දෙන්න අදිමදි කරා. ඒත් ඒවත් පෙන්නපු දවස් තියෙනවා. මම මචන් කිසිම හෙසිටේෂන් එකක් නැතිව මගේ බැන්ක් කාර්ඩ් ඩීටේල්ස් දුන්නා.

    මම කිසිම අවුලක් නැතිව බෑන්ක් කාර්ඩ් ඩීටේල්ස් දුන්නේ ඒකෙ තියෙන්නේ මම ක්ලාස් කරලා ඉතිරි කරගත්ත සල්ලි විතරයි. අනික ඕකේ රැපියල් 30 000 වැඩියෙන් තිබ්බේ නෑ. මේ කෙල්ල කාර්ඩ් එකෙන් ඕර්ඩර් කරන්නේ කේඑෆ්සී වගේ එකකින් මොනවහරි තමා. පළවෙනි දවසේ රැ 1300 වගේ අරගෙන තිබ්බා. දැනට පස් පාරක් වගේ මෙහෙම කාඩ් එකෙන් කෑම අරන් තියෙනවා. ඕර්ඩර් එක 2000 වැඩි වෙන්නේ නෑ. දැනට මගේ 10 000 වගේ ඉවරයි. මට එහෙම ලොකුවට සල්ලි ප්‍රශ්න තියෙන එකෙක් නෙවේ. කන්න බොන්න ගෙදරින් දෙනවා. මගේ වැඩවලට මම ක්ලාස් කරලා එකතු කරගන්න සල්ලි තියෙනවා. මගේ සල්ලි නිසා ඒ කෙල්ල වියදම් කරන එක ගැන මට කිසිම අවුලක් නෑ. ඒත් බං මේ හැම දෙයක්ම මෙච්චර ඉක්මණට වෙච්ච නිසා මට පොඩි බයක් තියෙනවා මම ඇන්දිලාද කියලා.

    ඔයට අමතරව බන් මම ගැන මේ කෙල්ල හොයලා තිබ්බා. ඒ කෙල්ල ගේ යුනි එකේ ඉන්න ලංකාවෙ කෙල්ලෙක්ගේ කසින් කෙනෙක් මගේ ඉස්කෝලෙට ගිහින් තියෙනවා. ඒ කෙල්ල මම ඉස්කෝලේ කාලේ මොන වගේ කෙනෙක්ද කියලා අහලා තියෙනවා. ඒ කෙල්ල මට එහෙම කථාවක් කිව්වා. මට ඒක 100% ෂුවර් කරලා කියන්න බෑ, මේ කෙල්ල ඇත්තටම ඉස්කෝලේ කාලේ දේවල් ගැන හොයලා බැලුවද කියලා.

    ඔයිට පස්සේ අපේ කැම්පස් එකේ කොල්ලෙක්ගෙන් මම ගැන අහලා තිබ්බා. මේක මට කිව්වේ නෑ. ඒත් කථා කරද්දි මට තේරැණා මම ගැන හොයලා තියෙන්නේ කියලා. මම කටින් අල්ලගත්තා කවුද කිව්වේ මොනවද මම ගැන කියලා තියෙන්නේ වගේ ඒවා. බලද්දි අපේ බැච් එකේ ඩයල් එකක් පොඩි කාලෙ ඉදන් අදුරනවා. ඌ ඉන්නේ මේ කෙල්ලගේ දිස්ත්‍රික්කේ. පොඩ්ඩක් දෙන්නට දෙන්නා අදුරනවා. හොදම සීන් එක ඌයි මායි පට්ට අවුල්. ඒත් ඌ මම ගැන වැරදි කියලා තිබ්බෙ නෑ ඒ කෙල්ල කියපු විදිහට. මම සාමාන්‍යයෙන් අදින්නේ අත් කොට ෂර්ට්. ඒකෙත් බොත්තමක් ඇරලා මාලෙ පේන්න වගේ අදින්නේ. මේ කෙල්ල බං මේකත් දැනගෙන. ඕක දැනගන්න නම් ලොවෙත් අපේ බැචෙක්ගෙන් අහන්න ඕන මම ගැන.

    මචන් දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. උඹල හිතන්නේ මම ඇන්දිලා කියලද? මම මෙහෙම කෙල්ලට වියදම් කරන එක දිගටම කරන්නද? අනික බං ඔච්චර සල්ලි තියෙන කෙල්ලෙක් ඇයි බං මගෙන් වියදම් කරන්නේ. මේ කෙල්ල සිරාවටම මෙඩිසින් කරන කෙල්ලෙක්. ඒක ගැන කිසි දෙගිඩියාවක් නෑ. මට ඒක 100% ෂුවර් කරලා කියන්න පුලුවන්. අනිත් එක තමා මේ කෙල්ල නිතරම කියනවා එයා වර්ගින් ලු. ඒත් බං නියුඩ්ස් ඉල්ලපු ක්ෂණික මූණත් එක්ක එවනවා. මට වෙලාවකට මේක හෙන ප්‍රශ්නයක්.

    උඹලා හිතන්නේ මම දැන් ඉන්න තත්වෙත් එකක් ගන්න ඕන පියවර මොකක් කියලද? මට හෙන වියදමක් දරන්න වෙන බව ඇත්ත. ඒත් අන්තිමට කෙල්ල ටටා බායි කියලා ගියොත් මම ගොනා වෙනවා. මම මොනවගේ දෙයක්ද කරන්න ඕනෙ බං?
    පලවෙනි කෝල් එකෙන්ම පීරියඩ් ගැන කතා කරපු එක මටනම් අවුල් වගේ බං.....
     
    • Like
    Reactions: siri_ayya

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සෑහෙන කාලෙකට කලින් මට ඔය වගේම සීන් එකක් වුනා. කතාව මේකයි. 2010 විතර සිද්දියක්. ඔය වගේම රට හිටිය කෙල්ලෙක් මටත් සෙට් වෙලා හිටියා. මට එතකොට සල්ලි එහෙමත් ලොකුවට නෑ.. හැබැයි ගානට තිබ්බා. කෙල්ල ඔය වගෙම ස්කයිප් වලින් කන්ටැක්ට්ස් තිබ්බා යාලු වෙලා හිටියා නියුඩ්ස් එව්වා ඔක්කොම කලා. වර්ජින් නම් නෑ කිව්වා. හැබැයි නියුඩ්ස් වල මූන පෙන්නන්නෙ නෑ. කෙල්ලෙක් කියලා පේනවා. හැපනින් කෙල්ලෙක් කියන්නෙ බියර් එකක් බොන ඇදුම් එහෙමත් අඩුවෙන් අදින කෙල්ලෙක්.

    ඒ කාලෙ තිබ්බ මෝල් අමාරුවට සහ බරක් පතලක් නැති කමට මමත් මේක කරගෙන ගියා. ඔය වගේම සීන් එකක් ගෙදරට සල්ලි දාන්න කියලා මාසෙකට 6000 වගේ ගානක් දාගන්නවා. මමත් ලෝස් නැතුව දැම්මා. මොකද මට කැරිම ආතල් එකක් තිබ්බ කෙල්ලගෙන්. ඔහොම කාලයක් ගියා පස්සෙ ඉතින් මට එපා වුනා. මම මග අරින්න ගත්තා. මග අරින්න එක හේතුවක් තමා කෙල්ල තත්තට කිය කිය සල්ලි දාගන්න එක. දැම්මෙ සම්පත් බැංකු එඩ්‍රස් එකකට.කොහොම හරි මග අරිනවා කියලා දැන ගත්තට පස්සෙ කෙල්ල අඩන්න වැලපෙන්න දුක කියන්න ගත්තා. කෙල්ල කිව්ව ඇත්තටම තමා ආදරේ කලේ බොරුවක් කලේ නෑ කියපු කිසි දෙයක් බොරු නෙවෙයි වර්ජින් නියුඩ්ස් එව්වෙ තිබ්බ විශ්වාසෙට සහ වෙන කිසි කෙනෙක් ගැන එන්නෙ නැති හැගීමක් ආවා ඒකයි එව්වෙ අරව මේවා. කොහොම හරි මේ වෙනකොට කෙල්ල මගෙන් රුපියල් 87000 අරගෙන තිබ්බා. මම ඊට එහා ආතල් එකක් සහ මට සෑහෙන දේවල් එවලත් තිබ්බා. කොහොම හරි වැඩේ නවත්තලා කාලයක් යනකොට මේකි ආයෙ එක පාරටම මතු වෙලා රු 2000 දානවද ඇහුවා තාත්තට. මම දෙපාරක් හිතන්නෙ නැතුව දැම්මා. ඊට පස්සෙ දව්සක අඩියක් ගහන්න සෙට් උනාම මම ඕක ගැන කිව්වා යාලුවොන්ට. එකෙක් කිව්වා හොයන් යමන් කියලා. එඩ්‍රස් එක හොයාගත්තා ගියා බලන්න.

