මචන් ලොකු අවුලක් බන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,028
    9,646
    113
    එක තැනක නෑ
    උඹ දෙන සල්ලි ඇරුනම වෙන ඉන්කම් එකක් ගෙදරට තියනවද?

    අනිත් එක මොනව කරත් උඹගෙ ඩිග්රි එක ප්‍රයෝරටයිස් කරපන්. උඹ හම්බ කරලා ඉගෙනගන්නව කියන්නෙ උඹ සුපිරි තැනකට යනව අනිවාර්‍යෙන්ම. ඒ අතර උඹ ගෙදරටත් සල්ලි දෙනව කියන්නෙ ඉතින් 🫡

    පුලුවන් විදිහටනෙ කරන්නෙ. අම්මට පොඩ්ඩක් පැහැදිලි කරපන්. එතනින් එහාට මොකුත් කරන්න දෙයක් නෑ. තාම ඉගෙනගන්නව කියන්නෙ මහ ලොකු වයසක් වෙන්න බෑනෙ. උඹ දැනටම ඇති තරම් ගෙදරට කරනව කියල මට හිතෙන්නෙ. ලොකුවට හිතන්න යන්න එපා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,675
    113
    dunnath sansare.both sides are same

    ඔයිට වඩා හොඳ ජීවිතයක් තියනවා නේ බං
    ඔය ගූ කේස් වල ඇලිලා ගැටිලා උඩට යෑමක් නෑ
    මම නම් කියන්නේ අමතක කරලා තමන්ගේ ගමන යන්න ඕන
    ඇරියස් නැති වෙන තරමට ජීවිතේ සාමකාමියි සැපයි
    මොකටද බං රිටර්න් දීලා
    ඔය අම්මත් ඔහොම උනේ මේ සමාජෙ ප්‍රශ්න වලින් ම නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,283
    67,645
    113
    ඔයිට වඩා හොඳ ජීවිතයක් තියනවා නේ බං
    ඔය ගූ කේස් වල ඇලිලා ගැටිලා උඩට යෑමක් නෑ
    මම නම් කියන්නේ අමතක කරලා තමන්ගේ ගමන යන්න ඕන
    ඇරියස් නැති වෙන තරමට ජීවිතේ සාමකාමියි සැපයි
    alen gaten netuwa normal life eke inna sahenna skill ekak one,sowan wath wenna one.netuwa itin kohomath gatenawane ban.amataka kara kiyala galawenna bane
     
    alone_01

    Well-known member
  • Apr 1, 2026
    278
    429
    63
    උඹ දෙන සල්ලි ඇරුනම වෙන ඉන්කම් එකක් ගෙදරට තියනවද?

    අනිත් එක මොනව කරත් උඹගෙ ඩිග්රි එක ප්‍රයෝරටයිස් කරපන්. උඹ හම්බ කරලා ඉගෙනගන්නව කියන්නෙ උඹ සුපිරි තැනකට යනව අනිවාර්‍යෙන්ම. ඒ අතර උඹ ගෙදරටත් සල්ලි දෙනව කියන්නෙ ඉතින් 🫡

    පුලුවන් විදිහටනෙ කරන්නෙ. අම්මට පොඩ්ඩක් පැහැදිලි කරපන්. එතනින් එහාට මොකුත් කරන්න දෙයක් නෑ. තාම ඉගෙනගන්නව කියන්නෙ මහ ලොකු වයසක් වෙන්න බෑනෙ. උඹ දැනටම ඇති තරම් ගෙදරට කරනව කියල මට හිතෙන්නෙ. ලොකුවට හිතන්න යන්න එපා.
    Mamath hithanwa. Boss kiwwa degree ekakk karanna kiyala. Kokatath hodai ne karana eka.IT walata kela unoth teaching walata sclekata yanna bariya. Mama gedarata denne podi ganak
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    ගණනන් ගන්න එපා බං. අම්මනේ. ඕක ඇරිලා යයි.

    දවසක් දෙකක් ගිහින් අම්මට සෙරෙප්පු දෙක්ක, විටමින් ටිකක්, ඇදුමක් වගේ දෙයක් අරන් දීපං.

    වයසට යනකොට එයාලා ඔය වගේ දේවල් කරනවා. පොඩි කාලේ ඉදලා අපිව හැදුවනේ බං. ඒ නිසා ඕවා හිතන්නවත් ඕවට අවුල් ගහන්නවත් එපා. ඕවා ගෙවල්වල පට්ටම නෝමල් සීන්.
     
    • Like
    Reactions: UbeThaththa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,283
    67,645
    113
    ඒ උපදෙස උබට දුන්නෙ, ඒ උපදෙසේ වැරැද්දක් තියෙනවද?
    mata nan tiyenawa.ekata eka karanna newe kiyanne situation handle karanna,nattan papissak wenawa.ammata salakana eka tawa deyak.emotional wela wisadanna be owa.