මචන් මේ මොකෙද්ද බන් ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මේ මොකෙද්ද බන් ?

    මචන් මේ මොකෙද්ද බන් ? අපේ ගේ ඉස්සරහ අද උදේ වැටිලා හිටියා
    නමුත් පන තියනවා

    මොකද්ද මුට කරන්නේ දැන්

    12096575_10152720107559364_6925601633310538353_n.jpg


    12106856_10152720107579364_8283319948126842209_n.jpg
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනේ පව් බන්.. තුවාල වෙලා නේද .. බෙතඩින් ටිකක් දාපන්.. ගොරෝසු ගෝනියකිවත් ගනින් බයට දගලද්දී කටු ඇනෙන්න පුළුවන්.. නැත්තම් වනජීවී කාර්යාලය බලලා අරන් යන්න.. :)
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපේ පැත්තෙ නම තාම ඉත්තෑවො හාවො ඉන්නව.....ඉඩම් ටික කුට්ටි උනාම ඒකත් ඉවරවෙයි....:sorry: