kisima sambandayak nane uba udin kiyapu dewal walai anthimata kiyapu ekei, uba pansal gihilla katineta giyama rohinya un lankawata enne nathuwa idiwida? poddak eka kiyapanko issara wela
රෝහින්ග්‍යා සරණාගතයන් ගෙවල් වල දොර අරිමු කියල post share කරනව දැක්ක මමත් මන්දයො ටිකක් fb එකේ..
මුන්ගෙ ගොන් කම එන්නෙ ජාන වලින් ද කොහෙද..

issara wela unge dorawal arala gedarata waddagena photos tikak danna kiyapan, ita passe apith salakala balannam kiyapan.. unta goo yanawa![]()

බොහොම හොදයි පුටා තමන් ව තේරුම් ගත්ත එක...මාත් කලින් උඹලා වගේ ජාති වාද අදහස් තිබ්බා තමයි. මට මම කරේ වැරැද්දක් කියලා තේරිලා ගොඩක් කල්.
http://www.dailymail.co.uk/news/art...y-Muslim-majority-force-convert.html#comments
'They were killed in a row.
Only eight women, young and beautiful, were allowed to live': Hindu Rohingya reveal
how Muslim majority force them to convert or die in refugee camps
වාදී භාවයේ ඇල්ලීගෙන අනිත් පැත්කට සාධාරණය එන විදිහට වැඩ කරන්න අමාරුයි. හොදම වැඩේ සියලු අන්ත වලින් බැහැරව දෙපැත්තටම සාධාරණය එන විදිහට මතයක් හදාගන්න එක.බොහොම හොදයි පුටා තමන් ව තේරුම් ගත්ත එක...
ජාතිවාදී වෙන්න එපා.....
හැබැයි ජාතිකවාදී වෙයං.....
kisima sambandayak nane uba udin kiyapu dewal walai anthimata kiyapu ekei, uba pansal gihilla katineta giyama rohinya un lankawata enne nathuwa idiwida? poddak eka kiyapanko issara wela
Just because some Muslims are believe in terror you can't branded all the Muslims are Terrorists.
ඉතින් දැන් මම එහෙම කතාවක් කිව්වද ?
උබනේ මේ හද්ද පරණ පොස්ට් එකක් කෝපි කරල අන්තිම ලයින් එක වෙනස් කරල දාල තියෙන්නෙ..
මුස්ලිම් උන්ව අපි ආශ්‍රය කරනව ඉන්දියන් උන්ම කොච්චර ඉන්නවද වැඩ කරන උන්..
උන් අඩු ගානෙ ආගම වෙනුවෙන් කියල සත්තු මරන්නෙ වත් නෑ.. එදාට චිකන් බුරියානි හදල කනව..
මොඩරේට් මුස්ලිම් උන්..
උන් ගැන නෙවේ මේ කියන්නෙ අන්තවාදී සක්කිලි ගැන..
මියන්මාරයෙ හාමුදුරුවරු කපල මරණ කොට වැටුන නැති පොස්ට් දැන් වැටෙන්නෙ කොහෙ තියන කවලන් කමකටද දන්නෙ නෑ..
පුතා,
9/11 ඇටෑක් එකෙන් පස්සේ දේවල් දෙකක් සිද්ධ වුණා.
1- ඇමෙරිකාවේ මිනිස්සු 2997 මැරුණා.
2 - ලෝකේ ඉන්නා සියලම මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදියෝ කියලා හංවඩු ගහන්න පටන් ගත්තා.
එදායින් පස්සේ මිනිස්සු මුස්ලිම් මිනිස්සු දිහා බැලුවේ වෙනස් විදිහකට. උන්ව කොන් කරා. ඉතින් උන් ත්‍රස්තවාදී පැත්තට නැඹුරු වුණත් අපිත් ඒකට වග කියන්න ඕන. එතකොට ඉරාකයේ අහිංසක මිනිස්සු 1220580 ඇමෙරිකාව මරද්දී උඹලට දුක හිතුනේ නැද්ද? ඇයි උනුත් මුස්ලිම් වුණත් මිනිස්සු නෙවේද?
පුටා.....වාදී භාවයේ ඇල්ලීගෙන අනිත් පැත්කට සාධාරණය එන විදිහට වැඩ කරන්න අමාරුයි. හොදම වැඩේ සියලු අන්ත වලින් බැහැරව දෙපැත්තටම සාධාරණය එන විදිහට මතයක් හදාගන්න එක.
පුටා.....
කොන කපා ගත්තෙ නැත්තං බෙල්ල කපනව කියන වචනේ කවද හරි ආවාම රගේ තේරෙයි....
එතකං නං උඹ වගේ මධ්‍යස්ථමතධාරී “පොරවල්“ වලට ඕක තේරෙන්නේ නෑ....
නමුත් ඔය තත්ත්වෙට මූන දෙන්න වෙන්නේ උඹට නෙවෙයි උඹේ දරුවන්ට....
අන්න ඒකයි පරහ......
මම මගේ අවුරුදු 43ක ජීවිතේ තේරෙන කාලෙ ඉදන් දැකපු එක අත්දැකීමක් කියන්න ද?
ඔය මධ්‍යස්ථ-සර්වසාධාරණ උන් ඉන්නව නේද? අන්න උන් නියම අංකුට්ටෝ....උන් එහෙම වෙන්නේ කොහේ හරි තියන ඩොලර් මිටියකට *ක දෙන නිසා......