මෙ සින් එක නම් ඇත්ත. මගේ එකෙත් ලැප්ටොප් පියන අවුරුද්දක් යද්දි ගලවල අතෙ සරනේරු වලින්
මේ මගෙත් එහෙමයි. පොන්න HP. දැන් ලැප්ටොප් 2 මෙහෙම උනා.මගෙත් එහෙම Hinge එක කඩලම ගියා
චාටර් ම Laptop එකක්
mage nam parana ekak tiyanawa ban dan awrudu 5 k witaraමගෙත් එහෙම Hinge එක කඩලම ගියා
චාටර් ම Laptop එකක්
mageth ohomai. okata mokakda ban karanna puluwan ?මේ මගෙත් එහෙමයි. පොන්න HP. දැන් ලැප්ටොප් 2 මෙහෙම උනා.
![]()
මම අලුත් ල්පක් ගත්ත බන්. හදන්න බැහැ.mageth ohomai. okata mokakda ban karanna puluwan ?
පට්ට විදියට රත්වෙනවා ඕක.මෙක හොදයි ද බං මාකටින් ඩිග්රියක් කරන කෙනෙක්ට?
https://www.singersl.com/product/de...8gb-ram-512-ssd-156-display-with-office-black
ඔව් Dell USA ඒවා හොදයි Indian Version එක නම් අමු ජරාවක්mage nam parana ekak tiyanawa ban dan awrudu 5 k witara
meme eka gaththe Italy walin. Badu hodayi
mama hitanne ban eka eka region eka anuwa tama wenas wenne
මේ අනිත් ජරාව hp එකේ Hinge විතරක් නෙවෙයි හදන්න ගැලේවුවට පස්සේ ඇතුලේ තියෙන Plastic කෑලිත් කැඩිලා යනවා . කාලයක් යනකොට දිරනවා Heat එකටමමේ මගෙත් එහෙමයි. පොන්න HP. දැන් ලැප්ටොප් 2 මෙහෙම උනා.
![]()
Nittambuwe micro kiyala computer shop ekak thiyenawa eken oka goda dala denawa.mageth ohomai. okata mokakda ban karanna puluwan ?
මේ මගෙත් එහෙමයි. පොන්න HP. දැන් ලැප්ටොප් 2 මෙහෙම උනා.
![]()
මම නම් use කරනවා no problems ගත්තේ නම් පිටින්, touch screen හොදට වැඩ කරනවා, දන් නම් ඉතින් tablet තමයි, S9 එකකට තමයි බලන්නේDell Inspiron නම් Recommend කරන්න බැහැ
Thanks broNittambuwe micro kiyala computer shop ekak thiyenawa eken oka goda dala denawa.
හැබැයි වැඩේ කැතයි. ඇන දෙකක් බස්සනවා සරනේරුවක් එක්ක. තාම නම් අවුලක් ගියේ නෑ ලැප් එක. හදාගන්නම ඕනේ හා ලස්සන බලන්නේ නැත්තම් කතා කරලා බලන්න
Micro Pack - 0332 296 588
Me gewal paththe shop eke kollek aran enna hadala dennam kiwwa mata habi sure naa. oya hinge nam wenama ganna thiyenwa.මම අලුත් ල්පක් ගත්ත බන්. හදන්න බැහැ.