    අඩෝ අසරණ පවුලක්. කන්න අදින්නවත් නැති සෑහෙන අසරණ පවුලක් ඒ ඇඩ්‍රස් එකේ ඉන්නෙ. මට ටිකක් කන්ෆියුස් උනා සීන් එක. මට ඒ ගෙදරින් විස්තරේ අහගන්න බැරි නිසා මම කෙල්ලගෙන් ාහන්න කාලයක් බලන් හිටියා ඒකි ඔන්ලයින් ආවෙ නෑ. මම කතාව ගොතා ගත්තා මෙහෙම

    Typing
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Let's take this positive ,

    If you both match perfectly , that relationship flows seamlessly without taking much time

    1) Card payment karanakota bank ekata katha karala hari statement eken hari UK da / order krnwa qwa shop ekamada kiyala confirm karaganna.
    2) Lankawe koheda kiyala hoyala balala e location aththada balala , nikan raumak dala visthara hoyala blnna, parentsla ehema eheda meheda inne balala, oyta katha karanna ona kynna. tiakak akamathi unath nikn hari hi ekak hari dnna
    3) Medicine karana university eka gana degree eka gana hoyala eya kiyana ewath ekka tally wenwada blnna. Medicnes leda gana ehema poddak ahala blnna, Disease ekak google krla hari danagena e gana overthephone ahnna. so eyata google krnna tharan welawak nathi wenna.
    4) 4 months walin enwa nam , hadissi novi indala ethkota saka araganna puluwan ne.
    5) true caller dala number eka save krla thynwada blnna, social media presence eka study krla knk gana godak dewal danaganna puluwan.
    6)Nudes share wenwa kiynne , eyata share krnna bari deyak naa, katha kranakota ehema awadanen inna katha karana points ehema match wenwada kiyala. katha karanakota ehema hira wenwada hithala katha krnwada ehema kiyala.


    Oya tika karahama idea ekak ganna puluwan wei


    Good Luck!
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම හිතුවෙ කොල්ලෙක් සහ කෙල්ලෙක් එකතු වෙලා මාව අන්දගෙන මගෙන් සල්ලි කඩා ගන්නවා කියලා. මම ගෙස් කලේ ඒ ගෙදර ඉන්න කපල් එකක් වෙන්න ඇති කියලා. මල පැනලා දවසක් මම තනියම ගියා හොයාගෙන. ගිහින් විස්තරේ ඇහුවා. මම කිව්ව මෙහෙම රට ඉන්න ගර්ල් කෙනෙක් ඔයාලට මේ පාර්සලේ දෙන්න කිව්වා එහෙම බොරුවක් ගහගෙන කතා කලේ.

