මචන් මෙ laptop එක ගැන මොකද හිතන්නෙ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙ සින් එක නම් ඇත්ත. මගේ එකෙත් ලැප්ටොප් පියන අවුරුද්දක් යද්දි ගලවල අතෙ සරනේරු වලින්
    මගෙත් එහෙම Hinge එක කඩලම ගියා 🤮
    චාටර් ම Laptop එකක්
    මේ මගෙත් එහෙමයි. පොන්න HP. දැන් ලැප්ටොප් 2 මෙහෙම උනා.

    IMG-0460.jpg
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මගෙත් එහෙම Hinge එක කඩලම ගියා 🤮
    චාටර් ම Laptop එකක්
    mage nam parana ekak tiyanawa ban dan awrudu 5 k witara
    meme eka gaththe Italy walin. Badu hodayi

    mama hitanne ban eka eka region eka anuwa tama wenas wenne
     
    • Like
    Reactions: NRTG and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    mage nam parana ekak tiyanawa ban dan awrudu 5 k witara
    meme eka gaththe Italy walin. Badu hodayi

    mama hitanne ban eka eka region eka anuwa tama wenas wenne
    ඔව් Dell USA ඒවා හොදයි Indian Version එක නම් අමු ජරාවක් 🤮

    මේ මගෙත් එහෙමයි. පොන්න HP. දැන් ලැප්ටොප් 2 මෙහෙම උනා.

    IMG-0460.jpg
    මේ අනිත් ජරාව hp එකේ Hinge විතරක් නෙවෙයි හදන්න ගැලේවුවට පස්සේ ඇතුලේ තියෙන Plastic කෑලිත් කැඩිලා යනවා . කාලයක් යනකොට දිරනවා Heat එකටම
    ------ Post added on Feb 25, 2024 at 10:18 PM
     
    • Like
    Reactions: NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    mageth ohomai. okata mokakda ban karanna puluwan ?
    Nittambuwe micro kiyala computer shop ekak thiyenawa eken oka goda dala denawa.
    හැබැයි වැඩේ කැතයි. ඇන දෙකක් බස්සනවා සරනේරුවක් එක්ක. තාම නම් අවුලක් ගියේ නෑ ලැප් එක. හදාගන්නම ඕනේ හා ලස්සන බලන්නේ නැත්තම් කතා කරලා බලන්න

    Micro Pack - 0332 296 588
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Dell Inspiron නම් Recommend කරන්න බැහැ
    මම නම් use කරනවා no problems ගත්තේ නම් පිටින්, touch screen හොදට වැඩ කරනවා, දන් නම් ඉතින් tablet තමයි, S9 එකකට තමයි බලන්නේ
     
    • Like
    Reactions: NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    Singer chater bn gannepa ganath wadi unge.
    Abans eke after services hodai but gana wadi.

    www.sellx.lk mun hodai. thawa reputed shops tynwa balala ganin.

    Dell - chater, cheap plastic, hinge kadenwa
    Acer - shape, cheap plastic but durable, patta ghnna puluwn
    Asus - premium look ekak tynwa plastic unath
    MSI - performance hodai
     
    • Like
    Reactions: NRTG and gamerlk

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Nittambuwe micro kiyala computer shop ekak thiyenawa eken oka goda dala denawa.
    හැබැයි වැඩේ කැතයි. ඇන දෙකක් බස්සනවා සරනේරුවක් එක්ක. තාම නම් අවුලක් ගියේ නෑ ලැප් එක. හදාගන්නම ඕනේ හා ලස්සන බලන්නේ නැත්තම් කතා කරලා බලන්න

    Micro Pack - 0332 296 588
    Thanks bro

    මම අලුත් ල්පක් ගත්ත බන්. හදන්න බැහැ.
    Me gewal paththe shop eke kollek aran enna hadala dennam kiwwa mata habi sure naa. oya hinge nam wenama ganna thiyenwa.
    ------ Post added on Feb 26, 2024 at 10:37 AM
     
    • Like
    Reactions: NRTG