Questions මචන් මේ අවුල පොඩ්ඩ්ක් බලපන්කෝ

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මචන් පාහේ (pahe.ln) එකෙන් ගූගල් ඩ්‍ර්‍යිව් බ්ලොක් කරලද බන් ?
    Sign in with google temporarily disabled for this app කියලා වැටෙනවා බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ලගදි ඕකෙන් download කරේ නෑ බන්. pahe.in එකෙන්ම නෙමේනෙ gdrive සීන් එක දෙන්නෙ වෙනම සයිට් එකකින්නෙ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    Klopp 1ka block krala tiyenne gdrive 1ka
    Dan 1ka hri
    Cookies & history clear krala klopp 1keth trash bin clear krala download patan gnin