    විස්තරේ මේකයි. මේ කෙල්ල කලින් යාලු වෙලා හිටිය කොල්ලගෙ අම්මයි තාත්තයි තමා මේ. කෙල්ල ඇවිල්ලා සුපිරිම සල්ලි කාර කෙල්ලෙක්. යාලු වෙලා ඉදලා තියෙන්නෙේඑ ගෙදර ඩ්‍රයිවර් කෙනෙක්ගෙ පුතෙක් එක්ක. දෙන්නා දවසක් ගෙදරට මාට්ටු වෙලා ආදරේ නිසා වස බීලා. කෙල්ල මැරුනෙ නෑ. කොල්ලා මලා.

    දැන් කෙල්ල ඒ පවුලට උදව් කරනවා. ඕක තමා කෙටියෙන්ම.

    පස්සෙ මම කෙල්ලව හොයාගෙන කෙල්ලගෙන් ඇහුවා සීන් එකම. අකුරක් නෑරම කිව්ව ඒවා ඇත්ත. ඒ කෙල්ල ආදරේට මාර ආදරේ කෙල්ලෙක්. කෙල්ල දවසක් රට ඉදලා ඇවිල්ලා මට කෝල් කලා. පානදුරේ ඉදන් පැය 1.30 තැනකට එනවා, එතනට ඇවිල්ලා ඉන්න කිව්වා. මමත් ගියා. රූන් ගාලා මැස්ඩා කාර් එකක් ඇවිල්ලා ( ඩෙමියෝ එකක් ) ඇවිල්ලා නැවැත්තුවා සඟ දාලා දිග ගවුමක් ඇදලා කෙල්ලෙක් බැස්සා. මට පාර්සලයක් දුන්නා දීලා කිව්වා ගෙදර ගිහින් බලන්න ‍රෑට ස්කයිප් එන්න කියලා ඒකෙම නැගලා ගියා.

    ගෙදර ගියා කඩලා බැලුවා පාර්සලේ. මට ටී ශර්ට් පර්ෆියුම් වොච් ශෝට්ස් වගයක් තිබ්බේ. තුන් වෙනි ශ‍ර්ට් එක දිග අරින කොට 1000 බන්ඩල් 3ක් දඩස් ගාලා වැටුනා බිම. ලක්ශ එකහමාරක්.

    ගැහුවා කෝල් එකක්. ඇහුවා ඇයි සල්ලි කියලා.. මගේ තාත්තට කන්න බොන්න උදව් කල සල්ලි සතයක් අඩු නැතුව තියෙනවා. ඒ සල්ලි තමා ඔය කියලා කිව්වා. මම කිව්වා එතන ලක්ශ එකහමාරක් තියෙනවා මම දුන්නෙ 89000 යි කියලා. පස්සෙ ඒකි කිව්වා කමක් නෑ.. ඒක මම හිත සතුටින් සහ ඒ මිනිස්සු වෙනුවෙන් මගෙන් පොඩි හෙල්ප් එකක් ඔයාට කිව්වා.. මම කිව්ව මට එහෙම සල්ලි එපා. කරපු උදව් වලට දුන්න අනෙක් ගිෆ්ට් ටික ඇති කියලා. ඒකි කිව්වා ආඅ... ඒවා දුන්නෙ ආදරේට කියලා..

    මම ඇහුවා ආදරේද මට තාම කියලා...

    නෑ... පොඩ්ඩක් වත් නෑ හිතන්නත් එපා කිව්වා..

    පස්සෙ ඕක ගැන වුන දෙබස් වැඩක් නෑ.. මම ට්‍ර්‍යි කලා මේකි එක්ක යාලු වෙන්න. හරි ගියෙ නෑ. එපාම කිව්වා...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,036
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ බාප්පා ඉන්නේ යූකේ වල.
    ඇඩ්රස් එකයි පවුම් දාහකුයි එවපං බාප්පට යවලා විස්තරේ හොයල දෙන්න.
    කොහොමද නිකං කතාව ජෙනුවින් වෙලා මිට්ටට යූකේ යන්න සෙට්වුනානං.🌹❤️