මචන් මේ ලිකර් බොතල් වල ගාන දන්නවද

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,073
    9,779
    113
    එක තැනක නෑ
    bothal 2 holawanne nathiwa thiyala thiyanna. heta udeta balanna athule adiya hariyata wenna dark colour wage welada kiyala. ehema wela nam liqour eka expire wela.

    ape godak kattiya owa gana echchara hoyala balanne nehe. bottle ekak hambaunama saahena kalayak oya kohe hari thiyala thiyanawa. ehema unama liqour eka expire wenaw
    a.

    Ahhh ehema expire wenawada ban. Ammatasiri. Ehema wela thibboth nam aparade. Mama udeta balannam machan adiye dark color monawahari thiyanawada kiyala. Kellage ththathage bottle dekak meka. Hondatama sure gedara meka 10 years ++ thibila athi. Collection ekak thiyanawa bottle, rata inna kale genapu ewa. Christmas ekata mata dunna me deka.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අඩෝ පාප මිතුර :growl::angry:උබට ඔය වගේ දේවල් වලදි අපිව මතක් වෙන්නේ නැනේ. ඕක අපි ගහමු බන්. වැඩි ගානක එකක් නෙමේ අනික.:no: කවද්ද ෆ්‍රී කියපන්.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Ado 80,000++ danbottle eka. Mama office eke ewunta mage birthday ekata denna hitiye meka. Ammoo ehenam wena ekak denna one. Adoo thanks machan


    තොපිට හෙන ගැහුවම විතරයි අපිව මතක් වෙන්නේ.:growl::angry: පාප මිත්‍රයෝ :frown:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,073
    9,779
    113
    එක තැනක නෑ
    අඩෝ පාප මිතුර :growl::angry:උබට ඔය වගේ දේවල් වලදි අපිව මතක් වෙන්නේ නැනේ. ඕක අපි ගහමු බන්. වැඩි ගානක එකක් නෙමේ අනික.:no: කවද්ද ෆ්‍රී කියපන්.

    Gahanna thamai hitiye ban. Price eka ahuwama bonna one naha kiyala hithuna ;) january 4th birthday ekata wena bothalayak gahamu. Mama agentath katha kara. Meka gahana eka aparade wage ban :p
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Gahanna thamai hitiye ban. Price eka ahuwama bonna one naha kiyala hithuna ;) january 4th birthday ekata wena bothalayak gahamu. Mama agentath katha kara. Meka gahana eka aparade wage ban :p

    Ado naha ban, office january permanent wenawa ban, birthday ekath enawa inta bottle ekak denna wenawa. Api kohomath wenama set wenawa ban. Mama agentath kiwwa ada hawasa.


    උබලා දෙන්නා දවසක් දාගෙන මට කියපන්කො. ඕක කිව්වත් වගේ expired උනොත් අපරාදේ බන් :( මන් එකයි කියන්නේ :rofl::P
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,073
    9,779
    113
    එක තැනක නෑ
    උබලා දෙන්නා දවසක් දාගෙන මට කියපන්කො. ඕක කිව්වත් වගේ expired උනොත් අපරාදේ බන් :( මන් එකයි කියන්නේ :rofl::P

    Ela ela. Eth ithin umbala ekka set wenna dawasak daganna yanawata wadiya homdai thaniyama bonawa. Ekek innkota ekek naha. Umbath agent ta call ekak diyan.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ube athe
    p1010902.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    නිකන් බොරු දාල කොල්ලන්ව අවුසන්න එපා උට්ටියේ...
    තොගේ අතේ බෝතලේ තියනව වෙන්නත් පුළුවන්.. එත් තොට කෙල්ලෙක් නැහැනේ...
    අනාත කුකුළා, අතේ කියුටෙක්ස් ගාගෙන ෆොටෝ අරන්...
    බොරුවට රගනව...
    රිදෙයි...