මේ ගානට මේ ලැප් එක ලාබද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    7,524
    4,738
    113
    මේ ගානට මේ ලැප් එක ලාබද?

    1628436338608.png

    Dell Inspiron 5502 - 11th Gen, i7, Silver, 16GB RAM, 512 SSD & Backlight.​


    මචන්ලා, මේ ලැප් එක 205,000 කට ලාබද? සින්ගර් එකේ තියෙන්නෙ 8GB Ram එක,

    https://www.singersl.com/dell-inspiron-5502-11th-gen-i7-silver-8gb-ram-512-ssd-mx330-vga

    ඒකම 16GB Ram කරලා ගන්න පුලුවන් 205කට, මොකො හිතන්නෙ ලාභද? නැත්නම් වැඩක් නෑ වගේද? මේකෙ එන්නෙ සුදු & නිල් විතරයි කලර්ස්?
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,278
    8,431
    113
    Ooka hodai ban bara daala wadak unat karanna puluwn processor eka ehema G ekak nisa and dedicated vga ekak tiyenawane nvdia oya ganata oka mama ganna hewwa ea dawas wala stock tibbe naha oka ganin
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    7,524
    4,738
    113
    Oka Singer ekata call karala verify karagaththada stock thiyenawa kiyala?

    Lankawenma ganna one nam labai oya gaanata. eBay/Amazon offers ekka baluwoth padui.

    Eg:

    MSI Prestige 14 EVO Professional Laptop: 14" FHD Ultra-Thin Bezel Display, Intel Core i7-1185G7, Intel Iris Xe, 16GB RAM, 512GB NVMe SSD, Thunderbolt 4, Win10 Home, Intel EVO, Carbon Gray (A11M-220)


    අඩේ උබ මගේ හිත කඩනවා බං... ඒ MSI එක නම් පට්ට කොල්ලො 😮😮😮 USA කෙනෙක්ට නම් shipping cost නැතුව ඒ ගානට ගන්න පුලුවන් ඇති නේද? ඔය ගානට malaysia වලින් වගේ ගෙන්න ගන්න බැරි වෙයිද මගේ යාළුවෙක් එන්න ඉන්නවා. මට මේක ගන්න ක්‍රමය කියපන්කො මචං
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,245
    7,098
    113
    අඩේ උබ මගේ හිත කඩනවා බං... ඒ MSI එක නම් පට්ට කොල්ලො 😮😮😮 USA කෙනෙක්ට නම් shipping cost නැතුව ඒ ගානට ගන්න පුලුවන් ඇති නේද? ඔය ගානට malaysia වලින් වගේ ගෙන්න ගන්න බැරි වෙයිද මගේ යාළුවෙක් එන්න ඉන්නවා. මට මේක ගන්න ක්‍රමය කියපන්කො මචං
    හිත කඩාගන්න ඔනෙ නැත්නම් මෙතන අහන්නෙ නැතුව කෙලින්ම ගිහින් ගනින්. මෙතන ඇහුවම මෙකෙ උන් කියන ඒවට සමහරවිට උබට ලැප් සන්හතියම එපාවෙයි. :baffled: :baffled: :baffled:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    5,861
    4,782
    113
    29
    ෆින්ලන්ඩ්
    අඩේ උබ මගේ හිත කඩනවා බං... ඒ MSI එක නම් පට්ට කොල්ලො 😮😮😮 USA කෙනෙක්ට නම් shipping cost නැතුව ඒ ගානට ගන්න පුලුවන් ඇති නේද? ඔය ගානට malaysia වලින් වගේ ගෙන්න ගන්න බැරි වෙයිද මගේ යාළුවෙක් එන්න ඉන්නවා. මට මේක ගන්න ක්‍රමය කියපන්කො මචං
    Amazon එකෙන් ලංකාවට ගෙන්න පුළුවන්. අර දාල තියෙන එක ලංකාවට ෂිප් කරනවා.
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    596
    145
    43
    මේ ගානට මේ ලැප් එක ලාබද?

    View attachment 138239

    Dell Inspiron 5502 - 11th Gen, i7, Silver, 16GB RAM, 512 SSD & Backlight.​


    මචන්ලා, මේ ලැප් එක 205,000 කට ලාබද? සින්ගර් එකේ තියෙන්නෙ 8GB Ram එක,

    https://www.singersl.com/dell-inspiron-5502-11th-gen-i7-silver-8gb-ram-512-ssd-mx330-vga

    ඒකම 16GB Ram කරලා ගන්න පුලුවන් 205කට, මොකො හිතන්නෙ ලාභද? නැත්නම් වැඩක් නෑ වගේද? මේකෙ එන්නෙ සුදු & නිල් විතරයි කලර්ස්?
    Mama Last week oya Spec ekama gaththa Dell Store (Rs. 195,600) eken... Singer Warranty 2 Years .... ESET virus guard eka dagaththa Rs. 1500 deela... dan ta nam awlak na.. aran thama sathiyai

    Mata nam Back Pack ekath hamba una oya ganata
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    1,369
    975
    113
    ~ගෙදර~
    mama nam hithanne lankawe oya ganata ganna puluwan oya lap eka hondai kiyala. mamath oka ganna hithan hitiye. passe probook ekak set una nisa ekata giya nattam oka thamai ganna hithan hitiye, lap eka hondai.