අම්ම තාත්තට කෑම ටිකක් කන්නවත් වියදම් කරනවද මසුරුසිටාණෝ උඹ?give the same treatment back
ne my money my carඅම්ම තාත්තට කෑම ටිකක් කන්නවත් වියදම් කරනවද මසුරුසිටාණෝ උඹ?
mata mokada itin,uba duka story ekak liyapan ekataඅන්තිමේදී මැරිල යාවි කුණේ කුණු වෙලා...
ඕක ඇර ඇර බැලුවා කියලා කෑම මැවෙන්නෙ නැහැනේමන් ෆ්‍රිජ් එක ඇරියා. මොනාද තියෙන්නෙ බලන්න. අම්මා කෙන්තියෙන් මොනවත් නෑ ඇර ඇර බලන්නෙ මොනාහරි කනදෙයක් දාන්න කිව්ව.
Na ban. But mata puluwan widihata karanawa kiyala mama hithanwa. Ado mage neda waradda?ඕක ඇර ඇර බැලුවා කියලා කෑම මැවෙන්නෙ නැහැනේ
මොනා හරි ගෙනල්ලා දාපන්
තාත්තා රටද?
e mokatada?onna salli demmanan htihe amarui kiyanna tibba,ubalane wet wela dala tiyenneමෙන්න මේ කැල්ල දාන්නේ නම් හොදම හිතේ අමාරුවාට නේද???
ගෙදර ලොකු එකා උනාම කර ගහන් යන්නම වෙනවාNa ban. But mata puluwan widihata karanawa kiyala mama hithanwa. Ado mage neda waradda?
ගනන් ගන්න එපා බන් , උබට පුලුවන් විදියට කරපන්.ඔන්න මචන් ඊයෙ උදෙ කැම්පස් එකෙ ලෙක් එක ඔන්ලන් හිටියා එකොලහට ඉවර උනෙ. ඉවර උන ගමන් පුන්චිලගෙ දිහා යන්න ඔනෙ කිව්ව අම්මා. මන් අවුලක් නෑ කියලා ගියා දෙන්නත් එක්කම. ඉතින් එහෙ පැය 4ක් වගෙ ඉදලා ආවා. ඉතින් බන් මන් ගෙදර යන අතර තුර ගත්තා මිල්ක්ශෙක් 3ක් මල්ලිටයි මටයි අම්මටයි. විනාඩි පහලොවක් වගෙ ඉන්න උනා පොලිමෙ. අම්ම මට කොල් එකක් දීලා සැරෙන් වගෙ ඇහුවා තව වෙලා යනවද කියලා. එයාමයි කිව්වෙ ඔයාගෙ සල්ලිනෙ ගන්න කියලා. එ කඩෙන් මට ෆ්‍රී අයිස් ක්‍රිම් එකක් දුන්නා. මන් ඇහුවා කනවද කියලා. එපා එපා කියලා කෙන්තියෙන් කිව්වා ඉක්මනටගෙදර යන්න ඔනෙ කියලා. මම ඉක්මනට කෑවා බන් එ කනකොටමූනවත් බලන්නෙ නැතුව අහක බlana kenthiyen. මගෙ ඇගෙ ටිකක් හැලුනා කද්දි හදිස්සියට අපො කියල කෙන්තියෙන් කිව්වා. මන් ඊයෙ ඇවිල්ලා දුකටම නිදාගත්තා. අද මල්ලිව ඉස්කොලෙ දාන ගෙනියන වැඩකරා. මන් ෆ්‍රිජ් එක ඇරියා. මොනාද තියෙන්නෙ බලන්න. අම්මා කෙන්තියෙන් මොනවත් නෑ ඇර ඇර බලන්නෙ මොනාහරි කනදෙයක් දාන්න කිව්ව. මගෙන් අද තෙ බොනවද අහන්නෙත් නැ. මචන් හැම මාසෙම මන් ගෙදරට ගානක් දුන්න. හෙතුව තමා එයලා මට උදව් කර සල්ලි වලින් සහතික ටිකක් කරන්න. මන් එ ඔක්කොම බෙරුව හැම ගානක්ම ගෙව්ව. මට මෙ මාසෙ ඉදන් පොඩ්ඩක් දෙන්න අමරුයි කිව්වා. කැම්පස් එකට ගෙවල දෙන්නම් කියල කියල හිටියෙ. හැම මාසෙම ගනක් දැම්මා. මොකොද ලබන මාසෙ කැම්පස් එක පටන් ගන්න නිසා ලොකු ගානක් ගෙවන්න ඌනෙ. හැම මාසෙම ටික ටික ගෙවන්නත් ඔනෙ. ඊමාස නම් අවුලක් න බන්. අපෙ අම්මලා තත්තලට වැඩිය සල්ලියක් නෑ. එක මට ප්‍රශ්නයක් නෙමෙ. මන් තාම මගෙ අනාගතෙටවත් ගනක් ඉතුරු කරන් නෑ. තාම මන් ඉගෙන ගන්නවා. මාරම අවුල් බන් මට.

Itin ban man karanawane. Campus ekata salli madi unoth moko karanne? Me next month patan ganna nisa. Man eka thiyn inneගෙදර ලොකු එකා උනාම කර ගහන් යන්නම වෙනවා
දැන් උඹට පොඩි කාලේ ඉදන් සැලකුවානේ
දැන් ඉතින් පොඩ්ඩක් ගෙදරටත් කරපන්
දැනට ඕක තියා ගනින්, ඕක වියදම් උනොත් ඉල්ල ගන්න එකෙක් නැහැනේItin ban man karanawane. Campus ekata salli madi unoth moko karanne? Me next month patan ganna nisa. Man eka thiyn inne
Wayasa 44k wage banගණන් ගන්න එපා, උඹ එක්ක තරහ වෙන්න හරි අම්ම ඉන්නවා. උඹල පුළුවන් කාලේ සලකපල්ල. අම්මාගේ හැසිරීමේ වෙනසක්, අමතක වීම වගේ දේවල් තියෙනවද බලපන්. මොකද වයසක නිසා අසනීප නිසා ඉක්මනට කේන්ති යනවා. අපේ තාත්තා ටික කාලෙකට කලින් ඉක්මනට තරහා යන ප්‍රශ්න තිබුන. පස්සේ තේරුනේ අමතක වෙන නිසා අවුලෙන් ඉඳල. බෙහෙත් ගන්න ගත්තාම ඒවා හරි ගියා.
ne my money my car
true , balen ipadune nane, same applies for us as wellyou will constanly feed her ego if you dont put a stop now.give the same treatment until you show who is in charge.