මචන් ලොකු උදව්වක්-peoples bank customer service assistant appointment

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මචන් ලොකු උදව්වක්-peoples bank customer service assistant appointment

මචන්ලා peoples bank customer service assistant appointment letter එක western province වලට එවලද තියෙන්නේ.
දන්නවනම් කියහන්කො බන් මට නෙවේ අපේ ඥාති සහෝදරයෙක්ට
එයාට තාම හම්බවෙලා නැතිලු. (අද 2014/04/10) අද පත්වීම් දෙනව කියල ආරංචියි.
එයාට් තියන ප්‍රශ්නය කොටස් වශයෙන් තව western province ඉන්න අය ගන්නවද කියලා.
ලොකු උදව්වක් බන් එකෙන්ම රෙප් දෙනවා.:yes: